Watch Trailer

Naked Poison (2000) | කාමවිකෘතයා (18+) [සිංහල උපසිරැසි සමඟ]

[box]ඔන්න යාලුවනේ මම මගේ 24 වෙනි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, මේක 18+ කිව්වට 18++ එකක්, මම හිතනවා මෙවැනි කතාවක්නම් ඔබ මීට පෙර බලල නැතුව ඇති කියල. මේක IMDb වල ලකුණු 5.3ක් ගන්න සමත් වෙලා තියෙනවා. අපි එහෙනම් ඉක්මනින්ම කතාව ගැන විමසමු. මේක චීන චිත්‍රපටයක්. කතාව ගැන කියනවනම් එක තරුණයෙක් ඉන්නවා, ස…

Naked Poison 2000ඔන්න යාලුවනේ මම මගේ 24 වෙනි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, මේක 18+ කිව්වට 18++ එකක්, මම හිතනවා මෙවැනි කතාවක්නම් ඔබ මීට පෙර බලල නැතුව ඇති කියල. මේක IMDb වල ලකුණු 5.3ක් ගන්න සමත් වෙලා තියෙනවා. අපි එහෙනම් ඉක්මනින්ම කතාව ගැන විමසමු. මේක චීන චිත්‍රපටයක්.

කතාව ගැන කියනවනම් එක තරුණයෙක් ඉන්නවා, සීයයි ආච්චියි ළඟ, මෙයාගේ සීයා පාරම්පරික ආයුර්වේද වෙදෙක්, මෙයා අශ්ලීල චිත්‍රපට බලනවා, අල්ලපු ගෙදර අයගේ හැසිරීම් හොරෙන් බලනවා, ඒවගේම අල්ලපු ගෙදර ගැහැණු කෙනාගේ පුද්ගලික දේවල් හොරෙන් අරන් යනවා. තව වැඩට යනකොට කැමරාවක් අරන් ගිහින් මඟදිගට හම්බවෙන කෙල්ලෝ ඔක්කොමගේ වගේ පොටෝ හොරෙන් ගන්නවා. ඔහොම මෙයා වැඩ කරන තැනට ගිහින් මෙයා කාර්යාලයට යනකොට මේකේ ලොක්කා වැඩ කරන ගැහැණු කෙනෙක් එක්ක අනඟ රැගුමේ යෙදෙමින් ඉන්නේ. මෙයා කඩාබිදගෙන යනවා කාර්යාලයට. පස්සේ ලොක්කට තද වෙලා මෙයාට ගහන්න හදනකොට ලොක්කගේ වයිපරේ කාර්යාලයට එනවා, එයා අර ගැහැණු කෙනාගේ ඇඳුම් එහාට මෙහාට වෙලා තියෙනවා දැකලා මොකද අහනවා, ලොක්කා කරන වැඩේ මෙයා අර කාන්තාවට කරදර කරන්න හැදුවා කියලා බොරුවට නෝනාට කියනවා, කොහොම හරි එතැන කතාව ගිහින්, නෝනා කියනවා කරපු විදිය බලන්න ඕනි කියල. පසුව මේ කොල්ලා අර ගැහැණු කෙනාගෙන් සමාව ගන්න කියල ඇය ඉන්න වැසිකිලි කාමරයට යනවා, ඇය තව කාන්තාවන් වැසිකිලියට එනකොට මොහුට යලිත් ගහනවා හොරෙන් බලන් හිටියයි කියලා. දවසක් මෙයාගේ සීයට ඉතාමත්ම විෂ නයෙක් විසින් හපාකෑම නිසා මෙයාට යතුරු ටික දීලා කියනවා ප්‍රතිවිෂ අරන් එන්න කියල, නමුත් ඒ විෂ අධික නිසාම සීයා මැරෙනවා. ඔන්න දැන් තමයි කතාවේ හොඳම හරිය, මෙයා සීයාගේ පරණ වෙදපොත් අරන් හදනවා කාමආශාව වැඩිවෙන්න බෙහෙතක් මේක උණුවතුර එකකට ටිකක් දාලා ගැහැණු හෝ පිරිමි කෙනෙකුට බොන්න දුන්නම හැඟීම් පාලනය කරගන්න බැහැ. මෙයා මේක මෙයාට කරදරයක් උන හැම කාන්තාවකටම දෙනවා, දැන් කොහොමද වැඩේ? අර කාන්තාවන් මෙයා ලඟට එන්නේ හරියට බලු කුක්කෝ වගේ. ඒ වගේම මේක දුන්නම බීපු අයට මතක නැහැ ඒ මොහොතේ කරන දේවල් ගැන, පුදුම බෙහෙතක් මේක. උවමනා වෙන්නෙම ලිංගිකත්වය. මෙයා මේක වැඩකරන තැන ලොක්කටත් දෙනවා, දැන් තැනක් නොතැනක් නැහැ මෙයාලට. කොහොම හරි මින් මේ රැකියා ස්ථානයේ ප්‍රධාන කළමනාකරු වෙනවා මේ බෙහෙත නිසා. ඒ වගේම මෙයාට ලස්සන ගැහැණු ලමෙකුත් ආදරය කරන්න පටන් ගන්නවා, දැන් ගොඩක් කිව්වනේ කතාව සම්පුර්ණයෙන්ම බලන්න ඕනි නම් ඔයාලත් අරන්ම බලන්න. තව කතාව කිව්වොත් ගතියක් නැහැනේ, දැන් කට්ටියගේ කොමන්ට් එන්න එන්නම අඩුයි මොකද ඒ?

