ඔන්න එහෙනම් මේ සුදානම ගොතික් පන්නයේ භයානක චිත්‍රපටයක් අරගෙන එන්නට. මේක අයර්ලන්ත චිත්‍රපටයක් 2017 සැප්තැම්බර් මාසයේ ටොරන්ටෝ සිනමා උළෙලේ දී තමයි දොරට වැඩිම සිද්ධ වෙලා තියෙන්නේ. Brian O’Malley අධ්‍යක්ෂනයක් වන මෙය David Turpin ගේ පිටපතක්. තිරයේ දකින මුහුණු වෙන්නේ Charlotte Vega, David Bradley, Moe Dunf…

ඔන්න එහෙනම් මේ සුදානම ගොතික් පන්නයේ භයානක චිත්‍රපටයක් අරගෙන එන්නට. මේක අයර්ලන්ත චිත්‍රපටයක් 2017 සැප්තැම්බර් මාසයේ ටොරන්ටෝ සිනමා උළෙලේ දී තමයි දොරට වැඩිම සිද්ධ වෙලා තියෙන්නේ. Brian O’Malley අධ්‍යක්ෂනයක් වන මෙය David Turpin ගේ පිටපතක්. තිරයේ දකින මුහුණු වෙන්නේ Charlotte Vega, David Bradley, Moe Dunford, Eugene Simon, Bill Milner වගේ පිරිසක්. ලභාගෙන ඇති රෝටන් ටෝමාටෝ අගය 46% භයානක චිත්‍රපටයක් හැටියට ඒක බොහොම හොඳ අගයක්. ඒ වගේමයි IMDB 5.5 ක් අගයක් ලබාගන්නටත් මිනිත්තු 92 ක් පුරා දිවයන මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා.
මේකේ කතාව කියන්න කලින් මෙහෙම කියන්නම්, Game of Thrones හි, සර්සි හා ජේමී ගේ කතාව අරගෙන ඒකට Stranger Things එකේ උඩුයටිකුරු ලෝකය දාලා ඒ ඔක්කොම එක විශාල ගෙයක් වටේ ගෙතුවොත් මේ කතාව තමයි එකේ හරය වෙන්නේ. ඉතින් ඒ නිසා ඔන්න කිව්වා පොඩ්ඩෝ එහෙම බලනවා නෙමෙයි මොකද මේ කතාවේ තේමාවම වැඩිහිටියන්ට හරියන්න තමයි ගොතලා තියෙන්නේ නමුත් එකපාර ඒක පැහැදිලි වෙන්නේ නැහැ පුංචි පුංචි තොරතුරු එකක් අවසානයට යනකොට තමයි ඒ කතාව අපිට ගලපා ගන්නට වෙන්නේ.
ඉතින් රේචල් කියන්නේ අයර්ලන්තයේ ඈත ගමක ගරා වැටෙන ලොකු ගෙදරක ජිවත් වෙන තරුණියක් යන්තම් අවුරුදු 18 යි, මෙයා මේ ගෙදර ජිවත් වෙන්නේ තමුන්ගේ නිඹුන් සහෝදරයා එකක්, දෙමව්පියන් මිය ගිහින් ඔවුන්ගේ නික්ම යාම සිද්ධ වෙලා තියෙන්නේ පරම්පරා ගණනක් මේ පවුලේ උදවිය නික්ම ගිය හැටියට… ඒකට හේතුව වෙන්නේ මේ ලොකු ගෙදර බිත්ති හතරට කොටු වුන ලොකු අප්‍රසන්න කතාවක් තියනවා අයියා නගෝ අතර ඒක අද ඊයේ සිද්ධ වුන දෙයක් නෙමෙයි දෛවයේ කුරිරු සරදමකට ඒ රහස අදත් හැම පරම්පාරාවක් ගානෙම නැවත නැවත අලුත් වෙමින් ඉදිරියට යනවා. ඉතින් මේ කතාව ගෙතෙන්නෙ රේචල් ඒ ඉරණම දෝතින් දරා ගැනීම හෝ නොගැනීම මතයි… ඒ තීරණය කුමක් වේ ද ? මේ අප්‍රසන්න රහස කුමක් ද ? මොකද්ද මේ අමුතු ලෝකය ? අවසාන කොහොම වේවි ද? ඒ සියල්ල බලාගන්න ඔබට භාරයි. එහෙනම් තවත් උපසිරසක් එක්ක හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා !!!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
44 comments
JackJill
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Bandaramudiyansi
වව් මල්ලි. මෙක අද උදේ දැක්ක මම ටොරෙන්ට් එක.
මෙන්න සිංහල පරිවර්තනය කරල. ගොඩක් ස්තුතියි . නිතරම බයිස්කෝප් එකට එනව මෑතල ඉදම්.
ෆිල්ම් එක ලංකාවේ මාකට් කරනව ඔගොල්ලො .
ලස්සනයි වැඩෙ ජය ඔයාලට..N_R
Thanks
Panther
ස්තුතියි සහෝදරයා
jessybmlt
supiri machnnnnnnnnnnnnnn jayaaa
jessybmlt
elama machn thnkssssss wewaaaa
bis@
puluwannam me fillm eke sub eka karannako meke first ekanam baluwa( aayirathil oruvan 2) me deweni fillm eka
mindika
Thanks !!!!!!!!!!!!!!
Nandana_kumara
Tu
losaka
Thank u bro
Suranjan
Thanks bro......jayawewa.......!
Soori
බොහෝම ස්තුතියි සමීර සහෝ උපසිරැසියට.....
බ්ලූ රේ එකත් ඇවිල්ලා නිසා ඒකම බෑවා.
ජය වේවා.... සුබ දවසක්..!!!dilshanf24
link pls
kavingab
Ela
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!malith
Ela ela
ranga11112
ස්තුතිය උපසිරසට
hasalazoysa1
ela ala
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
ජයෙන් ජය.Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Chamantha123
Thank you for subtitles
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
හසිත මධුෂාන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......!
AsithaDilruwan
elama saho thanks
Prasad Lakmal
thnx sub ekata
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Luchnik
Thank youu
Arrow T
Thank you
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Pramukmili
thnxxxxxxx.........
chinthaka_priyadrshana
Thank U brooooo
csart
thank you........
Chanuka123
Thnkx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
geeganagamage
BR එක එනකන්ම බලන් හිටියා. ඔබ සැමටම ජය වේවා තමන්ගේ මහන්සිය කාලය කැප කරමින් කරන්නා වූ මෙම සේවයට!
බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
හැරි පෝටර් සහ ලෝඩ් ඔෆ් රිංග්ස් එකේ සමහර ෆිල්ම් වලට BLURAY update දීලා නැහැ ඒ ෆිල්ම් ටිකටත් BLURAY අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..Dewadithya
Thanks
wathilak
ස්තුතියි උප සිරසියට
Hashan M. Priyadarshana
Thanks bro sub ekata
Batman
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
දිගටම කරගෙන යමු
ජය වේවා!Bandaramudiyansi
Thanks❤
Nidi
ලස්සනයි සමීර! ස්තුතියි!
Suranga.Welege
Thnks mchn
ruchiralakmal
Thanks for the sub!!!
Advertisement

where is sub for "Darkest Hour" ?