MENU

Featured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅමුතුයික්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නලසන්ත ගමගේසංගීතමයසිංහල උපසිරැසිහින්දි

Players (2012) | රත්තරන් ද…ජීවිතේ ද…? [සිංහල උපසිරැස සමඟ]

Rating: 8.3/10. From 12 votes.
Please wait...

Players (2012)ඔයාලාට ඔන්න මම අද මගේ 3වෙනි පෝස්ට් එකත් අරගෙන ආවා. මුලින් දාපු 2ම දමිල බයිස්කෝප් නේ, ඔන්න මම අද අරගෙන ආවා හින්දි බයිස්කොප් එකක්. ඔයාලා RACE, 36 CHINA TOWN එහෙම බලලා තියනවා කියලා මම හිතනවා, මොකද ඒ ෆිල්ම් හදපු කට්ටියම තමා මේකත් හදලා තියෙන්නෙ. අබ්බාස්, මුස්තාන්ලාගේ තමා මේ මූවී එකත්, මේකේ ඉන්න නළු නිළි සෙට් එක ගත්තොත් ඉන්දියවෙ ඉන්න සුපිරිම නලු නිළි සෙට් තමා රඟපාන්නේ. අභිශේක්, බොබී ඩියෝල්, බිපාෂා බාසු, සෝනම් කපූර් වගේ සුපිරිම කට්ටියක් තමා මේකෙ ඉන්නෙ.

අපි දැන් යමු කථාව පැත්තට, මේ කථාවේ ඉන්නවා සුපිරිම හොරු සෙට් එකක්. ඒ හොරු වටා තමා කථාව යන්නේ. පොඩි පොඩි හොරකම් කීපයක් කරලා මේ චාලී හෙවත් අභිෂේක් ලෑස්තිවෙනවා ලොකූ රත්තරන් හොරකමකට. මේකෙදි එයාත ඕන වෙනවා ලෝකේ ඉන්න දක්ෂම කන්ඩායම. ඉතින් යාළුවනේ මෙයා හොයගන්නවා හොඳම Playersලා සෙට් එක. මේකට එයාට උදව් කරන්නෙ මෙයාලාගෙ ලොකුම මොලකාරයා. හැබයි මෙයා ඉන්නෙ හිරගෙදර. ඇත්තටම මෙයාලාට මොකටද මේ රත්තරන්?? කණ්ඩායමේ සාමාජිකයන්ටනම් එයාලගේම සිහින තියනවා සැබෑකරගන්න. ඒත් චාලී ගේ අරමුණ හුඟාක් හොඳ එකක්. ඉතින් බලලම දැනගන්නකො මොකක්ද චාලී ගෙ අරමුණ?, කොහොමද මෙයාලා රත්තරන් හොරකම් කරන්නේ? කොහොමද කණ්ඩායම හදාගන්නේ? ඒ වගේම මෙ කණ්ඩායමේ එකමුතුකම, සමගිය, සහ එයාලගේ වැඩ කිඩ ටිකත් බලලම දැනගම්මු.

ඒ වගේම මේකෙ සුපිරි සින්දු ටිකකුත් තියනවා. ලස්සන ආදර කථාවකුත් මේ සටන් අස්සේ ඇදිල යනවා. කොටින්ම කියනවානම් මේක සුපිරි ෆිල්ම් එකක්, හැබයි යාළුවනේ මේක හොලිවූඩ් ෆිල්ම් එකක කොපි එකක් වගේ, ඒ උනාට කථාවනම් සුපිරි. කථාව ඉවරවෙනකන්ම අපිට හිතාගන්නවත් බෑ මෙ රත්තරන් කොහෙද තියෙන්නෙ කියලා. අන්තිම වෙනකන් හිතාගන්න බෑ කව්ද ද්‍රෝහියා කියලා. ඉතින් බලලාම කියන්නකො ෆිල්ම් එක හොඳද කියල!!

එහෙනම් යාළුවනේ මම 4වෙනි පෝට් එකත් අරගෙන ඉක්මනටම එන්නම්. එතකල් ඔයාලාට ජයෙන් ජය!!

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය කසුන් රංගන සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…

Players (2012) on IMDb

 

 

[button link=”http://goo.gl/Llxew” type=”icon” “center” newwindow=”yes”] 710 MB කොපිය මෙතනින් බාගන්න[/button]
67bfa1a97ceb5cf0a5d1ef1278e0a3d4431d4534
[button link=”http://goo.gl/rxDz1″ type=”icon” “center” newwindow=”yes”]980 MB කොපිය මෙතනින් බාගන්න[/button]
5a946f2a4df24f8292a014568996cb82a4e0ac2e
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10575 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත කුමාර ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

68 thoughts on “Players (2012) | රත්තරන් ද…ජීවිතේ ද…? [සිංහල උපසිරැස සමඟ]

  • Anonymous

    thank you.good work

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • rwnpriyankara

    meyagema patta film ekak awa 2008.abhishekge drona kiyala anna ekata sub denawanam maru.

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි ලසන්ත සහෝ සිංහල උපසිරැසියට.. ෆිල්ම් එක තියෙනවා. උපසිරැසියත් බාගත්තා..

    Reply
  • dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • මේක කලින් බලලා තියනව. මැක්සා ෆිල්ම් එකක්. උපසිරැසි ලබා දීපු එක නම් හුඟක් වටිනවා සහෝ.. ජයවේවා෴

    Reply
  • බොහොම ස්තූතියි ලසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සoජය

    හරේ බෑවෝ, එලස් ඔහොම දිගටම දෙමු…

    Reply
  • mudiya / මුදියා

    පට්ට සෙට් එකක්නෙ ඉන්නෙ.නියමයි ලසන්ත කුමාරයො.වෙලාවක් ලැබිච්ච ගමන් බලන්න ඕනි.ජයවේවා.බොහෝ……………………………………..ම ස්තූතියි…!

