Watch Trailer

Ye Mantram Vesave (2018) Sinhala Subtitles | ජීවිතයට ලොග් වෙන්න… [සිංහල උපසිරසි සමඟ]

තාක්ෂණය.. මිනිස්සුන්ගේ ජීවිතය සෑහෙන්න වෙනස් කරන මාතෘකාවක්.. තාක්ෂණය.. පරම්පරාවක් කණපිට පෙරලපු වචනයක්… ඉස්සර ගමේ පිට්ටෙනියේ ගහපු ක්‍රිකට්, ෆුට්බෝල්… අද තිරයක් උඩ ඇඟිල්ලෙන් ගහනවා… ඉස්සර ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ ඉදන් ඇදපු දාම්.. ගැරජ් එකට හවසට කොල්ලෝ ටික සෙට් වෙලා ගහපු කැරම… අද ඔන්ලයින් ලොග් වෙලා…

තාක්ෂණය.. මිනිස්සුන්ගේ ජීවිතය සෑහෙන්න වෙනස් කරන මාතෘකාවක්..
තාක්ෂණය.. පරම්පරාවක් කණපිට පෙරලපු වචනයක්…
ඉස්සර ගමේ පිට්ටෙනියේ ගහපු ක්‍රිකට්, ෆුට්බෝල්…
අද තිරයක් උඩ ඇඟිල්ලෙන් ගහනවා…

ඉස්සර ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ ඉදන් ඇදපු දාම්..
ගැරජ් එකට හවසට කොල්ලෝ ටික සෙට් වෙලා ගහපු කැරම…
අද ඔන්ලයින් ලොග් වෙලා තිරයක් උඩ ඇඟිල්ලෙන් සෙල්ලම් කරනවා…
එදා රණවිරුවෝ තුවක්කු බෝම්බ වලින් කරපු යුද්ධ…
අද ඔන්ලයින් ලොග් වෙලා මවුස්/කීබෝඩ් වලින් කරනවා…
නමුත් ඔබේ ඉන්ටනෙට් බිල ගෙවන්න, කරන්ට් බිල ගෙවන්න,
රුපියලක් ගෙදරට අරන් එන්න තියෙන කට්ට ගැන ඔබ දැනුවත්ද?

රත්තරං අක්කේ,නංගියේ ඔබට විශේෂයි..
අදකාලේ ඔබවැනි කෙනෙක් තර්ජනය කරන්න තුවක්කු,මැරයෝ ඕන වෙන්නේ නෑ..
“විස්වාසය” විතරක් හොඳටම ඇති…
විස්වාසය කියන්නේ මාරන්තික ආයුධයක්…
ඔන්ලයින් හමුවන අහඹු මිතුරා සමග ඔබ තබන විස්වාසය…
ඔහු ව්‍යාපාරයක් කරගන්නට පුළුවන්…
ගෙදර ඉන්න නෑදෑයින්ටත් වඩා..
එකට කනබොන යාළුවාටත් වඩා..
අන්තර්ජාලයෙන් හමුවන අහඹු මිනිසුන් විස්වාස කරනවාද ඔබත්?

ගෙදර ඉන්න මිනිස්සු එක්ක බෙදාගන්නේ නැති හැඟීම්..
සමාජ ජාල වල ශෙයා කරන ජාතියේ කෙනෙක්ද ඔබත්?
නිකමට හිතලා බලන්න..

ගෙදර මිනිස්සු එක්ක එකට චිත්‍රපටියක් බලන්න යන හැඟීම..
අම්මගේ, තාත්තගේ, දුවගේ, පුතාගේ, අයියගේ, අක්කගේ, සැමියගේ, බිරිඳගේ අතින් අල්ලගෙන..
ගෙදරින් එළියේ රවුමක් ඇවිදින්න යන්න තියේ නම්.. කෑම වේලක් කන්න යන්න හැකිනම්..
ඒ හැඟීම ඔය මවුස්, කීබෝඩ්, ස්මාට් ෆෝන් ඔබලා ගන්න පුලුවන්ද?
NFS, COD ගහලා ගන්න පුලුවන්ද?

