ඔන්න මගේ හැට වැනි උපසිරැසි නිර්මාණය අරගෙන ආවා. මං ඒකට තෝරගත්තෙ 2021 මැයි 14 වෙනිදා තිරගතවීම ඇරඹුනු Horror, Thriller වර්ගයේ අළුත්ම ෆිල්ම් එකක්. ඇත්තටම මං තෝරගත්තා නෙවෙයි ඇඩ්මින් මණ්ඩලේ සිසිල ප්‍රසාද් සහෝදරයගෙ ඉල්ලීමක් නිසා මං මේක භාරගත්තා. මේ ෆිල්ම් එක දැනට IMDB වල රේටින්ග්ස් 4.9 ක් ලබාගන්න සමත් වෙල…

ඔන්න මගේ හැට වැනි උපසිරැසි නිර්මාණය අරගෙන ආවා. මං ඒකට තෝරගත්තෙ 2021 මැයි 14 වෙනිදා තිරගතවීම ඇරඹුනු Horror, Thriller වර්ගයේ අළුත්ම ෆිල්ම් එකක්. ඇත්තටම මං තෝරගත්තා නෙවෙයි ඇඩ්මින් මණ්ඩලේ සිසිල ප්‍රසාද් සහෝදරයගෙ ඉල්ලීමක් නිසා මං මේක භාරගත්තා. මේ ෆිල්ම් එක දැනට IMDB වල රේටින්ග්ස් 4.9 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 82 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ David Charbonier, Justin Powell නම් අධ්‍යක්ෂවරුන් දෙදෙනා විසිනුයි.
මේකෙ ප්‍රධාන චරිත රඟපාන්නෙ Ezra Dewey නම් ළමා නළුවා සහ Rob Brownstein නම් නළුවා යන දෙදෙනායි. තමුන්ගෙ මව නැතිවීමේ වේදනාවෙන් පෙළෙන කථා කරන්න බැරි දරුවෙක් තමන්ගෙ කට හඬ ආපහු ලබාගන්න දරණ උත්සාහයක් පිළිබඳවයි කථාව. ඒ වෙනුවෙන් ඔහු කොච්චර දුරක් යයිද කියල දැනගන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා. ටිකක් අමුතු කථාවක් නිසා Trailer එක බලලම බාගන්න…!
සබ් එකේ තිබ්බෙ lines අඩු ගාණක් වුනාට සංඥා භාෂාවෙන් කථා කරන ඒවට ඉංග්‍රීසි උපසිරැසි හදල තිබ්බෙ නෑ. ඔයාලගෙ රසවින්දනය තවත් ඉහළ නංවන්න ඕනෙ නිසා ඒවත් හදලයි සබ් එක කළේ.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා නිතර මුව ආවරණයක් පළදින්න. සෑම විටම දෑත් පිරිසිඳු කරගන්න. එකිනෙකා අතර මීටරයකට වඩා පරතරයක් ලබාගන්න.
– What is done, cannot be undone. –
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEBRip පිටපත් සඳහා අදාළ වේ.
6,218 downloadsDownload The-Djinn-2021.zip12 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/07/Wijitha-Asanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
එන්.විජිත අසංක
Subtitles
21 comments
Sandeep
Anonymous
thenx bro
Mawan Geethanjana
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ❤
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Anonymous
❤️❤️❤️❤️❤️❤️
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Minoli Dhananjana
Thank u
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
පුලුවනි නම් Who Framed Roger Rabbit - 1988 චිත්‍රපටයට උපසිරැසි දෙන්න.
Gayan Chathuranga
බොහොම ස්තූතියි සිංහල උපසිරසියට!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Thathsarani Nimsara
Good job
Harsha
Thanks.puluwannam thirteen ghost (2001) film ekata sub denna..
සාරංග ජේ. ලියනගම
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ArunaSK
Thanks bro sub එකට
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!MAALNATH
Thanks.........good luck............
Malith samarawickrama
Thanks saho sub ekata
Advertisement
Thanx saho sub ekata.. ️️