ආයුබෝවන් සියලුම බයිස්කෝප් වාසීන් සදහා …මම රුවන් විජේරත්න. මම හැමදාම ඇවිත් බයිස්කෝප් එකට දාන චිත්තරපටි වලින් 75% විතර බාගන්නවා. ඉන්න ගමන් හිතුනා සබක් කන්න. මේ මගේ පලවෙනි සබ.. හැබැයි හැමෝම කරනවා වගේ මම ඇඩිමින් කට්ටියගෙන් අවසරේ ගන්නන් අමතක උනා. හැබැයි මේක මම දන්නවා කිසිම කෙනෙක් බාරගෙන නැති බව. මේක Dra…

ආයුබෝවන් සියලුම බයිස්කෝප් වාසීන් සදහා …මම රුවන් විජේරත්න. මම හැමදාම ඇවිත් බයිස්කෝප් එකට දාන චිත්තරපටි වලින් 75% විතර බාගන්නවා. ඉන්න ගමන් හිතුනා සබක් කන්න. මේ මගේ පලවෙනි සබ.. හැබැයි හැමෝම කරනවා වගේ මම ඇඩිමින් කට්ටියගෙන් අවසරේ ගන්නන් අමතක උනා. හැබැයි මේක මම දන්නවා කිසිම කෙනෙක් බාරගෙන නැති බව. මේක Drama/Crime වලට අයිති එකක්. මේක හදලා තියෙන්නේ රාජ් අමත්කුමාර කියලා අලුත් ඩිරෙක්ටර් කෙනෙක්. මෙයාට හදපු පලවෙනි එකටම ඇනයක් වැටිලාග මේක ඉන්දියානු පිලුම්යක්. හැබැයි මේකේ කතාකරන්නේ හිංදියෙන් නෙවෙයි ඉංගිරිස් වලින්. මේකෙ විශේෂත්වක් තියෙනවා. මේක ඉන්දියාවෙ තහනම් වුනු එකක්. ඒ මේකෙ ලිංගික පැත්ත වැඩි කියලා වගේම අසම්මත ආදාදර කතාවකුයි ත්‍රස්තවාදයයි කියන හැමදේම එකට කැටිවෙලා තියෙන්නේ. මේක හොද කලාත්මක ඇහැකින් බලන්න කියලා ඉල්ලන ගමන් කතාව පොඩ්ඩක් කියන්නන්.
මුස්ලිම් ත්‍රස්තවාදියෙක් ලිබරල් මුස්ලිම් විද්වතෙක් පැහැරගන්නාව. ඒ ආගමික ප්‍රශ්ණයක්. තරුණ කාන්තාවක් කාන්තාවකට ඇයගේ විවාහය කරගන්න කියලා බල කිරීමට පෙළඹවී ඇති ඇගේ පියා.. සාමජයෙන් අසම්මත ආදරයන්ට සමතැන ඉල්ලන කාන්තාවන් දෙදෙනෙක්… තමාව කසාද බදින්න කියලා තමන්ගේ පෙම්වතා එක්ක වලි දාගන්න කෙල්ලෙක්… මෙන්න මෙි කියන ට්ක ඇතුලත්වෙන විනාඩි 102 පුරා දිවෙන පිලුමි මීටරේ 6.4 වගේ ගත්ත පිලුමිය බලන්න හැමෝටම ආරාධනා කරනවා. මේක අපේ වැඩිහිටියෝ විතරක්ම බලන්න කියලා තදින්ම කිනවා.
මේක බානකොට Unfreedom.2014.UNRATED.720p.HDRip එක බාගන්න කවුරු හරි WEB-RIP එක ගත්තොත් සබ -11 දක්වා SYN කරගන්න හොදේ.
විශේෂයෙන් මතක්කරන්ක ඔනි මගේ නෝනා සිංහල කොටන කොට අමාරු ඒව කියා දුන්නට …..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Unfreedom.2014.UNRATED.720p.HDRip පිටපත සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රුවන් කුමාර
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
29 comments
Thirasha
dilshanv
good luck bro... all the best.......
baiscope_chandima
nyamai ... thaz..
subapathum,
degatama karagena yamu..baiscope_chandima
niyamai,
thaz
subapathum, degatama karagena yamugeeganagamage
ඔබ සැමටම ජය වේවා තමන්ගේ මහන්සිය කාලය කැප කරමින් කරන්නා වූ මෙම සේවයට!
බොහෝමත්ම ස්තූතියිKulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Gibbs
Good job. Keep it up.
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
kent parker
thanks bn download link ekak hmba wunoth mtath ewnna
sachintha
පලමුවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා
තවත් උපසිරැසියකින් නැවත හමු වෙමු
ජයBandara 1976
පලමුවෙනි උපසිරැසියට ඔබටත් ඔබගේ දයාබර බිරිදටත් සුබ පතනවා
Wicki
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!roshanst
thank you Unfreedom
Samith Suranga
Ela
SAjith Anthony
පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ,
ජයෙන් ජයම වේවා...!!jagath55
thanks
kasunmalinga
machan link ekak dipanko film eka down karannna
jstar
excellent work bro thanks a lot
gonta123
mahanla meka baganna puluwan site ekak kiapanko
malith
Ela ela
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
ඒවගේම පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්......!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!!!!
Amalka Himeshan
Thanks sub ekata
Dewadithya
Thanks!!
AsithaDilruwan
Ela saho thanks
tharidu sagara
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
ජයhasitha_gayan
Thank you saho.......
Tawa digatama karagena yanna.......
Jayawewa!
Advertisement
thanks sub ekata