Spectral (2016) with Sinhala Subtitles | අදිසි වෙසින් පැමිණි ක්ෂණික මරණය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මේ වතාවේ අරගෙන එන්නෙ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරිම චිත්‍රපටයක්. Action, War, Sci-Fi, Thriller යන කාණ්ඩ වල චිත්‍රපට නැරඹීමට රුචිකත්වයක් දක්වන ප්‍රේක්ෂකයන්ට ඉහලින්ම නිර්දේශ කරන්න පුළුවන් චිත්‍රපටයක්. මීට අමතරව, සමස්ත චිත්‍රපටය පුරාවටම Supernatural ස්භාවයත් නොඅඩුවම තියෙනවා. ඒ නිසා, කෙටියෙන් කියනවා නම් මේ චිත්‍රපටය, සියළුම ගති ලක්ෂණයන් එකට මුසුකොට නිෂ්පාදනය කරන ලද සුපිරිම චිත්‍රපටයක්.
චිත්‍රපටය නිකුත් වෙන්නෙ, මේ වර්ෂයේ දෙසැම්බර් නව වෙනිදා. කොහොමින් කොහොමහරි, දවස කිහිපයක ප්‍රමාදයකින් පස්සේ, චිත්‍රපටය උපසිරැසි ගන්වන්න මට අවස්තාවක් ලැබුණා. අධික කාර්‍යබහුලත්වය මධ්‍යයේ චිත්‍රපට දෙකක් එකවර නිකුත්වීම නිසාත්, චිත්‍රපට දෙකම ඉක්මණටම දෙන්න ඕනේ නිසාත්, මේ චිත්‍රපටය උපසිරැසි ගන්වන්න ඔයාලා කවුරුත් දන්න කියන කෙනෙක්වත් සහභාගී කරගත්තා. ඒ තමයි, යුශාන් පියුමාල් අයියව. දෙන්නත් එක්ක චිත්‍රපටය දෙකට බෙදාගෙන කළත්, දෙන්නටම තිබුන වැඩ රාජකාරි නිසා, හිතපු තරම් ඉක්මණටම දෙන්න වුණේ නැහැ.වැඩි කතාබහක් අවශ්‍ය නැහැ එහෙනම්. චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කරන්නම්.
චිත්‍රපටය රූගත කිරීම නිළ වශයෙන් ආරම්භ කරන්නෙ, 2014 වර්ෂයේ අගෝස්තු මස 7 වෙනිදා. පුරා වසර දෙකකටත් වැඩි කාලයක් මුළුල්ලේ, ඇමරිකානු ඩොලර් මිලියන හැත්තෑවකට අධික අති විශාල ධනස්කන්ධයක් වියපැහැදම් කරමින් නිෂ්පාදනය වුණා වූ මