Watch Trailer

The Clan (2015) with Sinhala Subtitles | පැහැර ගන්නන් ගේ මහා මොලකාරයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ තවත් පට්ට පතුරු බයිස්කෝප් එකක් ඔයාලට දෙන්න යන්නෙ .. මේක ගැන මාව දැනුවත් කලේ අපේ විමා සොහොයුරා ඔහු බයිස්කොප් එකක් ගැන කිව්වොත් ඒක සුපිරි එකක් ඒ ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ මේක බයිස්කොප් එක පුරාවටම යන්නෙ සුපිරි හොරු කල්ලියක් ගැන ඒ වුනාට ඔවුන් හොරකම් කරන්නෙ රත්‍රන් මුතුමැණික් කඩ…

The Clan (2015)

ඔන්න යාලුවනේ තවත් පට්ට පතුරු බයිස්කෝප් එකක් ඔයාලට දෙන්න යන්නෙ .. මේක ගැන මාව දැනුවත් කලේ අපේ විමා සොහොයුරා ඔහු බයිස්කොප් එකක් ගැන කිව්වොත් ඒක සුපිරි එකක් ඒ ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ  මේක බයිස්කොප් එක පුරාවටම යන්නෙ සුපිරි හොරු කල්ලියක් ගැන ඒ වුනාට ඔවුන් හොරකම් කරන්නෙ රත්‍රන් මුතුමැණික් කඩසාප්පු එහෙම නෙමෙයි .. සල්ලිකාර පවුල් වල අය .. මේ හොරු කණ්ඩායමේ ඉන්නෙත් ඔහු ගේ පවුලේ අය මේ සුපිරි බයිස්කොප් එක අධ්‍යක්ශනය කරලා තියෙන්නෙ Pablo Trapero විසින් .. ඒ වගේම මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මානය කරපු සිනමාපටයක් .. ඒ වගේම මේකට IMDB දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලත් තිබෙනවා .. ඒ 7.1 අගයක් .. ඔයාලට මේකට හිමිවුන අගයෙනුත් හිතා ගන්න පුලුවන්නෙ මේක කොයිතරම් සාර්ථක බයිස්කොප් එකක්ද කියන එක ..

එහෙනම් අපි පොඩ්ඩක් කථාව ගැන බලලා ඉමු .. පුචෝ කලයන් කියන පුද්ගලයා ගැන ඔහු පොඩ්ඩක් අමුතු පොරක් ඔහු රැකියාව වෙන්නෙ සල්ලිකාර පවුල් වල අය පැහැරගෙන කප්පම් ලබා ගන්න එක ඔහු මේ වැඩේ කරන්න ඔහු ගේ පවුලේ අයවත් සහාභාගි කරගෙන පුචෝ කියන්නෙ ලේසි පහසු පොරක් නම් නෙමෙයි ඔහු පුද්ගලයන් 80 දෙනෙක් පැහැර ගෙන තියෙනවා . මීට වඩා මම ඔයාලට මේ බයිස්කොප් එක ගැන කියන්න යන්නෙ නැහැ .. මම මෙකේ කථාව ගැන වැඩි යමක් ඔයාලට කියන්නෙ නැත්තෙ මම මෙකේ කථාව ගැන ඔයාලට කිව්වොත් ඔයලට මෙකේ නියම කුතුහලය ..රසස්වාදය ලබා ගන්න බැරිවෙන නිසා .. ඔයාලම මේක බලලා හොයා ගන්නකෝ පුචෝ දිගින් දිගටම මේ පැහැරගැනිම් නිතීයේ රැහැනට අහුවෙන්නෙ නැතිව කර ගෙන යන්න පුලුවන් වේවිද කියන එක .. ????? මේක නම් කියන්නම ඕන මේ පුචෝ කියන හාදයා නම් පට්ටම මොල කාරයෙක් තමයි .. මම එහෙම කියන්නෙ මොකද කියලා ඔයලට මේක බලනකොට තේරුම් ගන්න පුලුවන් වේවි .. වෙනදා වගේම ඔයාල ගේ කමෙන්ටුවකුත් කොටා ගෙන යන්න අමතක කරන්න එපා .. ඔයාල ගෙන් ලැබෙන කමෙන්ට් වලින් තමයි අපිට මේ වගේ දිගින් දිගටම ඔයාල වෙනුවෙන් සබ් කරන්න ශක්තිය ලැබෙන්නෙ … එහෙනම් යාලුවනේ මම ගොහින් එන්නම් ඉක්මණින්ම තවත් ගින්දර පිලුමකට සබක් අරගෙන …

බයිස්කොප් එකට ජයෙන් ජය …

 

The Clan (2015) on IMDb

 

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the Movie.

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.

3,812 downloadsDownload The-Clan-2015-Baiscopelk.com_.rar43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,812 downloadsDownload Subtitles43 KB

36 comments

  1. Buddhika

    බොහෝම ස්තුතියි සිංහල උපසිරැසට. දිගටම සබ් දෙමු.
    ජයවේවා ….!!

  2. Udara Damith B\K

    බොහෝම ස්තුතියි

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  4. Kanchana sudesh

    මේකේ torrent ලින්ක් එකදෙනවද ?

  5. Arosha

    tnx sahoo..

  6. Sanka Perera

    jaya weewa

  7. kavinda

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.

  8. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා...!!!

  9. Lahiru

    Hash ekak dennako... link eka hoya ganna ba ane...

  10. Asanka

    Tnx saho sub 1ta.. hash 1k denawada mek ahoya ganna amarui

  11. lakindu

    nodakin dannam film baana eka pajaathai..thuk witharak.....link nathuwa datawalata kelawenawa....

    1. priyan

      mona buruwekda yako tho,film ekaka link ekak hoya ganna be pora talk nam denna enawa.ubala babuda ban.adada film ekak balanne.google eke nama gaha search karapan etakota enawa.sub eka hadana eka eka kochara amaruwenda hadanne yakotho nam maha buruwek yako

  12. Asitha

    එලම තෑන්ක්ස්කලින් බෑවේ නෑ සබ් නැති නිසා.
    ඔන්න එහෙනම් මමත් "හොඳ" අලුත් ෆිල්ම් ටිකක් ගැන දැන්වත් කරන්නම්.පුළුවන් නම් මේවට සබ් දෙන්න.
    A Walk in the Woods (2015)
    Every Thing Will Be Fine (2015)
    Inside Men (2015)
    Love & Mercy (2014)
    Pawn Sacrifice (2014)
    The Lobster (2015)
    The Himalayas (2015)
    The Night Before (2015)
    Youth (2015)
    The Vanished Murderer (2015)
    Brothers of the Wind (2015)
    Criminal (2016)
    By the Sea (2015)
    Code of Honor (2016)
    Get A Job (2016)
    Everybody Wants Some (2016)
    Vigilante Diaries (2016)

    1. kalidu vishvaka

      Dead.Rising.Endgame.2016. puluwan nm sub denna

  13. Chami.S

    Thanks..

  14. indika

    බොහෝම ස්තුතියි... !!!

  15. nishadi wickrama

    tnx

  16. priyan

    mama direct link ekak demma admin ain karala eka

  17. g@neo

    ටොරන්ට් ලින්ක් අයින් කරන්න හේතුව අර මස්තානියා තමා.ඌ හින්දා වෙන්න ඕන මේ ඔක්කොම.මස්තානිය බංගවේවා.

  18. Rajitha

    Ei den hash eka denne neththe blana blana film eke hash na link na.oyl sub supiriyatama karanw eth den link denne nethi hinda sub ekat hariyatma set wena eka hoya ganna amarui aluthin apu film set ekama beluwe na.puluwannam likn ekawth denna

  19. Kulanjana Maduranga

    niayamai…thanks USHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. Thimira Andradi

    Niyamai Saho. Thanx lot

  21. dharshana...

    Thanks..

  22. Dil2D

    comment ekk widiyata hari #tag ek denawanm apith satutui

  23. nile

    matanam therenne na ban meka

  24. Jaliya with alone

    Link eka cmnt ekk vidihatatwth danna puluwannm loku dayak hde SUb ekta tnx

  25. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. sanjana madhura

    Torrent search engine kiyala app ekak thiyanawa eken thama mamanam hoyaganne

  27. mithun

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි බ්‍රො . දිගටම දෙන්න හොදම එව.ඔබට ජය

  28. isuru

    tanks

  29. Isuru Ishara Sankalpa

    tanks

  30. Kalana Ganganath

    බොහෝම ස්තුතියි..

  31. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Mewatath sub dennako

    K pax
    Dream house
    Perfect stranger
    Primal fear
    Dark figure of crim (korean)

  32. Anonymous

    සුපිරි....
    Sub එකට ස්තූතියි

  33. Dewadithya

    Thanks for sub!

  34. sameera

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.