Watch Trailer

Spartacus: Vengeance [S02 – E09] (18+) | රාක්ෂයන්… [සිංහල උපසිරැසි සමඟ]

පළිගැනීම අවසන් කරන්න තව එක පියවරක් පසු පසින් ඉන්නේ එහෙනම් අපි. මේ ඉදිරිපත් කරන්න යන්නේ දෙවන කතා සමයේ අවසාන කොටසට පෙර කොටසයි. ඒ වගේම අවසන් කොටසත් තව දින තුනක් වගේ කාලයක් ඇතුලත් දෙනවා කියලා මේ සමඟම පොරොන්දුවක් දෙන්නම්. මොකද අද කොටස බලලා අවසාන කොටස ඉක්මනට නොබැලුවොත් අවසානය පිලිබඳ එන හැඟීම හිතට දැනෙන්න…

Spartacus S02 E01පළිගැනීම අවසන් කරන්න තව එක පියවරක් පසු පසින් ඉන්නේ එහෙනම් අපි. මේ ඉදිරිපත් කරන්න යන්නේ දෙවන කතා සමයේ අවසාන කොටසට පෙර කොටසයි. ඒ වගේම අවසන් කොටසත් තව දින තුනක් වගේ කාලයක් ඇතුලත් දෙනවා කියලා මේ සමඟම පොරොන්දුවක් දෙන්නම්. මොකද අද කොටස බලලා අවසාන කොටස ඉක්මනට නොබැලුවොත් අවසානය පිලිබඳ එන හැඟීම හිතට දැනෙන්නේ නැති නිසා. මොකද අද කොටස අවසානයේ දකින්නේ තවත් සටනක ආරම්භයක් නිසා. එහෙනම් වැඩි කතා බහක් නැතුවම මම කතාව දෙසට හැරෙන්නම්.

කලින් කොටසේ දකින්න ඇති ස්පාටකස් ගනුදෙනුවක් කරන්න සූදානම් උනා ගායස් සමඟ ඔහුගේ බිරිඳ වෙනුවට ආයුධ වලින් පිරි කරත්තයක් සඳහා. ස්පාටකස් හිතුවට ඕනෙම මිනිහෙක් තම බිරිඳට ආදරෙයි කියලා ගායස් කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. ඔහු තමන්ගේ බිරිඳව බිල්ලට දීලා ඒ අවස්ථාවත් තුරුම්පුවක් කරගත්තා ස්පාටකස් මරා දමන්න ගන්න උත්සාහයකට. එහෙත් අවාසනාවන්ත ලෙස වාසස්ථාන සැපයු ලුසියස් එහිදී මිය යනවා. ඒ වගේම ආයුධ රහිතව ස්පාටකස් ඇතුළු පිරිසට නැවත හිස් අතින් කඳවුරට එන්න සිදු උනා. ස්පාටකස් කියන්නේ ගැහැණුන් එක්ක සටනක් නැති කෙනෙක් බව ඔප්පු කරමින් ගායස්ගේ බිරිඳ අවසානයේ ඔහු නිදහස් කර හැරියා. එහෙම තමයි අටවන කොටස අපි අවසන් වන හැටි දුටුවේ.

මේ කියන්න යන්නේ අද කොටස ගැන යම් යම් හෝඩුවාවන්. තවමත් එකිනෙකා අතර තිබෙන විරසක දුරලන්න අද ස්පාටකස් එක උපක්‍රමයක් යොදා ගන්නවා. ඊට කලින් ඔහු අනෙක් අයට ඔප්පු කරලා පෙන්වනවා ඔවුන්ගේ ආරක්ෂක තත්වයේ ඇති අඩු පාඩු කම් ගැනත්. ඒ වගේම කැපුවා වල ලුක්‍රෙශියා පසු ගිය සතියේ අවුලවන ලද ගින්න අද තමයි මහා ගින්නක් බවට පත් වෙන්නේ. ඒ සෙපියාට දුන්නු ඔත්තුව ඇයගේ සහෝදරයා මිය ගියේ කා අතින්ද කියන දේ ගැන. ඒ වගේම ඉලිතියා නැවත යථාර්තය තේරුම් ගෙන තමන්ගේ වැරදි පිළිගෙන එක වහලක් යට පවුල් කන්න සූදානම් වන අයුරක් දකින්න ලැබෙනවා. තවත් කියනවා නම් ස්පාටකස් අල්ලන මෙහෙයුමට රෝමයේ සහයක් ලැබෙන බවකුත් දකින්න ලැබෙනවා. අවසානයේ ගාය්ස් දැන ගන්නවා ස්පාටකස් කඳවුරු බැඳගෙන ඉන්න ස්ථානය ගැන හෝඩුවාවක්. එහෙනම් අද කොටස බලන්න කියලා ආරාධනා කරනවා ඔයාල හැමෝටම. ඒ වගේම අනෙක් කොටසත් දවස් තුනක් ඇතුලත දෙන පොරොන්දුවෙන්. හැමෝටම ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

19,951 downloadsDownload Spartacus.S02E09.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

 

Subtitles

19,951 downloadsDownload Subtitles29 KB

68 comments

  1. upali

    ela ela ela ela

  2. dj

    patta subs denakam unne :D

  3. tharanga

    ජයම වේවා!