    Reply
  • #ChalinduDeshan (කිනා)

    බාගෙනනම් බැලුවෙ නැතිවුනාට ටීවි එකෙන් බලල තියෙනවා මචං!

    හැබැයි අලුතින් බලන අයට දැං මේකත් එක්ක බලන්න හැකිනේ! ජයවේවා!

    Reply
  • “චූටී මල්ලි”

    මේක කලින් බැලුවා මචන්
    දැන් ඉතින් බලන මේක අයට
    සබ් එක්කම බලතෑකි
    එල එල සහෝ තව ගේන්න සබ්
    ඔබට ජය………..

    Reply
  • නියම වැඩක්..තෑන්ක්ස්…මේකෙම හොලිවුඩ් එකේ…,ඒ කිව්වෙ Italian Job එකෙත් සබ් දෙන්න පුළුවන්නම් ලොකු දෙයක්..

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    niyamai macho…
    digatama karagena yamu…..

    Reply
  • rusuru | රුසිරු

    ජය වේවා සහෝට

    Reply
  • බලන්න ඕනේ සහෝ තුති

    Reply
  • පට්ට මචං 1 st වැඩේට සුභ පැතුම්!

    Reply
  • patta machan meyka balala na balanna one

    Reply
  • ජය වේවා පළමු වැඩේ වගේ නේ

    Reply
  • ela niyama akak tnxz subs walata

    Reply
  • Sinhala sub nane palyers film eke

    Reply
  • Movie eka download wenna damma….but sinhala sub dunna nam hondai….any way thankz a lot !

    Reply
  • පට්ටම සුපිරි movie 1ක්………………..එල……

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!

    Reply
  • hindinam danna apoooooooooooo

    Reply
  • THANKZZ machan!!!!!!!!!!

    Reply
  • hi…mta kuruhari kiynawada move 1k sinhala sub 1ka banne khmda kiyala???

    Reply
  • elama fillm ekak ,mekata godak thanx

    Reply
  • the Italian Job eke copiyak…
    thanx.. keep it up!

    Reply
  • meka baluwa wadak na italian jobe 1 lagin wath thiyanna ba. copy gahanawanam ita wada hodata gahanna one.

    Reply
  • kalum gunasekara

    Maxxxa film ekak ne? mulin nam kammali hituna.e unata patta film eka. sinhala sub tibuna nam tawat hodi. thank’s .

    Reply
  • ඔයාගේ පොස්ට් එක කියවල ආසහිතිලා මම නිකමට town එකේ ෂොප් එකක බැලුව… සුපිරිම ප්‍රින්ට් එකක් නම් හම්බවුණා…THANKS A LOT.. අනේ සිංහල Subtitles කව්රුහරි දෙනවනම් කොච්චර හොදයිද …

    Reply
  • මචන් උම්බලගෙ වෙඩෙ නම් එල කිරි……..

    Reply
  • රාම් රාජ්

    thanks

    Reply
  • බොහොම ස්තුති කසුන් රංගන මචන් තුන්වෙනි post එකට තව දිගටම බයිස්කොප් දෙන්න ලැබෙවා කියලා ප්‍රර්තනා කරනවා.

    Reply
  • copyyak film eka nam…. post ekata thanks machan..
    me film eka attatama echchara gross karalath na

    Reply
  • Thanx thanx thanx thanx machaaan..!!!
    Supppppppiriiiiiii

    Reply
  • The Italian Job film 1ke copy yakne meka monaunath hodaiii

    Reply
  • thanks…….. machan.. sin sub akka dunnanam patta… thanks.. damma download wenneda.. jaya wewa… tamil film ahema digatama diyan,.

    Reply
  • upul hewagamage

    thnx bro… balannamkoo ahenam… tawath post akakata suba pethum………

    Reply
  • යසිරු මධුක

    බොහොම ස්තුතියි සහෝ. දිගටම ෆිල්ම්ස් දාන්න. හින්දි ඒවා නම් ගොඩක් හොදයි.

    Reply
  • ashan suranga

    thanks machan….

    Reply
  • thanx friend fillm ekata,onna apith bawo

    Reply
  • The Italian Job චිත්‍රපටිය ආශ්‍රයෙන් , සැහෙන වෙනස් කම් කරල හදපු චිත්‍රපටියක් . එච්චරම රසයක් නැහෑ මට නම් . චිත්‍රපටියේ තාක්ෂනික දෝෂ රාශියක් තියෙයි , විශේෂයෙන්ම රංගනය සෑහෙන්න අවුල්(බොබි ඩියෝල් ඇරුණාම )

    Reply
  • මේක නම් කලින් බැලුව. අනික මේක සිංහල එක්කනෙ දෙනවා කියල තිබුනෙ.

    Reply
  • blackcorde

    onna banawo…………… elama thama…thnxxx

    Reply
  • කෝ සිංහල සබ්????? හින්දි ෆිල්ම් වලටනම් සිංහල සබ් නම් ඔනෙමයි…………… කොහොම උනත් ෆිල්ම් එකට තැන්ක්ස්………

    Reply
  • andenawa..kaalekin awe..onna baawa..jaya wewa \m/

    Reply
  • Ammata siri mama eka oonnn..ela ela…thnx Kasun

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *