Watch Trailer

Singh Saab The Great (2013) Sinhala Subtitles | කවුද සින්ග් සාබ් කියන්නේ …? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මන් ඔයාලට තවත් අලුත් ෆිල්ම් එකක් ගෙනවා මේක 2013 නොවැම්බර් වල තමා නිකුත් උනේ මේකේ ඉංග්‍රීසි උපසිරසියක් ආවේ ඊයේ උදේ මන් මේක කරන්න පටන් ගත්තේ ඊයේ හවස අපේ විදුලි බල මණ්ඩලේට පිංසිද්ද වෙන්න අද දවසම ගියා ඉවර කරන්න. බයිස්කෝප් එක ගැන කියන්නම් කෝ මේක නිකුත් උනේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ ප්‍රධ…

Singh Saab The Great
ඔන්න යාලුවනේ මන් ඔයාලට තවත් අලුත් ෆිල්ම් එකක් ගෙනවා මේක 2013 නොවැම්බර් වල තමා නිකුත් උනේ මේකේ ඉංග්‍රීසි උපසිරසියක් ආවේ ඊයේ උදේ මන් මේක කරන්න පටන් ගත්තේ ඊයේ හවස අපේ විදුලි බල මණ්ඩලේට පිංසිද්ද වෙන්න අද දවසම ගියා ඉවර කරන්න.

බයිස්කෝප් එක ගැන කියන්නම් කෝ මේක නිකුත් උනේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ ප්‍රධාන චරිතේ රගපාන්නේ Sunny Deol විසින් කතාව ගැන කියනවනම් සරන්ජිත් තල්වාර් කියන්නේ රජයේ බදු එකතු කරන නිලධාරියෙක් මොහුගේ අවංක සේවය නිසා මාරුවීම් වලින්නම් කිසි අඩුවක් නැ.මොහුට එහෙම මාරුවීමක් ලැබෙනවා බදොවරී කියන ගමට. මේ මේ ගමේ සියලු දේවල් සිදු වන්නේ එහි ප්‍රබල මැරයෙක් වන භුදෙවූ සින්ග් ගේ අනට අනුව . ඉතින් මොහු විසින් රජයට ගෙවීමට ඇති බදු නිසා රජය මොහුගේ සියලු කර්මාන්ත ශාලා වහලා දානවා  ඉතින් මේ සම්බන්දව ඔහු අපේ විරයත්(සරන්ජිත් තල්වාර්) එක්ක පොඩි ආරවුලක් ඇති කරගන්නවා .

එහි ප්‍රතිපලයක් තමා අපේ වීරයාගේ බිරිද මිය යාම සහ ඔහු අවුරුදු 16 කට හිරේ යෑම . එත් අවුරුදු 16 කට් හිරේ ගියපු සරන්ජිත් තල්වාර් අවුරුදු හතකට පස්සේ සින්ග් සාබ් නමින් විවිධ ගම වල ප්‍රශ්න විසදනවා ? කතාව ඇතිනේ ඔයාලම බලන්න කෝ ඔහු හිරේට නියම වෙන්නේ මොකටද ? ඔහුගේ බිරිද මිය යන්නේ කොහොමද ? අවුරුදු 16 කට හිරේ ගියපු සරන්ජිත් තල්වාර් කොහොමද අවුරුදු 7 කින් සින්ග් සාබ් උනේ ? එහෙනම් තවත් උපසිරසියකින් හම්බ වෙනකන් ජය වේවා ! යන ගමන් පොඩි කමෙන්ට් එකකුත් දාගෙනම යන්න ආ කියන්න අමතක උනා පුරුදු පරිදි අපේ විකියා තමා මේකත් මට කිවේ. 

ලබාදුන් පිටපත සමඟ උපසිරසියේ නොගැලපීමක් තිබී දැන් එය නිවැරදි කර ඇත. කලින් උපසිරැසිය බාගත කල සියලු දෙනා කරුණාකර නැවත උපසිරස බාගත කරගන්නා මෙන් ඉල්ලා සිටීමි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

5,005 downloadsDownload Singh-Saab-The-Great-20132.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/gayanrookantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,005 downloadsDownload Subtitles54 KB

79 comments

  1. eranga

    pattane mey thiyenne niyama akak

    1. හසන්ත

      උපසිරැසිය තුල තිබුන දෝෂය නිවැරදි කර ඇත. කරුණාකර නැවත බාගත කරගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

    2. PaThUm MaDuShAn (ශාන්)

      කෝ තවම අප්ඩේට් කරලා නෑ නේ නිවැරදි උපසිරැසිය​...කලින් එකමනේ තියෙන්නේ...දැන් තියන එකේ ටයිම්න් අප්සෙට්.

    3. හසන්ත

      දැන් බලන්න දැන් අවසාන හරියේ තිබුන දෝෂයත් නිවැරදි කළා. සිදු වූ දෝෂයට සමාවෙමින් නැවත බාගත කරගන්න.

    4. ගයාන් රූකාන්ත ( ජෝනා )

      උපසිරැසිය තුල තිබුන දෝෂය නිවැරදි කර ඇත. කරුණාකර නැවත බාගත කරගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

  2. asiri

    thanks saho

  3. dilshan

    ela filam ekak wage,thanks saho

  4. kalinga

    බොහොම තුති මේකට සබ් දුන්න එකට

  5. ranga

    pattayi onna banna damma

  6. nipuna prasad

    meyeke hoda copy aka anakam unne

  7. Gayan

    loweth na elane

  8. wow

    wow,,, maru :D

  9. ganidu

    තෑන්ක්ස් වේවා!