  4. ganidu

    තෑන්ක්ස් වේවා!

  5. naleen

    math denakm balagena unne,thxz

  6. nadika

    tnx machoooo

  7. amilatk

    jayen jaya!!

  8. hh

    maxxa tv se aka digatama denna.. :D

  9. shann

    බොහෝ තුති සහෝට

  10. elakiri

    එළකිරි කොල්ලා :)

  11. chami

    thnxxxxxxxxxxxxxxx

  12. ccnp

    Thanks

  13. lk

    bohoma pin

  14. mihin ලංකා

    බලන්න ඕනේ ඉතුරු කොටසත් ඉක්මනට දෙන්න.. ජය

  15. Shashik

    Snitch (2013) [Rating: 6.7/10 - 8121 votes] Film Ekatath Subtitles Dennako

  16. Navin

    THANKS

  17. prasad

    thanks hasantha saho... hemadamath wagema maga balagena inne meke ilanga kotasa enakam. mathak wenawa podi dawas wala "robin hood" enakam balan hitapu heti.spartacus kathawa wagema oyage sub also supiri. jaya wewa saho.......

  18. wow

    wow... maru :D

  19. rajitha

    godak stuti hasantha saho ,,,,kawadaawat me movie eka amataka wenne ne ,,mama balana lassanama katawa ,,,,oyata godak pin ...

  20. mahesh

    thax........

  21. ns

    thanx...

  22. “චූටී මල්ලි”

    ela ela saho

  23. saliya

    thanks jaya wewa

  24. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හත්වලාමේ තව එක කොටසද තියෙන්නේ.... බොල තුන්වෙනි සීසන් එකත් ඉවරද?...
    දැනුනේ වත් නැහැ නොවැ...එල එල මාමේ..එල...

  25. prasanga

    thats great tv serious i like ever...

  26. amith

    sureda denawa kiyala?
    ela ela
    kamak na dennako api balannam

  27. trincokolla

    thanx

  28. trincokolla

    thanx kolla

  29. ravi70

    bohomz thuthi spartacus jayen jaya

  30. danushka

    sub eka denakam balagena heteye...thanks...

  31. shani

    thanks

  32. saman

    ela machan ela anikath dapan

  33. Chathu

    thax machan...........

  34. නිරෝෂ්

    thanks

  35. bebo

    ane download karala balanawata wada mam hithanawa online balanda puluwan widiyata apita films dunnoth godak hodai kiala.mokada download karanda ane mata welawak na.puluwannam e gana tikak hithanda.

  36. sisira

    tnks

  37. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. අතින් කොටසත් දවස් තුනෙන් ලැබේවිනේ.. :)

  38. chamara

    thanks lot

  39. dilan samindaka

    thx bro ikmanta dendooooooooo patta kathawa maruuu

  40. isira

    jaya wewaaaaaaaaaaaaaaaaaaa

  41. D2K

    great effort bro....wnt to contact u.how i...?

    1. හසන්ත වික්‍රමරත්න

      Thanks for the comment buddy :D You can contact me on the following Email ID. Cheers!!

      [email protected]

      FB - Hasantha Wickramarathne

    2. D2K

      ok...i will.
      :D
      Cheers...!

  42. හසන්ත වික්‍රමරත්න

    හැමෝම සූදානම් ඇති කියල හිතනවා අවසාන කොටස බලන්න. එහෙනම් අද හවස මේ සීසන් එකත් ඉවර කරමු නේද? :D අදහස් දක්වපු හැමෝටම ස්තුතියි.

  43. Kasun

    Hasantha saho ayeth wedata bahala wage....
    thank you so much....

  44. ප්‍රශන්න

    අයියේ දැන්නම් දුක හිතෙනවා ඔයි

  45. සාරංග ලියනගම

    බොහොම ස්තූතියි හසන්ත සහෝ

  46. Rajitha Abeysinghe

    මේ ටීවී සීරීස් එක බලන්න ගත්තේ මැද හරියේ ඉදන් නිසා කතාව තාම හරියට තේරෙන්නෙ නෑ.නමුත් හොද කතාවක් කියලා බලපු කොටස් වලින් තේරුම් ගන්න පුලුවන්.සබ් වලට ගොඩක් ස්තූතියි සහෝ

  47. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!

  48. Uraj Deemantha

    එල එල ඔහොම යන්..... :)

  49. danushka

    niyamai machan ..thanks....jaya wewa!!!

  50. රාම් රාජ්

    හසන්ත දිගටම වැඩේ යනවා නේද.ස්තූතියි.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.