Watch Trailer

Rambo (2008) | කාලෙකට පස්සේ…! [සිංහල උපසිරසි සමඟ]

හලෝ කොහොමද? රම්බෝ 3 බයිස්කෝප් එක කට්ටිය බලන්න ඇති කියලා හිතනවා. අද මම අරගෙන එන්නේ රම්බෝ කථා මාලාවේ දැනට ඇවිල්ලා තියෙන අවසන් කථාව ඒ තමයි රම්බෝ 4. රම්බෝ 3, 1988 ආවට පස්සේ හැමෝම හිතුවේ රම්බෝගේ කාලෙත් ඉවරයි කියලා. ඒත් 2008 දී Sylvester Stallone ගේ සුපිරි රංගනයෙන් හා Peter MacDonald ගේ අධ්‍යක්ෂණයෙන් රම්…

Rambo (2008)හලෝ කොහොමද? රම්බෝ 3 බයිස්කෝප් එක කට්ටිය බලන්න ඇති කියලා හිතනවා. අද මම අරගෙන එන්නේ රම්බෝ කථා මාලාවේ දැනට ඇවිල්ලා තියෙන අවසන් කථාව ඒ තමයි රම්බෝ 4. රම්බෝ 3, 1988 ආවට පස්සේ හැමෝම හිතුවේ රම්බෝගේ කාලෙත් ඉවරයි කියලා. ඒත් 2008 දී Sylvester Stallone ගේ සුපිරි රංගනයෙන් හා Peter MacDonald ගේ අධ්‍යක්ෂණයෙන් රම්බෝ 4 චිත්‍රපටය කරලියට පැමිණියා. මේ චිත්‍රටය 2008 දී පැමිණි නිසා සටන් වල තාත්විකබව හා කථාව ඉතා හොඳින් නිම කර තියෙනවා. කොහොම උනත් රම්බෝ චිත්‍රපටවල සුපුරුදු ලක්ෂණයක් වන “කථා අඩු වීම” මේ චිත්‍රපටයෙත් දකින්න පුලුවන්. ගොඩක්ම චිත්‍රපටය තුල ඉඩකඩ ලබා දී තිබෙන්නේ සටන් වලට.

එහෙනම් අපි චිත්‍රපටය ගැන පොඩ්ඩක් බලමු. මේ චිත්‍රපටය ආරම්භ වෙන්නේ රම්බෝගෙන්. ඔහු තම රැකියාව විදියට නාගයින් අල්ලනවා. ඒ දිනවල බර්මා වල විශාල යුද්ධයක් සිදු වෙනවා. ඒ අතරතුර රම්බෝව හමුවීමට ආගන්තුකයන් පිරිසක් පැමිණ යුද්ධයෙන් අසරණ වූ අයට බෙහෙත් හා තවත් දෑ ගෙනගොස් දීම සඳහා ගඟ දිගේ ගමන් කිරීමට රම්බෝ ගෙන් උදව් ඉල්ලනවා (ඒ දිනවල රම්බෝ සතුව බෝට්ටුවක් පවතිනවා). මුලින්ම අකමැති වුනත් පසුව රම්බෝ මොවුන්ට උපකාර කරනවා. නමුත් එක් සිදුවීමක් නිසා රම්බෝ ගමන නවත්වා ආපසු පැමිනෙනවා. ඉන් පසුව එක් රාත්‍රියක පාදිලිතුමෙක් පැමිණ යමක් පවසනවා. අන්න එතනින් තමයි කථාව පටන් ගන්නවා කියලා කියන්න පුලුවන්. එතන ඉදලා කථාව වෙනස් මාවතකට හැරෙනවා. එතන ඉදලා සටන් හා රසවත් සිදුවීම ආරම්භවෙනවා.

මේ චිත්‍රපටයේ රම්බෝ අනිත් චිත්‍රපට වලට වඩා ලේ පෙන්වන නිසා ලේ දකින්න අමාරු අය මේක බලන්න එපා. කථාව කිව්වා ඇතිනේ? තව කිව්වොත් එහෙම කථාව බලලා වැඩක් නැති වෙනවා. මොකද මේක ඒ තරම් දිග චිත්‍රපටයක් නොවන නිසා. එහෙනම් රම්බෝ ගේ මේ බයිස්කෝප් එකත් බලලා ඔයාලගේ අදහසත් කමෙන්ට් කරගෙනම යන්න.

Rambo: First Blood (1982)
Rambo: First Blood Part II (1985)
Rambo III (1988)

මීට පෙර පළකල ලිපිය…
ප්‍රසිද්ධ රැම්බෝ කතාමාලාවේ හතරවෙනි ෆිල්ම් එක විධියටයි මේ ෆිල්ම් එක ආවේ. මෙහෙ තෙවන ෆිල්ම් එක තිරගත උනේ 1988 දි. එතැන් සිට අවුරුදු 20 කට පසුව තමයි මෙය තිරගත වෙන්නේ. නමුත් මෙහි සාර්ථකත්වය මත මෙහෙ පස් වන කොටස යුධමය පැත්තට බර නොවන ෆිල්ම් එකක් ලෙස 2011 ගෙන එන බවයි ආරංචිය.

