මේ මගේ 6වෙනි උපසිරැසි නිර්මානය තමා මේ අරගෙන එන්නේ. මේ ෆිල්ම් එක ගැන කිව්වොත් බයිස්කෝප් රසිකයෙක් විදියට බලන්න ඕනෙම ෆිල්ම් එකක්. මම බලලා තියන වැම්පැයර් ෆිල්ම් වලට වඩා හුගක් වෙනස් තේමාවක් තියන නියම ෆිල්ම් එකක්. අනාගතයේ වෙන්න පුලුවන් දෙයක් ගැන කියවෙන ලස්සන ෆිල්ම් එකක්. මුල ඉදන් ඉවර වෙනකන්ම ආසාවෙන් බලන්…

මේ මගේ 6වෙනි උපසිරැසි නිර්මානය තමා මේ අරගෙන එන්නේ. මේ ෆිල්ම් එක ගැන කිව්වොත් බයිස්කෝප් රසිකයෙක් විදියට බලන්න ඕනෙම ෆිල්ම් එකක්. මම බලලා තියන වැම්පැයර් ෆිල්ම් වලට වඩා හුගක් වෙනස් තේමාවක් තියන නියම ෆිල්ම් එකක්. අනාගතයේ වෙන්න පුලුවන් දෙයක් ගැන කියවෙන ලස්සන ෆිල්ම් එකක්. මුල ඉදන් ඉවර වෙනකන්ම ආසාවෙන් බලන්න පුලුවන් ෆිල්ම් එකක්. කලින් මේ ෆිල්ම් එක ගැන ලිපියක් පල වෙලා තියන නිසා වැඩිය කියවන්න යන්නේ නැ. මේ තියන්නේ ඒ ලිපිය.
Ethan Hawke ගෙ අලුත්ම ෆිල්ම් එක ඔබ බැලුවද? ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබූ imdb හි 6.6 ක් වැනි අගයක් ලබා ගත් කාලෙකින් නිකුත් වූ හොඳ horror චිත්‍රපටියක් ලෙස නම් කල හැකි Daybreakers චිත්‍රපටිය. දැන් කාලෙ ගොඩක් ප්‍රසිද්ධ වැම්පයර් බයිස්කෝප් වගේ නෙවෙයි, සිරාම චිත්‍රපටියක්. අනාගත ලෝකය කොයි වගේ වෙයිද කියල මේ චිත්‍රපටියෙන් බලා ගන්න පුළුවන්.
ලොකය තුල මිනිස් ජනගහනයට වඩා වැම්පයර්වරු ජිවත් වෙයි. මෙහි ප්‍රධාන චරිතය වන එඩ්වඩ් (Ethan Hawke) වැම්පයර් කෙනෙකි. ඔහුට සහොදරයෙක් සිටියි. එඩ්වඩ් වෛද්‍යවරයකි, ඔහුගෙ සහොදරයා ෆැරැන්කි පොලිස් නිලධාරියෙකි. කතාව තුල වැම්පයර් කොට්ඨාශ 2ක් ජිවත් වෙයි. එකක් බොහොමයක් පිලිවෙලකටත්, අනෙක් වර්ගය වෙනස්ව වීකෘතිව පොලව යට ජිවත්වෙයි. මතකනෙ Book of Eli එකෙ මුල් තැන වතුරට හිමිවන්නා සෙම මේ බයිස්කෝප් එකේ ලේ වලට මුල් තැන හිමිවෙයි. ප්‍රධාන පානය ලේ වන අතර විවිධ වු ලේ වර්ග වෙළදපල වල විකිනිමට තිබෙ.
එමෙන් මෙහි තව ප්‍රධාන චරිතයක් සිටියි. ඔහු විශෙෂ කෙනෙකි, නම එල්විස්. ඔහුගෙ විශෙෂත්වය නිසාම මුළු චිත්‍රපටියම වෙනස්වෙයි. ඔහු කවුද කියලා මම කියන්න යන්නැහැ, හැබැයි ඔහු ගාව වටිනා රහසක් තියෙනවා. එ මොකක්ද කියලා මෙ බයිස්කොප් එක බැලුවාහාම දැනගන්න පුළුවන්.
මෙක බලලා Comment දාද්දි මෙ බයිස්කොප් එක පිලිබද ඔබෙ අදහස් මොනවද කියල කියන්න. මොකද ගොඩක් අනාගතයෙ විය හැකි දේ පිළිබඳව චිත්‍රපටි නිකුත් වුනත්, මේ වගෙ එකක් ආපු පලවෙනි වතාව මෙක නිසා.
දැනගැනිම පිනිස – ලොව ජිවත් වුනු එකම වැම්පයර්වරයා ඩ්‍රැකියුලා අදිපාදවරයාය. ඔහු 1900 වෙ රුමෙනියාවෙ ජිවත් වු බවට සාධක ඇත.
හිතසුව පිනිස – වත්මන් සමාජයෙද ලේ උරාබොන්නන් නැතුවාම නොවෙයි. 😉
ලිපිය මංගල සුබසිංහ සොයුරා විසිනි…
Due to copyright issues, we do not provide any torrent links.
Daybreakers.2009.720p.BrRip.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,483 downloadsDownload Daybreakers.2009.Baiscopelk.com_.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/BhanukaSenavirathna1-e1480798705518.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “භානුක සෙනවිරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
භානුක සෙනවිරත්න
Subtitles
74 comments
ranganashan
Tharindudoo
mama sinhala sub daapu film 1k email kalaa,,
hambaunaada???? nadda???නිර්නාමික
වැඩේනම් මරු... මුලින්ම ඒක අගය කරන්න ඕනි. හැබැයි...
"බයිස්කෝප් සිංහලෙන්" දැන් එන්න එන්නම "බයිස්කෝප් ඉංග්‍රීසියෙන්" වෙන්න යනවනේ. "බයිස්කෝප් ගැන සිංහලෙන්" කියල දැම්මනම් හොදයිනේ...?shani
man meka baluwa.kiyala wadak na.niyamai
Asaaa
ahh elazzzz.......machan eclipse ekee hoda copy ekak ehema thaama set unee nadaa?
Anonymous
ඔන්න අපිත් බෑවා.. Film එක බලලම වැඩි විස්තර කියන්නම්...
kathu
අැයි මෙ හැම වෙලෙම නිර්නාමික වැටෙන්නෙ...???
පොඩි මෑන්
මම නම් මේක බැලුවා..
අප්පුහාමි
මොකද වෙබ් සයිට් එකට වෙලා තිබුනේ. ක්ලික් කරන කොට වෙන මොකද්ද සයිට් එකක් තමයි උදේ ආවේ.
සයිලන්ට් හන්ට(ර්)
මට බයයි. :( :O
Anonymous
mamath bannai me hadanne
අමල් ප්‍රසාද් සමරවීර
ඔන්න එහෙනම් අපිත් බාන්න සෙට් උනා... තෑන්ක්ස් හැමෝටම
Manoj
Mamanam oka baluwa...Maxa film 1..........
ෂෙලින්ක - කටාර්
අද නං හවස් වුණා සයිට් එක පැත්තේ එන්න..
බොහොම ස්තූතියි කියලා මමත් බාන්ඩ දානවා සහෝ....h
මේක නම් නියම ෆිල්ම් එකක්. මට හිතුනේ බ්ලේඩ් චිත්‍රපටි මාලාව කරපු අයගෙම වැඩක් කියල.. මොදද මේ daybreaker කියන්නෙ බ්ලේඩ් එකේ වෙස්ලිට කියන නම නිසා... ඒ වුණාට ඒකයි මේකයි කරපු අය අතර සම්බන්ධයක් නම් නෑ... මොනව වුණත් කාලෙකින් බලපු හොඳ වැම්පයර් චිත්‍රපටියක්..... හොඳ ප්‍රධාන නළුවො දෙන්නෙක් ඉන්නේ...
chamath
ela ela onna man bawa .thnkzzz saho ela man me wage ekka enakan thamai balan hitiye ekla ela.
V
This is one good movie that I watched in this year. Really good. Thanks KOK for sharing with us. This movie demonstrate that what happen to us if we going to depend on one food line(in this case blood).But this also can happen to us even we are not vampires because we are depend on food that we get from mother natures. What will happen if in one night all food sources got vanished?
