මෙන්න සුපිරි කතා මාලාවේ 9වෙනි කොටසත් අරගෙන ආවා. එහෙනම් දැන් පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමු. සූසන් බි ඇන්තනීට (ග්‍රේචන් මෝගන්) තම රාජකාරිය තවමත් ඉටුකිරීමට නොහැකි වුනු නිසා කම්පැණියෙ ලොක්කගෙන් එයාට බලපෑම් එල්ල වුනා. මේ නිසා සූසන් සෝනා හිර ගෙදරට හෙලිකොප්ටරයකින් පහර දී විස්ලර්ව බේරගන්න මෙහෙයුමක්…
මෙන්න සුපිරි කතා මාලාවේ 9වෙනි කොටසත් අරගෙන ආවා. එහෙනම් දැන් පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමු.
සූසන් බි ඇන්තනීට (ග්‍රේචන් මෝගන්) තම රාජකාරිය තවමත් ඉටුකිරීමට නොහැකි වුනු නිසා කම්පැණියෙ ලොක්කගෙන් එයාට බලපෑම් එල්ල වුනා. මේ නිසා සූසන් සෝනා හිර ගෙදරට හෙලිකොප්ටරයකින් පහර දී විස්ලර්ව බේරගන්න මෙහෙයුමක් දියත් කරා. නමුත් ඔවුන්ගේ අවාසනාවට මයිකල්ගේ මැදිහත් වීමෙන් ඒ මෙහෙයුම අසාර්ථක වුනා. පසුව සෝනා වල ප්‍රධානියා වන ජෙනරල් සවාලා මේ පහරදීමට සැකපිට මයිකල්ව සොනා සිරගෙයින් පිටතට රැගෙන ගියා. අද පෙන්වන්නේ එතනින් පසු සිදුවීමයි…
ජෙනරල් සවාලා මයිකල්ගෙන් මේ පලායෑම ගැන විමසුවත් මයිකල් කිසිවක් නොකිව්ව නිසා මයිකල්ව ගිනි අව්වෙ කුඩා සිරකුටියක රඳවා තබනවා. පසුව මයිකල් ඇත්ත පවසන බවට ජෙනරල් සමඟ එකඟ වනවා. තමන් හිරගෙදරට පැමිණි දිනයේ පටන් විස්ලර් සමඟ පලායෑමට තැත් කළ බව සහ, එසේ නොකරොත් තමන්ගෙ අයියගෙ පුතාගෙ ජීවිතේ අනතුරේ බවත් මයිකල් පවසනවා. ජෙනරල් සවාලා මේ ගැන විස්ලර්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හෙලිකොප්ටර් ප්‍රහාරයට වගකිව යුත්තේ ග්‍රේචන් මෝගන් බව හෙලි කර ගන්නවා. පසුව LJවත් ඔවුන්ගෙන් බේරා දීමටයි ජෙනරල් සවාලාගේ උත්සාහය. පසුව ජෙනරල් විසින් ග්‍රේචන්ව අත් අඩංගුවට ගන්නවා. ඇයගෙන් විස්තර ගෙන LJව සිර කරගෙන සිටින තැනත් ඔහු විසින් හෙලි කර ගන්නවා. දැන් සියලුම ගැටලු විසඳීමට ඉතා ආසන්නයි. නමුත් සියල්ල සැනෙකින් වෙනස් වනවා..
ගැටළු විසඳීමට ඔන්න මෙන්න තිබියදී නොසිතූ දෙයක් සිදුවී, ප්‍රශ්නය තවත් උග්‍ර වීම මේ කතා මාලාවේ සුවිශේෂී ලක්ෂණයක්. ඒ නිසා කතාවේ කුතුහලය උපරිම ලෙස පවතිනවා. කෙසේ හෝ 3වෙනි කතා මාලාවේ අවසානය ලඟා වෙත්ම සියලු ගැටළු විසඳේවි. ඒ නිසා දිගටම රැඳී ඉන්න.
මීලඟ කොටසින් යලිත් හමුවෙමු.. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
100 MB කොපිය (1.3 GB) මෙතනින් බාගන්න 7247e10fb8323c3f491902e0828fffd42f0fcef5 350 MB කොපිය (4.6 GB) මෙතනින් බාගන්න addd242787741d2d8cc3ed09ae4aff2cca6a8e1b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,202 downloadsDownload Prison.Break_.S03E09.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිදුල Kd
Subtitles
71 comments
ns
isuru
patta macho
amilatk
jayen jaya!!!!!
