Watch Trailer

Valhalla Rising (2009) With Sinhala Subtitles | වල්හල්ලාවේ නැගීසීටීම [සිංහල උපසිරසි සමඟ]

ඉතිං යාලුවනේ කොහොමද? මං නං සබ් ලියන වැඩේට අලුත්ම කෙනෙක්.මං මේ කියන Valhalla Rising චිත්‍රපටය කියන්නෙ 2009 තිරගත වුණු IMDb අගය 6.0 ක් සටහන් වුණු චිත්‍රපටයක්. Adventure, Drama, Fantasy ගණයට තමයි මේක අයිති වෙන්නෙ. වල්හල්ලාව ගැන අලුතෙන් කියන්න ඕන නෑනෙ.Vikings, The Last Kingdom, Hammer of the gods වගේ ඒ…

ඉතිං යාලුවනේ කොහොමද? මං නං සබ් ලියන වැඩේට අලුත්ම කෙනෙක්.මං මේ කියන Valhalla Rising චිත්‍රපටය කියන්නෙ 2009 තිරගත වුණු IMDb අගය 6.0 ක් සටහන් වුණු චිත්‍රපටයක්. Adventure, Drama, Fantasy ගණයට තමයි මේක අයිති වෙන්නෙ. වල්හල්ලාව ගැන අලුතෙන් කියන්න ඕන නෑනෙ.Vikings, The Last Kingdom, Hammer of the gods වගේ ඒව බලපු අය මේ ගැන දන්නව.කොහොම උනත් කෙටියෙන් කිව්වොත් බොහොම ඈත ඉතිහාසෙ හිටපු රණශූරයො විශ්වාස කලේ මරණයෙන් පස්සෙ තමන් වල්හල්ලාවෙ උපදිනව කියල.ඒ කියන්නෙ දිව්‍ය ලෝකෙ උපදිනව කියන එකම තමයි.මේකත් වහල් භාවයෙන් මිදුණු, දෙවියන්ගෙන් ලැබුණු අනාගත දැක්මක් තියෙන රණශූරයෙක් ඇතුළු පිරිසක් ශුද්ධ වූ දෙවියන්ගේ භූමිය හොයාගෙන ගිහින් වෙන අකරතැබ්බයක් වටා ගෙතුණු කතාවක්.මේකෙ තියෙන විශේෂත්වය තමයි දෙබස් සෑහෙන අඩු ප්‍රමාණයක් චිත්‍රපටයේ අඩංගු වීම.මේක ටිකක් වෙනස් කතාවක්.කැමතිනම් ඔයාලත් ට්‍රයි කරල බලන්න..

ජය වේවා….!

Valhalla Rising (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

avchd-valhalla.rising.2009.720p.bluray.x264

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

4,520 downloadsDownload Valhalla-Rising-2009.zip13 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Udayanga-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,520 downloadsDownload Subtitles13 KB

17 comments

  1. lhr

    thanx

  2. කෞෂාන් පියුමන්ත

    වයිකින් බලපු හින්ද මේකත් බලනවා.සබට තෑන්ක්ස් බොක්ක.දිගටම සබ් දෙමු

  3. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  4. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  5. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  6. Dilan

    Wenas film ekak wage saho...jaya wewa saho..

  7. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා..!!

  8. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
    දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න වගේම සහෝගේ ජිවිතේ හැම කටයුත්තක්ම සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..!
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. අසිත

    elama saho thanks

  11. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. UD

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. තවත් හොඳ නිර්මාණ සාර්ථකව කරන්න සුභ පතනවා.

  13. Chathuranga

    me sub eka wda hariyata karanne nne

  14. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  15. Rismin

    Supiriii
    ☺☺☺

  16. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  17. Anonymous

    Thanks Bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.