KOK
හරියට හරි v මොකද මට ඔන වුන comment එක ඕකයි
KOK
ඔක්කොම comment වලට ස්තුතියි
KOK
නිර්නාමික විමට හෙතුව නම සටහන් නොවිම විය හැක
V
:)
ADP
@ H - blade eke wesley ta kiwwe daywalker kiyala.. nikam wadda wenda haduwata ubata waraduna
Rumesh (HBK)
ela mangala ela!!!!
chamila
balama balamu
udaya
ela macha.....
charitha
බාමු බාමු හැබැයි ,,,,,,,,,,,,, සිංහල උපසිරස් දාන්න පුලුවන් නම් නියමයි
ඔන්න එහෙනම් බානවොනිලන්ත
මාත් මේක බැළුවා, ඇත්තටම හොඳ ප්‍රබන්ධයක්. මං කොහොමත් විද්‍යා ප්‍රබන්ධ රසිකයෙක් නොවැ.
ඒක නෙමේ ඇත්තටම කොහොමද, මම සළරුවකට උප සිරැසියක් දමනවා නම් මෙතනට දැනුම් දෙන්නේ?h
@ ADP - වැරදිලා නේන්නම්... හොඳට හොයා නොබලා කතා කිරීමේ වැරැද්ද.... අනේ ඉතිං මම වැඩ්ඩෙක් නම් නෙවෙයි. දන්න දෙයක් කියල තව කෙනෙක්ව ටිකක් කික් කරන්නයි ඕන කලේ... ඉඳල හිටල වරද්දගන්නවට සමාව...
AL1717
Meka Nam Bela Godak Kal Ane Thama Balanna Beri Una..
Free Welawak Apu Gaman Balanna Set Wenna One.
Thanks Wewaaaa!!Saman kalubovila
woooow....ela.... onna ha haa pura kiyala mamath vacation gihin ewith film banna patan gannawa...... thankx.......!!
ashan kandy
mekath baluwaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa.....
dasun
balamu akath
ඉසුරැ
mmmmm......එල....මාර බය හිතෙන film 1k.
Desaja
ඔන්න එහෙනම් අපිත් බාන්න සෙට් උනා… තෑන්ක්ස් හැමෝටම
Anonymous
බලපු ෆිල්ම්ස් ඔක්කොම පට්ට මෙකත් බලලම ලියන්නම්කො
sanjaya
me site eken mama downlord karanaganna first film eka meka, thnks oyala okkotama
Ramraj
බලලා නෑනේ බලමු එහෙනම්
Ranga
Exellent copy i ve been looking for one TNX
Sanath
mama meka baluwa patta films akak puluwannam sin sub danna
DDDW
ඒකනම් මාර ෆිල්ම් එකක් යාළුවා.මනුස්ස කමට වඩා වටින දෙයක් තව කොහෙද?
Nalin dilhan
film ekanam maru. eth meka hariyata therenne na. meke sinhala sub hoyanna nane. mama me site eken godak film wala subtitle bawa. puluwannam daybreakers film eke sinhala sub hadala dannako.
shiwantha
"දැනගැනිම පිනිස – ලොව ජිවත් වුනු එකම වැම්පයර්වරයා ඩ්‍රැකියුලා අදිපාදවරයාය. ඔහු 1900 වෙ රුමෙනියාවෙ ජිවත් වු බවට සාධක ඇත." :D
romaniyawe hitiya vlad tapes palakayagen thama dracula kathawa nirmanaya karala tiyenne. eka vampire kenek newei. but eka bohoma darunu palakayek wela hitiyalu. uta DRACUL kyalath kyala tyenawa.kohoma unath film 1ka maru, ela wadak, jayawewa..
supun harshana
Aye kiyala wedakk ne ...maru maru
film yaka
machn mekata sinhala sub nedda
Mangala pushpa kumara
ko ban sub please update
mithun
The rundown 2003
මෙකට සබ් එකක් දාන්නකො සහෝ ඇයි දන් නෑ මෙච්චර ෆිල්ම් දෙනව මෙවගෙ සුපිරි ෆිල්ම් වලට සබ් නැත්තෙ උපසිරැසි ගන්වල නෑ කවුරුත් ඔයල ඔව තොරගන්න එකෙ මෙ ගැනත් බලන්න මෙක සුපිරි ෆිල්ම් එකක් සහොඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට සහෝ
Nishan S Ariyarathna
thanks
sachintha
Sub ekata thanks bro....
Meka patta filumak mama balalaa thiyana....
Ayema sinhala sub ekath ekka balanawa....
#jaya wewa....අසිත
elama saho thanks
Ravindu Gamge
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
Advertisement

oh, I m the first.... Thanks saho... onna banawa..............