Prison School [S01 : E02 & E03] Sinhala Subtitles ඔන්න 02, 03 එපි වලටත් සබ් අරගෙන ආවා. පලවෙනි එපියේ අවසානෙට උනේ කියෝෂි ඇතුලු සෙට් එක ඉස්කෝලේ අවට සුද්ද කරන සීන් එක එතනදි කියෝෂි දකිනවා පොඩි කපුටු පැටියෙක් කූඩුවෙන් බිම වැටිලා ඉන්නවා එයා කපුටු පැටියව කූඩුවෙන් තියන්න ගහට නැග්ගම චියෝ-චන් ඒක දැකලා කියෝෂි…

ඔන්න 02, 03 එපි වලටත් සබ් අරගෙන ආවා. පලවෙනි එපියේ අවසානෙට උනේ කියෝෂි ඇතුලු සෙට් එක ඉස්කෝලේ අවට සුද්ද කරන සීන් එක එතනදි කියෝෂි දකිනවා පොඩි කපුටු පැටියෙක් කූඩුවෙන් බිම වැටිලා ඉන්නවා එයා කපුටු පැටියව කූඩුවෙන් තියන්න ගහට නැග්ගම චියෝ-චන් ඒක දැකලා කියෝෂි හොඳ කෙනෙක් කියලා විශ්වාස කරනවා. (හැබැයි අපිනේ දන්නේ සීන් එක) එහෙම එතන ඔය පොඩි පොඩි සීන් වෙද්දි හනා එනව හෙන අමාරුවෙන් ඒක නිදහස් කරගන්න කියලා සුපිරිම පොට් එකට, කියෝෂියා වැටෙනවා ගහෙන් බිමට! එහෙනම් ඔන්න ඒ සීන් එකේ ඉඳලා ඉස්සරහට…
ඒ වගේම මතකතියාගන්න මේක අතිශය වැඩිහිටියන්ට පමණක් වෙන් වුන සීරිස් එකක් ඒ නිසා අවුරුදු 18ට වැඩි අයට තමයි මේක බලන්න කියලා Recommend කරන්නේ. පස්සේ නොකීවයි කියන්න එපා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
656 downloadsDownload Prison-School-S01-E02-E03.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Prison School Sinhala Subtitles
Subtitles by
අතුල සංජීව
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Prison School Sinhala Subtitles
- #Prison School Sinhala SubtitlesPrison School S01 Sinhala Subtitles
- #Prison School Sinhala SubtitlesPrison School Season 1 Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #අතුල සංජීව
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Advertisement


