කොහොමද යාලුවනේ ? කට්ටියම හොඳින් නේද? ඔන්න අද මම යාලුවන්ටම හදපු හින්දි චිත්‍රපටියක් ගෙනාවා. මේක 2014 ජනවාරි 10 තමා තිරගත වීම් අරඹලා තියෙන්නේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ “දිව්‍යා කෝසලා කුමාර්” හැබැයි මේකේ රඟපාන මුණු නම් ටිකක් අලුත්. “මිථුන්, ප්‍රීත්මා, හනි සිං, අනුපම් ඇතුළු පිරිස තමා රංගනයෙන් දායක…
කොහොමද යාලුවනේ ? කට්ටියම හොඳින් නේද? ඔන්න අද මම යාලුවන්ටම හදපු හින්දි චිත්‍රපටියක් ගෙනාවා. මේක 2014 ජනවාරි 10 තමා තිරගත වීම් අරඹලා තියෙන්නේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ “දිව්‍යා කෝසලා කුමාර්” හැබැයි මේකේ රඟපාන මුණු නම් ටිකක් අලුත්. “මිථුන්, ප්‍රීත්මා, හනි සිං, අනුපම් ඇතුළු පිරිස තමා රංගනයෙන් දායක වන්නේ. මේකේ ලස්සන සින්දු ටිකක් තියනවා.
මේකේ කතාව එන්නේ “ලක්ෂ්” නම් දඟකාර කොල්ලෙක් ඇතුළු පිරිසක් පිස්සු නටලා අහුවෙලා පාසලෙන් ඉවත්කරන්න හදනවා. එත් විදුහලට පොඩි ප්‍රශ්නෙකුත් එනවා. ඒ එම විදුහලේ පිට්ටනියයි, කාන්තා නෙවසිකාගාරයයි කොටස ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයෙක් අරගන්නවා. ඒක අපහු ලබාදෙන්න එම ව්‍යාපාරිකයා විදුහලට අභියෝගයක් කරනවා. අභියෝගය තමා ඕස්ට්‍රේලියානු සිසුන් පැරදවීම. එම අභියෝගය ලක්ෂ් ඇතුළු කණ්ඩායමට විදුහල්පති තුමා භාර කරනවා. මොකද කට්ටියව අස් කරන්නනේ හැදුවේත්.සෙට් එක කොහොම මේක කරයිද කියලා අපි බලමු.
එහෙනම් කට්ටියම මේක බාගෙන බලන්න. තව ලස්සන හින්දි චිත්‍රපටියක් අරන් අයෙත් මම එන්නම්. හැමදාම වගේ මේකෙත් ටයිම් ලයින් ටික හදලා දුන්න“වාසල සහෝදරයට” ගොඩක් ස්තුති කරනවා. ඒ වගේම මේකත් දෙබස් වලට සවන් දෙමින් කරපු උපසිරසක්. ඒ වගේම මේක තමයි පළමු උපසිරස මේ වෙනුවෙන් අන්තර්ජාලයට එකතු උන. 😀 අඩුපාඩුත් ගොඩක් ඇති තිබ්බොත් කියන්න අපි හදාගමු. අපි අපිනේ.. මොනවා කරගන්න බැයිද? එහෙනම් කට්ටියටම ජයෙන් ජය !!! තෙරුවන් සරණයි !!!!
490 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න
e90d4c258510d71d406d2a1e2d0a9c3a843c540a960 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න
138c346853ebab8e5eacb3e80c1307b9ee046fa0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
9,320 downloadsDownload Yaariyan-20141.zip216 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/දිලූෂ්-සඳරුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලූෂ් සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිලූෂ් සඳරුවන්
Subtitles
67 comments
Tharindu
උදේශ් ජයවර්ධන
Saheb Biwi Aur Gangster Returns 2013.මෙම චිත්රපටයෙහි සිංහල උපසිරැසි ලබා දිය හැකිද.
jack
නියමයි සහෝ.....
Chathura Madusanka
එලම තමයි
දමිත් තරංග
නියමයි සහෝ. මම තුන්වෙනියා...keep it up bro...
