Watch Trailer

Nota (2018) Sinhala Subtitles | එක්ව ගොඩනගමු දේශය! [සිංහල උපසිරැසි සමඟ]

තවත් තෙලුගු සලරුවකට සිංහල උපසිරැසි අරගෙනයි අද බයිස්කෝප්වාසීන්ව මුණගැහෙන්න ඇවිල්ලා ඉන්නේ. Political Thriller කියන කාණ්ඩයට අයත් මේ සලරුව 2018 ඔක්තෝබර් 05 තිරගත කිරීම ආරම්භ කරමින් තෙලුගු සහ දමිළ භාෂා දෙකෙන්ම නිකුත් වුනා. මෙහි විශේෂත්වය වන්නේ මෙය පෙරළිකාර විජේ දේවරකොන්ඩාගේ පළමු දමිළ සිනමා පටය වීමයි. ඒ…

තවත් තෙලුගු සලරුවකට සිංහල උපසිරැසි අරගෙනයි අද බයිස්කෝප්වාසීන්ව මුණගැහෙන්න ඇවිල්ලා ඉන්නේ. Political Thriller කියන කාණ්ඩයට අයත් මේ සලරුව 2018 ඔක්තෝබර් 05 තිරගත කිරීම ආරම්භ කරමින් තෙලුගු සහ දමිළ භාෂා දෙකෙන්ම නිකුත් වුනා. මෙහි විශේෂත්වය වන්නේ මෙය පෙරළිකාර විජේ දේවරකොන්ඩාගේ පළමු දමිළ සිනමා පටය වීමයි. ඒ වගේම මේ චිත්‍රපටය Shan Karuppusamy විසින් රචිත Vettattam කියන නවකතාව පාදක කරගෙනයි නිෂ්පාදනය කරලා තිබෙන්නේ. ඔහුත් මේ චිත්‍රපටයේ තිර රචනය සඳහා දායකත්වය දක්වලා තිබෙනවා. අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Anand Shankar විසින්. රංගණයෙන් Vijay Devarakonda, Mehreen Pirzada, Yashika Aannand, Karunakaran, Nassar යන අය මුල් පෙළ චරිත වලට දායකත්වය දක්වා තිබෙනවා. ඒ වගේම IMDb දර්ශකයේ මේ වන විට 7.0 ක අගයක් ලබාගන්නට මේ සලරුව සමත්කම් දක්වා තිබෙනවා.

දැන් කතාව ගැන ටිකක් දැනගමු. වරුන් කියන්නේ බොහොම කෙළිලොල් ජීවිතයක් ගත කරන තරුණයෙක්. ඔහුගේ පියා ඉන්දියාවේ ප්‍රාන්තයක මහ ඇමති කෙනෙක්. පියාට වැඩි කැමැත්තක් නැති විජේ, එංගලන්තයේ පදිංචි වෙලා වීඩියෝ ගේම් නිර්මාණ ශිල්පියෙක් විදිහට රැකියාව කරගෙන ඉන්න කෙනෙක්. ඒත් ඔහු පවත්වාගෙන යන අනාථ නිවාසයේ කටයුතු වෙනුවෙන් ඉන්දියාවට විටින් විට පැමිණෙනවා. ඒ ආපු අවස්තාවක නොසිතූ ලෙසින් ඔහුගේ පියාගේ මහ ඇමති පදවිය තාවකාලිකව සති දෙකක් සඳහා වරුන්ට පවරනවා. ඒ සති දෙක අවසන් වෙන්න කලින් සිදුවන සිදුවීමක් නිසාවෙන් තවදුරටත් මහ ඇමති පදවියේ ඉන්න වරුන්ට සිද්ද වෙනවා. ඉතින් එතන ඉඳන් බල ලෝභී දේශපාලනයේ සුපුරුදු අමිහිරි අත්දැකීම් වලට මුහුණ දෙන්න ඔහුට සිද්ධ වෙනවා. පූජකයන් පස්සේ යමින් ඔවුන්ගේ කීමට කටයුතු කිරීම නිසාවෙන් සිදුවන හානිය ගැනත් මේ චිත්‍රපටයෙන් දැක ගැනීමට හැකියාව ලැබෙනවා. එසේනම් වරුන් ඒ අභියෝග ජයගන්නේ කොහොමද කියලා බලන්න හැමෝටම ආරාධනා කරනවා.

ප.ලි : ලයින් විශාල ප්‍රමාණයක් තිබ්බ නිසා තාරක සහෝදරයත් එක්ක එකතුවෙලා තමයි හැකි ඉක්මනින් මේ උපසිරැසිය බයිස්කෝප්වාසින් වෙත අරගෙන ආවේ. කියපු ගමන් බැහැ නොකියා වැඩේට බැස්ස තාරක සහෝදරයාටත් බොහොම ස්තූතියි කියන ගමන් අදට සමුගන්නවා. තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය Proper HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

24,371 downloadsDownload Nota-2018.zip91 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තා‍ර‍ක ‍නු‍වන්‍ ” සොහොයුරාට සහ “ ශසිත් සඳරුවන් (සඳේ) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

24,371 downloadsDownload Subtitles91 KB

73 comments

  1. Pasandapa

    Thanx bro ❤️❤️

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. GeethD

    Thankz!