ජීවිතේ කියන්නේ ගේම් එකක් නෙවෙයි.. සමාජ ජාලයක එකවුන්ට් එකක් නෙවෙයි.
සැබෑ ජීවිතය කියන්න වෙනම එකක්. ඔබත් ඒකෙන් ලොගවුට් වෙලා නම් ඉන්නේ…
ඉක්මණටම ලොග්-ඉන් වෙන්න….

ජීවිතේට ආදර්ශයක් අරන් එන මේ චිත්‍රපටය තිරගත වෙන්නේ මේ අවුරුද්දේ මාර්තු 9 වෙනිදා.Vijay Deverakonda සමගින් නවක නිලියක්වන Shivani විසින් රංගන දායකත්වය සපයන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Shridhar Marri විසින්. 2013 වැඩකටයුතු අවසන් කලද, වසර පහකට පස්සේ තමයි මේ චිත්‍රපටය තිරගත වෙන්නේ. විචාරක ප්‍රසාදය එතරම් ලොකුවට ලැබුනේ නැතත්, හොඳ පාඩමක් ඉගනගන්න පුළුවන් චිත්‍රපටියක් කියන්න පුලුවන්. වීඩ්යෝ ගේම් වලට ඇබ්බැහි වෙච්ච හාදයෙක් ගැන තමයි මේකේ කතාව දිවෙන්නේ. මාස ගානකින් කාමරෙන් එලියට බැහැල නැති. කම්පියුටරේම එල්ලිලා ඉන්න නිකී හට සැබෑ ජිවිතේදීත් ගේමකට ලොග් වෙන්න සිද්ද වෙනවා. ඉතින් මේ සෙල්ලම පොරට සැබෑ ජිවිතේ කියන්න මොකද්ද කියල උගන්වනවා.

ඉතින් ඔන්න උපසිරසි එක්ක අරන් ඇවිත් තියෙනවා. මතක් කරනවා මේ වෙලාවේ බයිස්කෝප් උපසිරසි කණ්ඩායමේ හැමෝවම. ඒ වගේම සබ් එකට සපෝට් එක දුන්නු තරිඳු අයියවත්. ඒ වගේම අඩවියට පිවිසෙන පාඨක ඔබ සැමවත්. හැමෝටම ගොඩක් ස්තුති කරන ගමන් බයිස්කෝප් අඩවියට තව තවත් වැජඹෙන්න හැකියාව ලැබේවා පතමින් මං විසිවෙනවා.. සැමට ජයෙන් ජය…!!!

ජීවිතේට විතරක් ලොග් වෙලා මදි..
බයිස්කෝප් එකවුන්ට් එකටත් ලොග් වෙන්න ඕන..
එතකොටයි සබ් ගන්න පුළුවන්..
😉 😉 😉 😉

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි  HD පිටපත් සඳහා වලංගු වේ.

14,591 downloadsDownload Ye-Mantram-Vesave-2018.zip54 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

14,591 downloadsDownload Subtitles54 KB

62 comments

  1. IndunilN

    ස්තූතියි සහෝ සබ් එකට,
    ඔන්න සබ් එක ගත්ත එහෙනම්.

  2. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි සබ් අයියේ එකට. අද කාලෙට ගැලපෙන ෆිලුමක් තමා. ජය වේවා...!!

  3. Mayura

    හම්මට ඒ ලිපිය නම්..
    කතා දෙකක් නෑ, සුපිරියට ඇති වගේ.
    බලමු එහෙනම්. සබට තුති..

  4. para

    download link eka dammada? biscopdownload eka////

  5. gihan perera

    සුපිරි පාටයි සහෝ..ස්තුතියි උපසිරැසි දුන්නට මචෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...