මෙහි කතාවට අනුව රැම්බෝ මේ වනවිට මියන්මාර දේශසීමාවට ආසන්නයේ තායි ගමකට වී ජීවත් වෙනවා. සර්ප පොර සඳහා විසකුරු සර්පයන් සපයා දීම හා තම බෝට්ටුවෙන් මිනිසුන් ගඟෙන් එගොඩ කරවීම තමයි ඔහුගේ රැකියාව වශයෙන් කරමින් ඉන්නේ. මේ අතර මියන්මාරයේ සහන සේවා සඳහා පැමිනෙන සුදු ජාතිකයින් කණ්ඩායමක් එම රටට රහසේ ඇතුලු කරවන ලෙස මොහුගෙන් ඉල්ලා සිටිනවා. මොහු මුලින් විරුද්ධ වුවත් පසුව එකඟ වී එය ඉටු කරනවා. නමුත් පසුව  මෙම කණ්ඩායම සිටින ගම්මානය මියන්මාර කෲර මේජර් වරයෙකුගේ පහර දිමට ලක්ව මෙම කණ්ඩායම අත් අඩංගුවට පත්වෙනවා.

මේ අතර මෙම කණ්ඩායම බේරාගැනීමට පැමිණෙන හමුදා භටයන් කිහිප දෙනෙක්ව ඔවුන් අවසන් වරට රැදී සිටි ගම්මානය දක්වා රැගෙන යන ලෙස ඔවුන් රැම්බෝ ගෙන්ම ඉල්ලා සිටිනවා. නමුත්

ඔවුන් රැම්බෝව ගණන් ගන්නේ සාමාන්‍ය පුද්ගලයෙකු ලෙසයි. මෙතැන් පටන් මෙය අනිකුත් කතාමාලා මෙන්ම ක්‍රියාදාම වලින් ගහනව ගලාගෙන යනවා. ඒ වගේම මිනිමැරුම් හා වෙඩිවැදීම වැනි දර්ශන වලදි අසාමාන්‍ය ලෙස රැධිරය පෙන්වනු ලබනවා. ඒවා නම් ටිකක් අභව්‍යයි කියලයි මටනම් හිතෙන්නේ. ඔයාලත් බාලම බලන්නකෝ ඔයාලටත් ඒ වගේමද කියලා..

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Rambo (2008) on IMDb

 

 

310 MB (BR) කොපිය මෙතනින් බාගන්න

6791802f2503fd3c6b5d947005c0f0408dbbce44

700 MB (2.8 GB-DVD) කොපිය මෙතනින් බාගන්න

9387a2e8c82ce35753c8f739ba40e5db33326c3a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,863 downloadsDownload Rambo.2008.zip315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/ip.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

6,863 downloadsDownload Subtitles315 B

66 comments

  1. kolla

    macho mama meka baluwa.awlak naa thanx kiwwa bro

  2. chamila

    මේක බැලුවෝ... පරණ ඒවා තරම් ගතියක් නැතෝ...

  3. chamila

    :)

  4. panchaz

    ELA FILM EKAK MAMA BALUWA MEKA

  5. පොතේ ගුරා

    @kolla ! එළ මචෝ..රොයිලි සහෝ ලිපි තොගයක්ම එව්ව!නියමයි!

    @chamila!හික්z..දැන් පොර නාකියි නෙ.. :P

    @panchaz ! එළ එළ මචෝ.. :)

  6. කණිෂ්ක

    Film එක නම් ‍චාටර් තමයි. මාත් බැලුව, පරන ඒව තරම් හොද නෑ..

  7. Uraj Deemantha

    බානවද නැද්ද.................??

    ඔන්න ඔහේ බානවා..........!! :D

  8. FMI

    @පොතේ ගුරා: මචං mail එකක් එව්වා හම්බ වුනාද? :)

    **********

  9. ruwan

    machan subtitle ganna site monawada?
    me film eka poddak awul wage... :(

  10. nelantha herath

    wadak neha boruwa penawa. chatar tamai

  11. ම.ම.ගි.

    ඔන්න මමත් බාගෙන බැළුවා

    හ්ම් නරකම නැහැ හොඳයි ෆිල්ම් එක. අමානුෂික මිනීමැරුම් වධහින්සා කිරීම් නම් වැඩියි වගේ මට හිතෙන්නෙ.

  12. Ramraj

    මේක බැලුවේ නෑ. රම්බෝ සීරීස් එකට කැමති නෑ.

  13. prasanna

    300mb විතර ෆිල්මි දෙන්න බැරිද

  14. quik

    thanks

  15. kalinga

    සේරටම සබ් දාපු එක අගය කරනවා,, ජය!

  16. amilatk

    jaya wewa!!!

  17. naleen

    maxxa dan 1st ake idala balanawa piliwalata

  18. wow

    wow,, maru

  19. nalaka

    මමනම් ඉංග්‍රීසි ඕනෑම එකක් බලනවා මේක බැලුවට ඔන්න ආයෙත් බලනවා සබ එකට තැන්ක්ස්

  20. upali

    ela ela ela ela

  21. tharanga

    අනිවා බලනවා මේවා නොබලා කොහොමද

  22. chami

    Thnxxxxxxxxxxxxxxxxxxxxx

  23. Bandula

    down wenna damma daapu gaman bohoma pin

  24. h[A]s

    පට්ට පට්ට සුපිරි මචෝ

  25. නලින්

    ස්තුතියි නවීන් සහෝ..

    අඩු පාඩුව පිරේව්වට..

    ජය වේවා

  26. ganidu

    තෑන්ක්ස් වේවා!

  27. upali

    ela ela ela

  28. lasidu

    සුපිරි නවින්ද

  29. dimuthu තරංග ඉලුක්කුඹුර

    මම මේක දෙනකම් බලාගෙන හිටියේ, නියමයි සහෝ ඔයා කතා මාලාව සම්පුර්ණ කළා
    බොහොම ස්තුතියි,තවත් එලම කතා සෙට් 1ක් තියෙනවා පුලුවන්නම් සබ් දෙන්න.
    The Delta Force (1986)
    Delta Force 2: The Colombian Connection (1990)
    Delta Force 3: The Killing Game (1991)
    සුපිරි නළු චක් නෝරිස් ඉන්නේ,තුවෙනි එකේනම් එයා නෙමෙයි ඉන්නේ, ඔයා මේක දැක්කොත් පිළිතුරක් දාන්න,ජයවේවා.

  30. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ...
    කලින්ම මේක බලල තිබ්බා...
    අවන්කෙන්ම ලේ පෙන්වනවා නම් වැඩියි තමයි...
    ඒත් ෆිල්ම් එක කම්මැලිකමක් නැතිව එකදිගට බලන්න පුළුවන්...
    ෆිල්ම් එක තියේ...
    සබ් එක ගනින්මි..
    ජය වේවා..

  31. දිනිඳු සම්පත්

    ආ... රම්බෝ අන්තිම එකත් දීලනේ... බොහොම ස්තූතියි නවීන් සහෝ.. ඊලඟටත් මේ වගේ සුපිරි කතාවකට සබ් දෙනවා නේද? ජයවේවා!

  32. dev

    bohoma stuti saho.... .
    kata set ekama dunna neda.
    ela ela....
    me wage tawa tawat sub danna diriya shaktiya lebewa... .

  33. Hasitha Helappriya

    තුති සහෝ

  34. දිනුක මධුශාන්

    බොහොම ස්තුතියි සහෝ, ජයවේවා!

  35. “චූටී මල්ලි”

    එල මචන්
    කතා සෙට් එක සම්පූරන කලාට තුති
    ඔබට ජය.........

  36. රොයිලි

    බොහොම ස්තූතියි නවින්ද සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. mudiya / මුදියා

    මරුනෙ බොලව්.මං මේක බලල නෑනෙ.නවින්ද සහෝට පිං මේකට සබ් දුන්න එකට.ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!

  38. Thisara buddhika

    thanks saho

  39. lahiru

    ඔබට ‍ෙබා‍ෙහා්ම ස්තූති.‍ෙදයක් කියන්න ති‍ෙයනවා.‍ෙම් ඉන්දියා‍ෙව් ඉන්න කාළකන්නි හැත්ත ‍ෙම් පට්ට ෆිල්මි වලට උන්‍ෙග් හඬන භාෂා‍ෙවන් ‍කරන හඬ කැවීම් පිළිකු‍ලක්.ෆිල්ම් එ‍ෙන් ති‍ෙයන ගතියත් නැති ‍ෙවනවා.

  40. රාම් රාජ්

    ස්තූතියි.සිංහල සබ් එක්ක දුන්නාට.

  41. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  42. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
    ජයවේවා....
    උපසිරැසියට තුති....... :) :)

  43. buddhika siriwardana

    machn, links 2k ma wada karanne naa....

  44. Tharindu

    elakiri machn

  45. sammika

    meka 720p blu-ray eka update karaanakoooooooooooooooooooooooooooo

  46. සචින් කෙවින්

    පොඩි කාලෙ බලපුවා ආයෙ බලනවා..... බොහොම ස්තුතියි සහෝ උපසිරසට. එල :)

  47. thanu

    link dekama weda ne

    Rambo.2008.Extended.Cut.720p.BluRay.H264.AAC-RARBG (yify torrent eke thiyena eka)

    mekata sub eka hadannako

  48. Akalanka ishan dharmasiri

    Thanks......

  49. wajira

    THANKS FOR SUB

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.