මේ මගේ පළමු උපසිරැසි නිර්මාණයයි. නින්ජා ෆිල්ම් එක සඳහා බයිස්කෝප් අඩවියේ මීට පෙර ලිපියක් පලවී තිබුනද සිංහල උපසිරැසි පලවී නොතිබුන නිසාත් මේක මං බලපු පට්ටම ෆිල්ම් එකත් නිසාත් මගේ පළමු උපසිරැසි නිර්මාණය ලෙස මම නින්ජා ෆිල්ම් එක තෝරා ගත්තා. මීට පෙර පළකල ලිපිය. බයිස්කෝප් බලන අය හුඟක් ආස වෙයි කියල හිතුන, ම…

මේ මගේ පළමු උපසිරැසි නිර්මාණයයි. නින්ජා ෆිල්ම් එක සඳහා බයිස්කෝප් අඩවියේ මීට පෙර ලිපියක් පලවී තිබුනද සිංහල උපසිරැසි පලවී නොතිබුන නිසාත් මේක මං බලපු පට්ටම ෆිල්ම් එකත් නිසාත් මගේ පළමු උපසිරැසි නිර්මාණය ලෙස මම නින්ජා ෆිල්ම් එක තෝරා ගත්තා.
මීට පෙර පළකල ලිපිය.
බයිස්කෝප් බලන අය හුඟක් ආස වෙයි කියල හිතුන, මොකද ක්‍රියාදාම පිරුණු චිත්‍රපටයක් තමා අද හොයාගත්තෙ, විශේෂයෙන් නින්ජා සටන් කලාවට කැමති අයට.
කතාව මේකයි. ජපානයේ සටන් පුහුණු පාසලකින් තමා කතාව ඇරඹෙන්නේ. කේසී කියල ඇමරිකානු ජාතික තරුනයෙක් මෙම සටන් පාසෙලේ ඉගෙන ගන්නවා කුඩාකාලයේ සිටම. මොහු වගේම තවත් කාත් කවුරුත් නැති බොහෝ තරුණ තරුණියන් මෙම පාසැලේ ඉගෙන ගන්නව. ඒ අතර තවත් සටනට අති දක්ෂයෙක් ඉන්නවා. ඒ තමා දුෂ්ඨයා. දෙදෙනා අතර ඇතිවන ආරවුලක් නිසා Sensei විසින් එම ආසියානු ශිෂ්‍යයා පාසාලෙන් නෙරපනවා. පසුව කේසී ගේ ඉල්ලීමක් මත ගුරුවරයා ඔහුව ආපසු ඇමරිකාවට යවනවා. තනියම නෙවෙයි 😉 දිසාපාමොක් තියරිය එක්ක. මොහු ඇමරිකාවට තව දෙයක් අරගෙන යනවා. ඒ තමා Yoroi Bitsu. මේ ගැන බලන්නත් එක්ක මේක බාගන්නකෝ..
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සහන් වීරසිංහ සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
700 MB කොපිය මෙතනින් බාගන්න 24dc1ee84d052fbcfc91145c9f700dd5f68d8b96 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න.
එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,754 downloadsDownload Ninja-2009-www.baiscopelk.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් කාංචන(UWU)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
Subtitles by
නුවන් කාංචන
Subtitles
73 comments
Anonymous
..::SlaPp3r::..
නියමයි ගෝල සහෝ කාලෙකින් කම්මැලි නැතිව බලන්න පුළුවන් ෆිල්ම් එකක් ඇවිත්...මෙන්න මගෙන් English Sub.,,!
http://www.subtitlesource.org/subs/55447/Ninja.2009.DVDRip.…අපේ රොයිලි සහෝගේ 2012 වැඩේ කොහොමද දන්නෑ නේද?
Lahiru
ඒක නම් මරු...ගොඩක් ස්තුතියි.... (Y)
ashan kandy
aiyo... mekath baluwane.... oh...
මල්$han
මරු ෆිල්ම් 1....මාත් බැලුවා නොවැ මේක......
ගෝලයා
@..::SlaPp3r::.. : මේ දවස් වල මට විභාගයක්, ඒ නිසා ටිකක් කාර්යබහුලයි. මෙහෙමයි, අපි හැම වර්ගයේම පාඨකයොන්ට ගැලපෙන්න චිත්‍රපටි දෙන්න එපැයි. ඒකයි සමහරවිට වැඩක් නැහැ කියල හිතෙන්න ඇත්තෙ.
2012 ගැන කිවුවොත්... පොඩ්ඩක් බයිස්කෝප් දැන්වීම් දිහා බලන්නකෝ.. ;)
ashan kandy
මේ දිනවල අතිශයින් ජනප්‍රිය 2012 චිත්‍රපටිය, රොයිලි සහෝගේ සිංහල උපසිරැසි සහිතව බයිස්කෝප් සිංහලෙන් තුලින් හෙට (16th) බලාපොරොත්තු වන්න...
ashan kandy
4n ekata txt eka enakota hithuwe dala tama kiyala.. මේ දිනවල අතිශයින් ජනප්‍රිය 2012 චිත්‍රපටිය, රොයිලි සහෝගේ සිංහල උපසිරැසි සහිතව බයිස්කෝප් සිංහලෙන් තුලින් හෙට (16th) බලාපොරොත්තු වන්න...
ගෝලයා
@ashan kandy : සමාවෙන්න. 16 වැනිදා නෙවෙයි, 17 වැනිදා තමා සිංහල උපසිරැසි එක්ක 2012 දෙන්නේ... :)
සසික නානායක්කාර
මේක ඩවුන්ලොඩ් කරලා තියෙන්නේ සබ් දෙනකන් බලන්නැ මචෝ....