  6. Kawi Jayasinghe

    Tnx sahooo

  7. ශසිත් සඳරුවන්

    හම්මේ... ලිපිය මරු ඈ...
    බයිස්කෝප් එකට නම් ලොගින් වෙලා රිමෙම්බර් මී දාලා තියෙන්නේ..
    ජීවිතේටත් උඹ කියපු ටික ඇඩ් කරගෙන රිමෙම්බර් මී දාගන්න ඕනේ...
    සබට තුති කිව්වා...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  8. sooriyapatabadige

    Thanks for sub ........me naluwagema DWARAKA 2017 film eka dennako please.......!!!!! ........

  9. Thayya

    ammooo pin deyyo

  10. isurusanjana

    Line 29 has an error...
    Need a space after time.
    I fixed and watched in my PC.
    Please check for other.
    Good Luck

  11. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  12. Amal_indika

    thank you bro..........,
    ela.......
    and good lukc..

  13. ushan

    tnx sub ekata godaak

  14. Asitha_alwis

    Yalu thanks sub ekata
    Vunnadhi okate zindagi ekatath sub eka one

  15. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    උපසිරැසියට බොහෝම ස්තුතියි වගේම මල්ලි මාව මතක් කරාටත් ස්තුතියි..!

  16. max.mlk

    Sub ekata thanks macho... lipiyath patta.....

  17. manjularathman

    thanks yalu.

  18. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  19. supun priyanath

    Ela
    Thank you

  20. Beach

    ඒ ලිපිය වගේම කතාවත් සුපිරියටම ඇතිනේ

  21. Ayesh Prashan

    Thank You

  22. Narada001

    Ft bn

  23. geeganagamage

    ගොඩාක් ස්තුතියි අනිවාර්යයෙන්ම බලනවා .

  24. Achi

    Thanks

  25. Kavindushan

    Thanks sub akata me naluwage aluth film akak tiynawa Taxiwala2018#
    mekata sub denna

  26. AyeshDushmantha

    Thank you

  27. darshana100

    thanks yalu jaya wewa

  28. Sanjeewa2010

    Pattaaaaaaaaa

  29. lahiru sadaruvan

    thank you so much bro

  30. RK

    bossaaa niyama lipiya kiyawwama balannama hithenawa,,,,,ela jawa wewa!!!!!!!!!!

  31. hasiara

    Thanx sub ekata..

    **Taxiwala 2018 vijay deverkondage new movie eke HDRIp ekata sub dennako.

  32. ඩොක් අයියා

    මොකද මේ හැමතිස්සේම ලොග් අවුට් වෙන්නේ

  33. N_R

    Thanks.

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. Rsa diz

    Thank you!
    Puluwannam "Dwaraka" movie ekatath sub eka danna...

  36. Dulaj Chandeepa

    sub eka weda karanne naa.29 line ekee error ekak

    1. supunj

      sub aka weda ne ne machan me uba beluwada

    2. pasindu7640

      meke sub eke line 29 eke error ekak enawa eka hadaganne kohomada...

    3. Dulaj Chandeepa

      vlc ekenam weda karanawa saho

  37. snak

    thanks sahoo

  38. supershiwa

    thanka bro

  39. thilan1994

    Than bro

  40. sahan_nethsara

    Thnx

  41. Kulanjana Maduranga

    niyamai...bamak thama...siubata thanks saho...keep it up....

  42. wajira

    THANKS FOR SUB

  43. Rumesh dhanushka

    Thanks brother....

  44. pasindu7640

    meke sub eke line 29 eke error ekak enawa eka hadaganne kohomada...

    1. chamika Thimira

      Ekane bn

    2. Kojitha Methsika

      ow bn

  45. Lahiri

    thankz saho

  46. Deshani

    thank you

  47. Juanluis

    Thnx subekt

  48. Lasantharathnasirirox

    තාරක ලස්සනයි වැඩේ.....ස්තුතියි සභට....

  49. chathurangi93

    vijay D ge film1k genawata gdak thankz! Ela

  50. dinu maleesha

    උපසිරැසියට thanks සහෝ

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.