මේකට අන්තර්ජාලයේ ට්‍රේලර් එකක් නැත. පොඩි රූප පෙළක් මම දෙන්නම්.

යාලුවනේ මේකට පොඩ්ඩක් සීඩ් අඩුයි. මගේ නහයේ දැවිල්ල නොහැදෙයි කියල හිතනවා ඒක නිසා, ඉවසීමෙන් බාගත කර ගන්න, මොකද මේක මේ මොහොතේවත් ඔයාලට දුන්නේ නැත්නම් කවදාවත් දෙන්න බැරිවෙයි, මේකේ දෙවැනි කොටසත් තිබුනත් ටොරන්ට් එකක් නැහැ. ඒ වගේම බාගත කරන් ටිකක් සීඩ් වෙන්න දෙන්න අනිත් අයට උදව්වක් වශයෙන්. යන්න කලින් අදහසක් දක්වල යන්න අමතක කරනව හෙම නෙමේ ඕන්.

Shou xing xin ren lei (2000) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න 759f53f2969e38affcb2c51c3afef348bde85dd4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

8,320 downloadsDownload Naked.Poison.2000.zip39 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

8,320 downloadsDownload Subtitles39 KB

95 comments

  1. isuru

    maxxxa machan

  2. naleen

    thanks

  3. hh

    digatama subs denna machan

  4. amila

    jaya wewa

  5. jaya

    ela machan

  6. mayura

    bohoma pin

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….
    yify වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්... බුදු සරණයි…....

    1. dimuthu තරංග ඉලුක්කුඹුර

      ගොඩක් කතා තව දෙන්න බාරගෙන තියෙනවා ,උත්සහයක් දරන්නම්.

  8. Uraj Deemantha

    මෙන්න මෙයා හොද නැති ඒවා දෙනවෝ..... අපිව නරක් කරනෝ...... :P

    1. dimuthu තරංග ඉලුක්කුඹුර

      :P

    2. Isuraj

      Mewage deeval loke ona tharama venawa athi ban anika action vewa balala athivela thiyenne :D

  9. chahuranga

    ela DL karala balamu

  10. La හිරු

    ela machan balamuko kohomada kiyala.

  11. dilshan

    ela film 1 ne.

    1. dilshan

      machn meke seeds nene.hebei meka balanname ona nan!!!!!man wage,you tube 1 meka tiyenawa.full film 1ma.

  12. vernie

    patta wage

  13. Shashi Fernando

    අහ අද මම ෆස්ට්.. එල එල. තැන්ක්ස් බ්‍රෝ... ඩවුන් කරන් බලලා ආයේ කමෙන්ටුවක් දාන්නම්කො....

  14. pasi

    ela ela aniwa balanawa

  15. නලින්

    දුමුත් අයියා පට්ට කථාවක් නෙවැ ගෙනල්ලා තියෙන්නේ

    ජය වේවා

  16. nuwan

    ela kiri machan thanxxx....!

  17. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ. Perfume චිත්‍රපටයෙත් මේ වගේ සිදුවීමක් තිබුනා මතකයි. ඔන්න මාත් ගත්තා.

  18. indika perera

    BALAMUKO THANKS

  19. shasahik

    jaya wewa

  20. dinuk

    patta mchan digatama me wage awata ssub depan jaya wewa

  21. දිනිඳු සම්පත්

    දිමුතු සහෝ මේ පාර අපිට ගැලපෙන එකක් ගෙනල්ලනේ.. බොහොම ස්තූතියි සිංහල දාලම ගෙනාවට. ජයවේවා!!!

  22. Chamal Perera

    Elazzz....

  23. dev

    amutu katawak wage... .
    onna demma banna.
    bohoma stuti saho..... .

  24. chamara

    maksa istoriya seeds aduy yaluva

  25. tharindu

    ela machow thanx

  26. ganesh

    thanks

  27. laka007

    tnx

  28. කේ.යු.ජී.උදාර

    දිමුතු ව ගේන්නෙත් මරු කතා නේ........
    සිංහල සබට බොහොම ස්තූතියි කොල්ලො.

  29. ෂර්ලොක් හෝම්ස්

    සාසාසා.......... මරු කතාවක් වෙගෙයි..මං ඉතිං ඔය වගේ එව්වට හරි කැමතියි නොවැ..

    ''700MB''
    අනේ මහත්තයෝ අපි බොහොම දුප්පත් උදවිය...