Bandula
sub denakam unne :) didula
vee
maxxa math onna gaththa
was
බොහොම තුති
ositha
aniwa pattama kathawa digatama iwarayak wenakm demu didula :)
senesh
niyamai macho....
eraNga
appa ada deelane meyka niyamai balanna one
ccnp
Thanks
jeewantha
sub aka gaththa thxz
ganidu
තැන්ක්ස් වේවා!
kalinga
නියමයි සහෝ මේක නම් පට්ට කතාව
danushka
sub ikmanata denawata godak sthuthi macho...jaya wewa!!!
එරංග
එල මචං
dilan
thanks machan
wow
wow,, maru :)
[chathura]
ගොඩාක් ස්තූතියි සහෝ. ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නෙ මේක එනකම්. දැන් නම් කතාව එන්න එන්නම උණුසුම් වෙනව. සුභ පතනව. ජය.
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
ganesh
ala ala machan meka anakan maga balan hitiye
Razor
ela ela thankz kola....
viraj
patta macho.....
Anuradha
thanks machan. uba pata gala sub tika danawa. ela ela. digatama kararmu
Sahan
ikmanata dena eka nm godaaakk vatinva...
manula
එල උබනම් දේවාලයක් බන් ,,,එල
“චූටී මල්ලි”
ටිකක් පරණ උනත් මෙව්වා තමා
බන් කතා
පට්ටම කතාව මන් මේක කලිනුත් කිව්වා
ලංකාවෙ දැන් තියෙන ගොන්පාට් වල කොටස් 100ක්
බලනවට වඩා මේවගෙ එකක එක් කොටසක් බලන එල
වටිනවා ඉක්මන්ටම දියන් මචන් හැකිනම්
සීසන් 4 එකත් ඔහොම්මම දිල දාහන්කො
ඔබට ජය................අබා
අම්මපා..සහතික ඇත්ත කතාව
දිදුල Kd සිල්වා
ඔව් මචන්. සිරාවටම මේව දැක්කම ඒව ගැන දුක හිතෙනව
viraj
ube kate masuran danna watinawa bn.....
නලින්
දිදුලේ ෂර්ලෝක් හෝම්ස් මහාත්තයාව අමතක වේලාද?
ඒ ටිකත් දෙන්නකෝ සහෝ..ජය වේවා!
indika
ela...
thnx....sachith
thanks machan
Sampath
Thank you very much.
අබා
ස්තූතියි KD සහෝ...ජයවේවා.....!
Anjana
thanks machan...
kanthaDLA
thanks very much kollo....next ekath denn honde..
ලිට්ල් ජෝන්
ස්තූතියි! ටිකක් පරක්කුයි වගේ කමක්නැ. ජයවේවා!!!
nalaka
ammo denakan balan hitiye machoo godak thanks
janaka wickramasinghe
NIYAMI SAHO
ATTHATAMA MEKA MARAMA KATAWAK PULUWANNAM KOLLO 4TH ADALA DENNA MAMA KARANNA HITIYE ETHA MATA EXAME 1K AWITH TIYENNE 2 ANTIMA KARE MAMA MAMA BALAPU LASSANAMA KATAWA MEKA A WAGEMA HAMOMA ASAWEN BALANNE EYALA GANA HITALA PULUWANNAM ADAPAN KOLLO. OYATA SUBA PATANAWAdushman
thanks thanks saahooooooo
mekanam supirima supiri kathawak aha
gdak pin meka sub eakkama apita denawataරිෂ්
තැංකු බං
viraj
ethakota S-4 denne kauda kollo...? Janakata exam ekak kiyala kiyanne..... Mokak hari karala s-4 denna balanna....
රොයිලි
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
v.a.h.manohara
Oyalatanam Bohoma ssthutiii
සිසිත සමරතුංග(සිසියා)
එල එල ඉතුරු ටිකත් දෙමු...
rajitha
ane machan anith ewath ikmanata denna...............
Chathura Supun Wijayasiriwardhana
කොමෙන්ටුවක් දාන්ඩ පරක්කු වුනාට සමාවෙන්න සහෝ... :(
බලලම දාන්ඩ හිටියේ.. එත් පොඩි අවුලක් වුනා.. :(කොහොම වුනත් අනිවා එකත් එක්ක රැඳී ඉන්නවා... :D
ජය..! :)
dias
niyamai thanx machan
nadun
niyamai
hasithadn
thankz.............
සoජය
බොහොම ස්තුතියි සහෝ...
jana
thanks brother
Achintha sameera
දිදුල Kd
සිල්වා thanks macho sub ekata...
Advertisement

thanx...