ඔන්න Taxi 2 (2000) චිත්‍රපටියට සබ් එක දෙනකොට පොරොන්දු වුණා වගේම මේ ආවෙ Taxi 4 (2007) චිත්‍රපටියට සබ් එක අරගෙන. මේ චිත්‍රපටිය 2007 පෙබරවාරි දාහතරවෙනිද තමයි රිලීස් වෙලා තියෙන්නෙ. IMDB 5.6ක් අරගෙන තියෙන මේ ෆිල්ම් එක Action, Comedy, Crime ගණයට තමයි අයිති වෙන්නෙ. ඒ වගේම මේක පැය එකයි විනාඩි තිස් එකක් පුර…


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
8,638 downloadsDownload Taxi-4-2007-1.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/SachinDilhara-e1487278352580.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින් දිල්හාර
Subtitles
55 comments
Rasindu Perera
SACHIN DILHARA
elama
chandima96
dsdkavishka
Thenks bro, මුල් 3 නම් බැලුව මෙකත් අද බලන්න පුලුවන්
Rashmie89
Bro mata may set 1ma download karaganna link 1k danawada
Nuwan-milinda
Thanks saho
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Chil14
බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ කොපි එකට සබ් එක හරි යන්නේ නැ මචං පොඩ්ඩක් බලපන්
Chamindalakruwan
Ammo tnx bro film eka download karan balan hitiya sub eka natuwa
Adama balanawa tnx brooUdara Damith Dissanayaka
බලමුකෝ හොදද කියල බලලම
Shan Ashok
MALLI THANKS OYA ME SUB DENAWATA.PLZ MAN HAREMA ASAI COMEDY WLATA.MEKE HOT TUB TIME MACHINE MOVIE TEBBA,TAVA MR BONES 1 2 TEBBA. jim carrey.will ferell,kevin hart ge HODA COMEDY BADA PELENNA HINA YANA FILMS MEKE TEBUNA.PLZ MALLI GATALU valen ENNA APE JIVETEta MOHOTAKATA HARI HODATA hina YANA NIYAMA COMEDY TIKAK DENNA?MOVIES DENAKOTA AEVAYE TEYANA WORDS NIYAMETA DENNA SINHALEN,e.g HU... terenawane?AEHEMA NATUWANAM VDAK NE,PLZ LOKU PINAK,OYALA VAGE MAN ASAI ENGLISH EAGENA GANNA EADIRIYATA
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
malith
Ela ela
tharushanpvt
ELA....Thank you
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරසට.. ඔක්කොම ටික පිලිවෙලට ලස්සනට බලාගෙන යන්න පුලුවන් දැන්. ජය වේවා!
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
AsithaDilruwan
ela ela thanks
Sanjaya Bandara
බොහොම ස්තූතියි ☺☺☺
ජය වේවා..!!rvcromesh
ela mchan
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!IreshSampath
thanks
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සචින් සහෝ.
ජයෙන් ජය.TharakaWAS
Thanks
ranga11112
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
UK_Fernando
Thanks bro
Harindra kumara
Thnx
Ruchira Senevirathne
Thada bro
Dilruk lahiru
Sub ekt thanx MCN digatama sub demu
Rashmie89
kata hari puluwannan Taxi 1,2,3,4 download karaganna link 1k hari torrent 1k hari danawada?
Thanx........රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
GeethD
බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ කොපි එකට සබ් එක හරි යන්නේ නැ මචං පොඩ්ඩක් බලපන්
Scofield
බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ කොපි එකක් නෑ නේද?
හම්බ වුනේ නෑ.
ලින්ක එක දියන්කොMaxLK
hriyanne ne bn math beluwa,, sub eka aul..
Bosilu
Match wenne na ne. Eka hadaganna puluwn da
Monazark
subtitle match wennne naha..
Amith Bandara
Thanks...!!!
Shamal manojan
සබ් එක වැඩ කරන්නෙ නෑනෙ.
කරුණාකර බලනවාද?
MAXR
thanks bro
Hashan M. Priyadarshana
Thank you bro sub ekata
Roshan1990
taxi 5 sub one bro
Indika_Indika
Taxi 5 eke sub eka hadannako bro
tharushanpvt
TAxi 5 eke sub eka dennwada bro
VINODRANGANA123
Please අයියේ taxi 5 එකේ subtitles ඕනේ
Harsha961
taxi 4 eke download link ekk denda puluwanda? baiscopedownloads eke nane,
Nipuna Madhushan
8FC53A678ACDAF3332364ED3B42B1E49B0573385
Haritha245
Thanks Bro
Lasantharathnasirirox
ඔව් ඔව් 4 ම බලනව...බොහෝම ස්තුතියි කට්ටියම එකතුවෙලා මේ කතා මාලාවම අපිටත් බලන්න ඔයගොල්ලන්ගෙ මහන්සිය කැපකරල උපසිරැසි නිර්මාණය කළාට ..බොහෝම ස්තුතියි. . .ජයවේවා !!!
masterdx
Ela ela thankzzzz
tharinduM
බොහොම ස්තූතියි උපසිරස ලබා දුන්නාට....
BIMBISHA INDURUGALLA
thank u for sub
chinthaka.max4
thankx machan
masterdx
Ela ela thankzzzz
Anonymous
Lili ne qwama balannath hithune ne. Eth beluwa
Harshana Atapattu
Sub ekata tanx machan..
Anonymous
THANKS
Advertisement
![Taxi 4 (2007) Sinhala Subtitles | ටැක්සිය නැත්තන් පොලීසියත් නැහැ [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/baiscopelk-Templet.jpg)

නියමයි...සබ් එකට තැන්ක්ස්....
පට්ට ෆිල්ම් මාලාවක් මේක...
Taxi 5ත් එනවා නේ මේ මාසේ...
එකත් හොද කොපියක් ආපු ගමන් සබ් දෙන්න....