  10. tharanga

    බොහොම තුති සහෝ

  11. ositha

    txz :D

  12. upali

    ela ela ela

  13. venura

    subs watenakm hitiya film aka txxxx lot machan

  14. sisiya

    ela machan fatta fata fata

    1. sisiya

      me pague kiyala hindi 1k awith.... ekata sub dennako

  15. harsha

    aniwa damma bala balanooooooo

  16. chamath cafe

    සබ් එකට ජය තවත් අලුත් ඒවා දෙමු

  17. Amila

    සුපිරි ෆිල්ම් එක ස්තූතී

  18. f_live

    නියමයි මචෝ

  19. jack

    නියමයි සහෝ.... ස්තුතියි

  20. ප්‍රසන්න ප්‍රියදර්ශන

    පට්ට ඈ..අවුල කියන්නේ ඩේටා ඉවරයි..ආයේ දාගත්ත ගමන්ම බාන්න දානවා..එළ..තැන්ක්ස් කොල්ලෝ..

  21. යශෝධ

    නියමයි සහෝ.... ඔන්න බෑවා එහෙනම්.... සබට තුති...
    ජයම වේවා...!

  22. zumo man

    elazzzz thnxzzz

    1. supun

      ane podi awulk mata meka download karanna bene

  23. samith

    supiri baiscope set aka

  24. mihin ලංකා

    ජය හෝ!

  25. MAXX THARU

    super...........puluwanam tamil film tikakuth danna ko plz........

  26. thilina

    tnx bro...puluwannam DARR 1993 hindi film eke sub dennako... :)

  27. kasun

    elane :D supiri naluwek

  28. sumudu

    cool :D :D

  29. “චූටී මල්ලි”

    එල මරු වගෙ
    බලමුකෝ
    සබට තුති
    ඔබට ජය........

  30. bee

    tnx tnx

  31. nuwan

    ela film ekak wage...
    thanky you machan....!

  32. sanj

    Thanx macho

  33. Nisal lakshan

    ela mchn patta dhimakne

  34. PaThUm MaDuShAn (ශාන්)

    සහෝ දිපු සබ් එක නම් ගැලපෙන්නේ නෑ...ටයිමින් අප්සෙට්.නැවත හරි උපසිරැසිය අප්ඩේට් කරන්න​

    1. ගයාන් රූකාන්ත ( ජෝනා )

      දැන් හැදුවා සහෝ
      දැන් බලන්න

    2. PaThUm MaDuShAn (ශාන්)

      එත් හරි ගිහින් නෑ සහෝ...ඒ අවුලමයි

  35. asiri priynatha (hewa lunuwilage)

    ehenam kohoma hari meka dunna neda...
    ela wadak macho...
    samaawa illnawa udawwak denna bari weema gna..
    issarahatth thawa aluth ewwaa denna..
    jaya wea...

  36. Chathura Madusanka

    onna saho banna danma...ela ela...

  37. නලින්

    එළ එළ ගයාන් සහෝ

    ජය වේවා!

    1. Lakith

      Thama Sub Eka Har Gihin Naha Movie Eka Madata Yanakota Sub Wanas Wanawa......

    2. හසන්ත

      දැන් ආයෙත් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. අපි දුන්න පිටපතේ අවුලක්. දැන් ඒ පිටපතට ගැලපෙන්න උපසිරැසිය නිවැරදි කළා.

    3. Lakith

      Film Eka Madata Ynakota Subs Eath wanas Wanawa

  38. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P

  39. sajeewa

    Ela ela machan thanks

  40. sameera chathuranga

    Ela macho.welawak labunu gaman balanawa!!!!!

  41. ishan

    onna banna dammooooo.bohoma pin sub ekata

  42. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!

  43. widuranga

    niyammai mcn

  44. Sanjaya

    Thanks Saho...

  45. Chandana

    රෑට බාගන්න බලමු.. තැන්ක්යූ වේවා හැමෝටම. කට්ටක් කාල අපිට පුටුවක් උඩට වෙලා ආතල් ඒකෙ බලන්න හින්ගලෙන්ම දෙනවට.. කලින් නිතරම උප සිරැසි ගත්තත් කමෙන්ට් එකක් දැම්මේ නෑ.. ඒත් ඒක නිකං හරි නෑ හරි නෑ වාගේ හිතෙනවා දැන්..
    ම්ම්...Ram-Leela එකෙයි,El Dorado Temple of the Sun එකෙයි සබ දෙන්නකො පුළුවන් නම්..

  46. chandima

    ela ela tha “ගයාන් රූකාන්ත” suba patum
    Ram-Leela (2013) makata sinhala sub dannako'

    1. ගයාන් රූකාන්ත ( ජෝනා )

      එක අපේ අසිරි සහෝ කරන්නේ සහෝ දන්නවනේ ඉතින්
      එයා ගැන හොද කොපියක් ආව ගමන් සබ් දෙයි
      අදහස් දැක්වීමට හැමෝටම ස්තුතියි ෴

  47. mudiya / මුදියා

    සනී ඩියෝල් අයියගෙ ෆිලුමක් කාලෙකින් බැලුවෙ නෑ.
    අනිව බලන්න ඕනි.
    නියමයි රූක
    ජයවේවා.බොහෝ.............................................................................................ම ස්තූතියි...!

  48. Tharindu

    Thanx.......

  49. Kulanjana Maduranga

    pattama bandayak ne.aniwa balanna ona.sub 1ta thanks GAYAN saho. jayen jaya......

  50. සපු

    බොහොම ස්තුතියි

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.