මේ පාර ආයෙත් ගෙනාවා Tom and Jerry එකක්. IMDB අගය 5.9ක් මේකට හිමිවෙලා තියෙනවා. දෙන්නගෙ වැඩවලට මේකෙත් ඇතිතරම් හිනාවෙන්න පුළුවන්. කතාව ගැන කෙටියෙන් කිව්වොත් විද්‍යාඥයො පිරිසක් අඟහරු වලට යවන්න රොකට් එකක් ලෑස්ති කරනවා. ඒකෙ අරමුණ අඟහරු වල ජීවීන් ඉන්නවද කියලා තහවුරු කරගන්න එක. මේ රොකට් එක තියෙන පර්යේෂණ භූ…

මේ පාර ආයෙත් ගෙනාවා Tom and Jerry එකක්. IMDB අගය 5.9ක් මේකට හිමිවෙලා තියෙනවා. දෙන්නගෙ වැඩවලට මේකෙත් ඇතිතරම් හිනාවෙන්න පුළුවන්. කතාව ගැන කෙටියෙන් කිව්වොත් විද්‍යාඥයො පිරිසක් අඟහරු වලට යවන්න රොකට් එකක් ලෑස්ති කරනවා. ඒකෙ අරමුණ අඟහරු වල ජීවීන් ඉන්නවද කියලා තහවුරු කරගන්න එක. මේ රොකට් එක තියෙන පර්යේෂණ භූමිය ඇතුළට Tom පන්නගෙන යනවා Jerry ව. ඉතින් Jerry ව දකින එතන ප්‍රධානියා Tom ට බාරදෙනවා එයාව අල්ලන එක.
Tom ට පුළුවන් වෙයිද ඒක කරන්න? අඟහරු වල ඇත්තටම ජීවීන් ඉඳීවිද? කියලා ඔයාලම බලන්නකෝ එහෙනම්. ඒ වගේම මගේ කලින් උපසිරැසි වලදි අදහස් දක්වපු හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මෙහෙම සබ් හදලා පළ කරන්න අවස්ථාව ලබාදෙන බයිස්කෝප් අඩවියටත් ස්තූතිවන්ත වෙනවා. මේ උපසිරැසිය ගැනත් ඔයාලගෙ අදහස් දක්වනවා නම් ඒක ලොකු හයියක්. අර රොයිලි අයියත් කියනවා වගේ කමෙන්ට් කළාට අපි තරහ වෙන්නෙ නම් නෑ. එහෙනම් ආයෙත් හමුවෙනකම් ඔයාලටත්, බයිස්කෝප් අඩවියටත් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Tom.and.Jerry.Blast.Off.to.Mars!.2005.720p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,179 downloadsDownload Blast-Off-To-Mars-2005.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/-ජයසූරිය-e1409515100721.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
11 comments
Saketha Pulasthi
Hasini Udara
thnx dear...
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට
දිගටම ඇනිමේෂන් මුවි වලට සබ් දෙන්න බලන්න
ජය වේවා!එල්.සී. දමැල්
උපසිරසට ස්තුතියි සොහාන් සහෝ...
නැවත උපසිරසකින් හමුවෙමු...Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
පසිඳු
එළ............................දිගටම සබ් දෙමූ......................!
අසිත
elama saho thanks
Rumesh Nilantha Jayaweera.
ච්ත්‍රපටය තියනවා උපසිරසට ස්තුතියි සොහාන් සහෝ…
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chamindalakruwan
Tnz bro sub ekata
Advertisement

උපසිරසියට බොහොම ස්තූතියි :)