  30. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල සහෝ...මැක්සා වැඩක්...18+ නම් ආයේ ලොවෙත් බෑමක් තමයි..( විහිලුවට හොදේ)...ජය වේවා!!!

  31. indika

    ela.. ela..
    thnx...

  32. ශාන් විමුක්ති [වීමා]

    මේ බලහල්ලකො මේ ගොයියා එක පාරම පොඩි එවුන්ට කතා දීල දැන් 18++ 1ක් අරන් ඇවිත්
    මෙයා හදන්නෙම අපිව නරක් කරන්ට නොවැ :P
    ලොවෙත් නෑ පහරක් වගේ
    ජය හොදේ
    උපසිරසට බොහෝම තුති මචෝ!

  33. Ashan ravihansa

    elaa machan

  34. Rajitha Abeysinghe

    විවිධ ආකාරයේ රසවින්දනයන් තියෙන අය මේ සයිට් එකෙන් ‍ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනවානේ.ඉතින් ඒ අයගේ කැමැත්ත වෙනුවෙන් ඉදලා හිටලා මේ වගේ ‍ෆිල්ම් එකක් දුන්නා කියලා අපේ අකැමැත්තක් නෑ :-;

  35. හරිඳු

    duuuuude :0

  36. nisha

    maxxxa machan.tanks

  37. sampath

    thanxxx bro!!!

  38. Ashain

    oatta patta...he he

  39. රොයිලි

    බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ඒත් අනේ අපි පොඩි අයනේ. කොහොමද මේක බලන්නේ? :P :P

    1. jack

      හොද පොඩි එකා

  40. jack

    අමුතු කතාවක්නේ. බාලාම බලමුකෝ. ස්තුතියි මචෝ සබ් එකට

    __________________________________________________________
    __________________________________________________________

    Torrent වේගෙන් බාන්න මෙන්න මේ සයිට් එක පාවිච්චි කරපන් මචෝ. Seeds අඩු ඒවත් Full Speed එකෙන් බාන්න පුලුවන්.
    https://site.filestream.me/

    __________________________________________________________
    __________________________________________________________

  41. jack

    අමුතු කතාවක්නේ. බාලාම බලමුකෝ. ස්තුතියි මචෝ සබ් එකට

    __________________________________________________________
    __________________________________________________________

    Torrent වේගෙන් බාන්න මෙන්න මේ සයිට් එක " https://site.filestream.me/ " පාවිච්චි කරපන් මචෝ. Seeds අඩු
    ඒවත් Full Speed එකෙන් බාන්න පුලුවන්.

    __________________________________________________________
    __________________________________________________________

  42. Nalaka

    thanks bro>>>>>>
    ikkmaninma baavila thiyenna kiyala praarthana karala damma oon baanna.
    oyaage sub film okkoma vage mama baluwa, mal 7yi.
    thawth gindara vage sub denna vaasanava shakthiya dahiriya labewva,

    jayama weva!!!!!!!!!!

    1. dimuthu තරංග ඉලුක්කුඹුර

      බොහොම ස්තුතියි,ජයවේවා.

  43. DYNAMO

    දිගටම කරගන යන්න සුබ පතනවා ජය වේවා...
    THANK U වේවා...

  44. chandANA

    DOWNLOED KARANNA BE NE MACHAN...

  45. chandANA

    DOWN KARANNA BENE MACHAN

    1. dimuthu තරංග ඉලුක්කුඹුර

      මේ චිත්‍රපටයට අදාලව එකම එක ටොරන්ට් අඩවියක් සහ ඩිරෙක්ට් ලින්ක්
      එකක් තියෙන්නේ,සමහර රටවලට ඒක වැඩ නොකරන්න පුළුවන්.උත්සහ කරන්න ඩිරෙක්ට් ලින්ක් එකෙන් ගන්න ඔයා ඉන්නේ පිටරටකද? ඔය නම ගූගල් වල සෙවුමක් කලොත් ඔබට ඔන්ලයින් බලන්නත් තියෙනවා යූටියුබ් වල. හැබැයි උපසිරසි නැතිව තමයි බලන්න වෙන්නේ.

    2. dimuthu තරංග ඉලුක්කුඹුර

      759f53f2969e38affcb2c51c3afef348bde85dd4
      මෙන්න මේක ගූගල් වල සෙවුමක් කරන්න,ගොඩක් ටොරන්ට් තියෙනවා, කලින් කල කොමන්ට් එක ගැන සමාව.ඒ ටොරන්ට් එකකින් ගන්න.

  46. dilan

    thanks

  47. dhanushka

    maru ban.ohoma yan....

  48. විදුර අධිකාරි

    කතා කරලා වැඩක් නෑ සහෝ . එලම තමා !! තැන්කු වේවා . හරිනම් ගෙවන්න වටිනවා සබ් දානවට !!

  49. Buddhi

    Patta me wage ewa digatama danna ela

  50. Buddhi

    18++ film digatama karanna

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.