Yodha, Yodha (2024), Yodha (2024) Sinhala Subtitles බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට කාලෙකට පස්සෙ අරං ආවේ අලුත්ම හිංදි සිනමාපටයක උපසිරැසියක්. ඒ වගේම මේ සිනමාපටය මුල ඉදලා අග වෙනකං කුතුහලය නොඅඩුව තියෙන එකක්, ඒ හිංදාම තමා දහසක් වැඩ මැද්දේ උනත් මේ සිනමපටයේ උපසිරැසි කිර…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට කාලෙකට පස්සෙ අරං ආවේ අලුත්ම හිංදි සිනමාපටයක උපසිරැසියක්.
ඒ වගේම මේ සිනමාපටය මුල ඉදලා අග වෙනකං කුතුහලය නොඅඩුව තියෙන එකක්, ඒ හිංදාම තමා දහසක් වැඩ මැද්දේ උනත් මේ සිනමපටයේ උපසිරැසි කිරීමට මා තෝරගාත්තේ. Action/Thriller ගනයට තමා මේ සිනමාපටය අයත් වෙන්නේ. සාමාන්‍ය අපි දකින සිද්ධාර්ත් ගේ ෆිල්ම් වලට වඩා වෙනස් කියල මට හිතෙනවා,

මේ ෆිල්ම් එකේ සිද්ධාර්ත් ට අමතරව Raashii Khanna හා Disha Patani රංගනයෙන් දායක වෙනවා. අධ්‍යක්ෂනය කලේ Sagar Ambre හා Pushkar Ojha විසින්. හැමදාම ඉතිං නිදහස ගැනයි, ජාතික ආරක්ෂාව ගැන ෆිල්ම් එකක් ගැහුවොත් හැමදා,අ ඉතිං පාකිස්ථානෙට චෝදනා කරලනේ ෆිල්ම් එක ගහන්නේ. ඒත් මෙදාපාර ඒකෙ වෙනසක් කරලා තියෙනවා. ඒත් මෙදාපාර එහෙම කරලා නෑ මේ ෆිල්ම් එකෙන්. ටිකක් වෙනස් ආකාරෙකට තියෙන්නෙ. එක ඔයාලා බලලම තීරණය කරන්නකෝ.
මේක ඇත්තටම බොක්ස් ඔෆිස් සාර්ථක වෙන්නම ඕනෙ ෆිල්ම් එකක් අවාසනාවට එහෙම උනේ නෑ මේක. නමුත් මේ ෆිල්ම් එක කෝටි 55 ක වියදමින් නිෂ්පාදනය කරලා මේ ෆිල්ම් එක ලබ ගත්තේ කෝටි 32 ක ආදායමක්.
අරුන් කියන්නේ යෝධා කාර්ය බලකායේ ප්‍රධානියා. ඒක හැදුවේ එයාගේ තාත්තා. මෙයාව මෙහෙයුම් කීපකයකටම අනුයුක්ත කරනවා. මෙතනින් මෙහෙයුම් බොහෝමයක්ම ඉතා අවධානම් සහගතයි. මේ මෙහෙයුම් වලින් කීයක් සාර්ථක වේවි ද?. ඒ මෙහෙයුම් මොන ද කියාලා බලගන්න ඕනෙ නම් අනිවාර්‍යෙන් මේ ෆිල්ම් එක බලන්න කියලා මං ආරාධනා කරනවා.
ඒ වගේම මේ ෆිල්ම් එකේ අමාරු වචන ගොඩාක් හම්බුනා ඒ වචන වලට උදව් කරපු ඔලිවර් සහෝදරයාටත් ස්තූතිවන්ත වෙනවා.
එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකිං ඔබ හමුවන තෙක් ඔබට සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HQ HDRIP පිටපත් සඳහා ලබා දි ඇත.
25,929 downloadsDownload Yodha-2024.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Yodha, Yodha (2024), Yodha (2024) Sinhala SubtitlesSubtitles by
රවිඳු හේෂාන්
Subtitles
- #Disha Patani
- #Editor's Pick
- #Indian Box Office Hits
- #Must Watch
- #Offbeat
- #Raashii Khanna
- #Sidharth Malhotra
- #sinhala
- #Sinhala Subtitle
- #Sub
- #subtitle subtitle
- #Yodha (2024) Sinhala Sub
- #Yodha (2024) Sinhala Subtitles
- #Yodha Sinhala Sub
- #Yodha Sinhala Subtitles
- #You Decide
- #රවිඳු හේෂාන්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
19 comments
Nimantha Sasan
Amiru Wenuja
උප සිරැසට බොහොම ස්තූතියි bro
Amiru Wenuja
Upa sirasata thnx bro
Kasun Widusha
බොහෝම ස්තූතියි උපසිරසියට
Viraj
Thanks
supun
ane puluwannam [ 2017 ilai ] kiyana movie ekatath sub dennako
Vinuth
Thank you aiyye Meke sinhala sub eka Hoya Hoya hitiye ❤
Buddhika Lakmal
පෞද්ගලික වැඩ රාජකාරි මැද මේකට උපසිරැසි ගෙනාවට බොහෝම ස්තූතියි සහෝ......
ජයවේවා........Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට බොහෝම ස්තූතියි රවිදු සහෝ
Anonymous
Thanks Brother
Agent 47
Sub ekata thanks kollo....
Sahan Gayantha
thanks a lot Ravindu saho sub ekata
Rasadara Dhanushka
Bro, Oya gaththa Video Link Eka danna puluwanda? Thank you...
විමා - Admin
බයිස්කෝප් ඩව්න්ලෝඩ් වෙබ් එකෙන් ගන්න
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shihan
Tnx brother
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Dhanushka
loku samaja sewayak mehema subtitle tika hadala dena eka. thank u very much
Advertisement
Thanks bro sub akata...