අරුණ
මේක චා ... හරියට බලහං දුෂ්ටය ට හොඳට ෆයිට් පුලුවන් වීරයට වඩා.. :D අනික කතාව අන්තිමේ වීරය දුෂ්ටයාගෙන් පලිගන්න විදිහත් චා.. එතන දී දෙන්නගෙ වෙනසක් නෑ.. මේකෙ ෆයිට් එහෙමත් අවුල්.. අයන් මන්කි වගේ මෝවි එකක් එක්ක මේක නං ලගින්වත් තියන්න බෑ... අයන් මන්කි 1993 හදපු ෆිල්ම් එකක් උනාට ෆයිට් ටික නං කිරි කිරි :D
namika
ඒ වුණාට මේකෙ සටන් නම් බොහොම තාත්විකයි. ඒ කියන්නෙ නළුවාගෙ සටන් පාරවල් එහෙම ඇත්තම ඒවා. ස්කොට් ඇඩ්කින්ස්ව දන්නව ඇති මයෙ හිතේ.. මේ ලින්ක් එකේ තියනවා එයා පුහුණු වුන හැටි.
http://www.youtube.com/watch?v=mog-oC_U4xI
maneesh
@අරුණ : uba kiyapu tikata mata meka baanna epa una ban....
@golaya : ninja assasin DVDrip ekak nadda...
anika me dawas wala oya aya torrent search karanne mona site walinda....
C0dE | කෝඩ්
එල එල හොඳ කොපියක් එනකං හිටියේ
ජානක
ටොරට් file 1ක email කරනවද?
රොයිලි
@ ජානක
ඔන්න මචෝ මම එව්වා.... :)
AL1717
Ela Ela Banawooooooooo
ජානක
රොයිය එල thanx මචං.මම බාගත්ත.අද රෑට බලනවා..
sayuru
එල එල මචන්
Uraj Deemantha
"කොපමන ගුණ කලත් දුදනෝ නොවෙති යහපත් කිරි දියෙන් දෙව්වත් අගුරු සුදු වන කලක් නම් නැත්"
මම මේ දවස් වල මේ ගැන කල්පනා කර කර හිටපු නිසා, බයිස්කෝප් පැත්තේ එන්න බැරි උනා..... :( සොරි වෙන්න ඕනා.....!! :)
kasun
53.9 kB/s (avg. 40.2 kB/s)
seeds - 46 of 950 connected (1845 in swarm)Eala Eala thanks......
duminda
එල එල
Giri
මම නම් මේවාට කැමති නෑ
dhanuka
ela ela
Shashi Fernando
download karagatta meken dakala, ath tama baluwe naha, echchara gatiyak nati paatai, koikatat balalama imuko.
නුවන්
patta film eka. man aasa nisama menna man sinhala sub damma.
nuwan
patta film eka. man aasa nisama menna man sinhala sub damma.
mihin ලංකා
පළමු එකට සුභ පැතුම්!
isuru
thanks 1st sub
nipuna prasad
supiri film akakne mulinma deela thiyennene 2 kath demu
vee
maxxa ne saho
tharanga
පළමු වැඩේට සුභ පැතුම්!
chamath cafe
ජය වේවා අනිවා බලන්න ඕනේ බලල නෑ නේ
pathum
thanks saho maru hode
danika
cngrtz beo
wow
wow,, maru :D
#ChalinduDeshan (කිනා)
එල එල.
අර ninja assassin කියලා එකක් තියෙන්නේ.
අන්න ඒ වගේම පට්ටක් වෙන්න ඕන කියලා හිතනවා.
නියම එකක් බස්සලා තියෙන්නෙත් පලවෙනි එකට.
නින්ජා පාර වගේම ඉස්සරහටත් පාරවල් දෙයි කියලා හිතනවා.
ජයවේවා!bee
patta tnx tnx
නිපුන්
එළකිරි... පලමු උපසිරැසියට සුබ පැතුම් සහෝ ...
තව තවත් නින්ජා චිත්‍රපටම දෙමු අහ්...
ඊළගට පරණ උනත් American Ninga ෆිල්ම් සෙට් එකට සබ් දුන්නොත් වටිනවා...නිපුන්
American Ninja හොදේ ... :P
“චූටී මල්ලි”
තවත් අළුත් කෙනෙක්
දිගටම දෙමු සහෝ සබ්
සබට තුති
ඔබට ජය....................asanka
thanks bro................... elama thamai
sp පියමල්
niyamayi,saho palamu nirmanayata suba pathanawa,thanks
thilina
great wrk bro....give me a king kong movie subs plz..
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :D
Saman Prasad (Black Cobra)
ela ela. digatama sub demu... :D... palamu sabata thuthi... saha jaya...
namal
Thanks
danushka
ela machan thanks,,,,jaya wewa!!!
namika
පළවෙනි උපසිරසියට සුභ පැතුම් මචෝ!
මේක පට්ට බයිස්කෝප් එකක්. ස්කොට් ඇඩ්කින්ස් කියන සුපිරි සටන් කරුවා තමා ප්‍රධාන නළුවා. මං ආසම සටන් නළුවා. බොහොම ස්තූතියි මේකට සබ දුන්නට.!gihan
ගොඩක් ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි නුවන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
ශාන් විමුක්ති [ විමා]
අනිවා මචෝ සුපිරි ෆිල්ම් එකක්
පලමු සබට සුබපැතුම්
අපේ ටීම් එකට සාදරයෙන් පිලිගන්නවා
දිගටම අපිත් එක්ක ඉමු
ජයවේවාLahiru
thanks.ela
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්, එල එල,දිගටම දෙන්න,ජයවේවා.
Advertisement

Thanks,mama hoya hoya hitiye.