හැමෝටම සුභ දවසක් වේවා..! අද මම ඔයාලට ගේන්න හදන්නේ THE SILENCING කියලා සුපිරි කම්මැලි නැතිව බලන්න පුලුවන් ෆිල්ම් එකක්. කොරෝන හින්දා ෆිල්ම් හෝල් එකකින් රිලිස් කරන්න බැරි හින්දා නෙට්ෆ්ලික්ස් වලින් තමයි මේක මුලින්ම රිලිස් කරේ. මේක ACTION, THIRILLER, MYSTERY කාණ්ඩ වලට අයත් වන ෆිල්ම් එකක්. IMDB දර්ශකයේ 6…

හැමෝටම සුභ දවසක් වේවා..!
අද මම ඔයාලට ගේන්න හදන්නේ THE SILENCING කියලා සුපිරි කම්මැලි නැතිව බලන්න පුලුවන් ෆිල්ම් එකක්. කොරෝන හින්දා ෆිල්ම් හෝල් එකකින් රිලිස් කරන්න බැරි හින්දා නෙට්ෆ්ලික්ස් වලින් තමයි මේක මුලින්ම රිලිස් කරේ. මේක ACTION, THIRILLER, MYSTERY කාණ්ඩ වලට අයත් වන ෆිල්ම් එකක්. IMDB දර්ශකයේ 6.7ක අගයක්ද ROTTEN TOMATOES 88% ක අගයක්ද ලැබිලා තියෙනවා. ඒ වගේම මුලින්ම රිලිස් කරන්න ඉදලා තියෙන්නේ 2020 අගෝස්තු 14 වැනිදා. හැබැයි කලින් කිව්වා වගේ ඊට කලින් රිලිස් කරලා.
මේ ෆිල්ම් එකේ කතාව යන්නේ දඩයම්කරුවෙකු මිනිස්සු පැහැරගෙන ගිහිල්ලා එයාලව කැලැවකට පිටත් කරලා පූසෝ මියන් දඩයම් කරනවා වගේ මාරාන්තික සෙල්ලමක් ගැන තමා මේ ෆිල්ම් එකේ මූලික අන්තර්ගතය වන්නේ . ෆිල්ම් එක ගැන තව විස්තර කියන්න ගියොත් ෆිල්ම් එකේ තියෙන ගතිය නැතිවෙනවා. ඒකයි ඔහොම කෙටියෙන් කිව්වේ. ඔයාලා දාමරික ඝාතකයින් ගැන ෆිල්ම් බලන්න කැමති ඇතිනේ. මේකත් ඒවගේ ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක පැය 1යි විනාඩි 37ක කාලයක් තියෙනවා. ෆිල්ම් එක අධියක්ෂණය කරලා තියෙන්නේ Robin Pront කියලා කෙනෙක්. මේ ෆිල්ම් එක ඩෙටා කපාගෙන ඩවුන්ලෝඩ් කරා කියලා පාඩුවක් වෙන්නේ නෑ.
ෆිල්ම් එකේ එන්න චරිත ගැන කියනවා නම් ANNABELEE WALLIS ප්‍රධාන චරිතයකට රඟපානවා. ඇය ඔයාලට මතකයි නම් PEAKY BLINDERS tv series එකේ සහ ටොම් කෘස් එක්ක THE MUMMY ෆිල්ම් එකේ හිටියේ මෙයා තමයි. ඇය මේ ෆිල්ම් එකේ පොලිස් ෂෙරිෆ් වන ඇලිස් ගුස්ටෆසන් ලෙස තමයි ඉන්නේ. ඊට අමතරව 2019 තිරගත වුනු AFTER ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයෙන් ජනප්‍රිය වුනු HERO FIENNES TIFFIN මේ ෆිල්ම් එකේ අර ෂෙරිෆ්ගේ සහෝදරයා වන බෘක්ස් ලෙස ඉන්නවා. ඒ වගේම Nikolaj Coster‑Waldau Rayburn Swanson කියන වන ආරක්ෂකයා ලෙස ඉන්නවා. මෙයා ගැන කියනවා නම් the other woman, game of thrones wagee ජනප්‍රිය කතා වල ප්‍රධාන චරිත කරලා තියෙනවා ඒ වගේම Zahn McClarnon, Melanie Scrofano අය මේ ෆිල්ම් එකේ චරිත වලට ඉන්නවා. මේ ෆිල්ම් එක පවුලේ සැමට බලන්න පුලුවන් මෙන්ම කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් ෆිල්ම් එකක්.
ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරමින් නැවත උපසිරැසකින් හමුවෙනතුරු හැමෝටම ජයවේවා!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
11,124 downloadsDownload The-Silencing-2020-Blu-Ray.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භානුක මිලින්ද ජයවික්‍රම ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-18
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
භානුක මිලින්ද ජයවික්‍රම [BMJay]
Subtitles
29 comments
Nelson
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Uvindu
සිංහල උපසිරසට බොහෝම ස්තුතියි.
indika75
Thanks..
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට... නියමයි... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා...ජය වේවා... දෙවි පිහිටයි....
Anonymous
Thanks sub ekata jayawewa .........
sampath n perera
thanks........ jayawewa.........
GihanM98
Thank You Sub Ekata! Edge Of Winter (2016) Movie Ekatath Puluwannam Sub Denna. Jaya!!!
Anonymous
tnx sub ekata, jaya wewa
Chandima Prasad
Thanks Sub ekata.....
suranuwan
thanks bro......
Dumindu Ishan
~උපසිරැසියට ස්තූතීයි~
tom cruise
meeka koheda ban aadhara kathaawak, meekee aadhara kathaawak gaawilaawath nae.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හිරාන් ශාරංග
සබ් එක වෙනුවෙන් ගොඩක් ස්තුතියි...
ජයවේවා...!Malith Samarawickrama
Thanks bro sub ekata
nish47
ස්තූතියි සහෝ
lakshan
thanks ...........................
Anonymous
walking dead world beyond ekath karannako
රිශාන්ත
Thanx brother
Dewadithya
Thanks for sub!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
හසිත
උපසිරස ලබා දුන්නට ස්තුතියි.
Anonymous
thank you bro...
Chandima
Thank you bro.....
PahasaraDv
Thankz...
Pramukmili
Thanxxxxxxxxx bro........
Anonymous
Thanks Bro.. Blu-Ray update ekata..
Advertisement
Good work friend, Thanks for the sub