    96 (2018) Tamil HDRip
    Street Lights (2018)[Malayalam - Proper HDRip
    Oru Kuttanadan Blog (2018)[Malayalam Orig HQ DVDRip[ mewatath su denna.

  4. thariya

    thank you

  5. gihan perera

    ස්තුතියි මචංලා දෙන්නටම....තෙලගු නම් සුපිරි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝලා....ජය වෙිවා....

  6. Pathum Nishan

    තන්කූ සහෝ..දිඟටම උප සිරැසි කරන්න හැකිවේවා..පුලුවන් ඉක්මනටම geetha govindam එකෙත් සබ දෙන්න ඈ එල ජයවේවා...ආයෙත් තන්කූ

  7. supershiwa

    thanks bro

  8. Milind@

    Thanks saho

  9. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata...

  10. Inamsaldin

    Most awaited movie, thanks bro

  11. chandika1975

    thank you for subtitle.keep going

  12. Kavindushan

    Getha govindam akata sub denna me naluwamai inne super hit film akk aka tnx

  13. basura indrachapa

    උපසිරැසියට ජය !!!
    ස්තුතියි දෙදෙනාටම.

  14. SupunT

    geetha govindam film ekatath sub denna puluwnnm.elama

  15. යුරාන් ධනුක

    නියමයි සහෝලා... ස්තූතියි

  16. Mayura

    බලන්න හිතන් උන්නු එකක්
    පට්ට පට පට..
    තෑන්ක්ස් වේවා සඳ සහ තරු.
    ජයවේවා

  17. Nilush Angana

    Sub ekata thanx

  18. MOSTWANTED

    Patta saho....mta help ekak oni...me subtitles srt.sub ekak idx walata wage convert karaganna puluwanda...mata tv ekata dala film eka blanna..oni..srt eka pennanne nhane..help me bro

  19. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි දෙදෙනාටම ....
    ජයවේවා .....

  20. Udaya Saman

    සදේ අයිය ඔයාටත් , තාරක නුවන් සහෝදරයාටයි බොහොම ස්තූථතියි සබ් එකට.ජයවේවා.

  21. ranga11112

    ස්තුති සහො..... තෙරුවන්සරණයි

  22. lahiru sadaruvan

    thank you so much brother

  23. TharakaWAS

    subata thanks bro...!!!

  24. Kaushan Herath

    Arjun Reddy එකෙන් පස්සෙ මූ ඉන්න ෆිල්ම් මිස් කරන්නෙම නෑ.සබට තෑන්ක්ස් සහෝ

  25. Shehan putha

    thanks 2n natamaaaa

  26. Kanchaka

    Thanks bros

  27. Kulanjana Maduranga

    niyamai..subata thanks sahola.keep it up...

  28. Ayesh Prashan

    Thank You

  29. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    බොහොම ස්තුතියි මල්ලිලා දෙන්නට මේකට සබ දෙනකන් බලා හිටියේ..!

  30. sooriyapatabadige

    Thanks for sub .............. ( supreme 2016 / Thikka 2016 ) films walata sub dennako please......................................

    .

  31. Stranger

    thanks

  32. Damith_jr

    Thanks මචං

  33. Inamsaldin

    dirrect link eka deela thiyenne thelugu language eka newaine bro

    1. ශසිත් සඳරුවන්

      පොඩි අතපසුවීමක් වෙලා තිබුණා. දැන් ඒක හැදුවා.
      ජය!

    2. Chamarahansipana

      Bro film eka direct download krnna link ekak dennako

  34. madushanruchimadu

    vijayage aluth eka nadda

  35. stgunasekara

    Thanks. geetha govindam film ekatath sub eka denna puluwannm ela.

  36. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තාරක සහෝ.
    ජයෙන් ජය...

  37. dusmantha

    thanks

  38. Malith Weeramuni

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට....
    දිගටම තෙලිගු වලට සබ් දෙමු.
    ජයවේවා.

  39. Lahiri

    thankz saho

  40. hacker

    thanks bro

  41. senarath

    quantico season 3 සිංහල subtitles දෙන්නකෝ

  42. Kovidu

    බොහොමත්ම ස්තූතියි සහෝ..........

  43. Deshani

    thank you

  44. Ruwan chinthaka 1

    Thank you. ....☺☺☺☺☺

  45. Haritha245

    Thank you so much

  46. wwkasun

    තෑන්ක්ස් සහො

  47. wwkasun

    Ela

  48. kaizernw

    geetha govindam film eke sub thiyenvda....

  49. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. wmysanjeewa

      Koo sinhala sub eka.meka english ne

  50. Thashan

    ela bn
    ubala naththan tamil film balalath iwarai..

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.