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට....හොද කොපියක් ආවහම එකටත් සබ් එක අප්ඩේට් කරන හොදේ.දිගටම දෙමු.ජය! :P :P :P
නලින්
නියමයි දිලුෂ් අයියා..
ජය වේවා!
Aditha Praween
ස්තුතියි සහෝ
හොඳ කොපියක් ආවම ඒකටත් අප්ඩේට් කරන්නගයාන් රූකාන්ත(ජෝනා)
තැන්ක්ස් කොල්ලෝ ඔන්න ගන්නවා ජය වේවා!
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල දිලුෂ් මචෝ..
මේකේ ලස්සන සින්දු ටිකක්න්ම් තියේ තමා..
ෆිල්ම් එකත් පට්ටයි වගේ...
ඔන්න ගත්තා..
ජයි හෝ සබ එකනම් මල් හතයි...එල එල..
ජය වේවා..Black
maru maru
යසිරු මල්ලවආරච්චි
ස්තුතියි සහෝ.. අනිවා බලනවා.. Quality එක කොහොමද ??
samith
qulity dvd rip wagema thama ban
samith
http://extratorrent.cc/torrent/3384570/Yaariyan+(2014)+Non+…
onna scr shot thiyenawa
hk_rabbit
උත්සාහයට ගොඩක් ස්තුතියි
rasika
ELAZZZZZZZZZZ
mindika
Thanks !!!!!!!!!!!!!!!!!
Nisal lakshan
lankawa kochchara diyunuda balapanko english karayontath hadanna bari wuna ewa ape kollo hadanawa ela.
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Niluka
Thanks
Can you give Dabbang 1 pleasechathura
thanxxxxxxxxxx saho! patta film ekak!!!
priyan
thnx yalu
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
nipuna prasad
thankss saho
ranga
txz
shan
singh sahab the great 2013 hindi eke dvd rip ekata sub update karannako. 1 GB wage copy ekakata. elakiri thanks.
dilaJ
thank saho sub ekata.honda copyyak awam bannam
තරිඳූ පෙරේරා
thanks sahoo....bagena thiya gannava....goda gahichcha eva balala mekath ehenam balanava....onna ehenam bagaththa...
scofield
meke sub eke awlakda? film ekata sub eka adala dammama fail wenawa 2ma
“චූටී මල්ලි”
ම්ම්ම්.... හොද ඇති වගෙ
රේටින්ග් නම් අඩුයි
නමුත් ඉතින් ඒක මතම ෆිල්ම් එක
හොදද නරකද කියන්න බෑනෙ
එල
සබට තුති
ඔබට ජය........dinuka
ane machan copy danna epa bn balanna epa wenawa
samith
qulity dvd rip wagema thama ban
Lakmal
Thanks brother
Kulanjana Maduranga
film 1nm hodai wge.thanks DILLUS saho.digatama sub demu.jaya wewa.....
Kulanjana Maduranga
Amathka una WASALA sahotath thanks.jaya wewa....
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........රොයිලි
බොහොම ස්තූතියි දිලූෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanjaya
Patta.... Thanxx Saho...
Lakmal
Saho Sub Eka Weda Karanne na..Mokadda Problem eka..
සමීර චතුරංග
menna meka thawa ekak dilaa..supeRRRRRRRRrrrrrrrr
Siraj
සුපිරි එකක් වගේ.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් දෙන්න ලැබේවා.nuwan
ela ela jaya wewaa....!
sandun
sub eka weda nene
Kalindu
thanks bro....
amila roxx
http://savelinks.net/p/e706929726
thnkzzzzzzzz ah :) direct link
Nadeena
Machan Sub eka wada nane.
Dhananjaya Nuwan
supiri saho...
tiron
thankzzzzzzzzz
නලින්
ස්තුතියි දිලුෂ් අයියා අප්ඩෙට් එකට
ජය වේවා!
amal
thanks
ලසන්ත
නියමයි නියමයි...සුපිරි වැඩක් ඈ...............
sasi
ස්තුතියි සහෝ
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
sarange
tnx bhayya.
hasa
thnx mchn !
Advertisement
![Yaariyan (2014) | කවුරු කොහොම උනත් යාළුවො තරහා වෙන්නේ නැහැ… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/yaariyan-2013.jpg)
Super bro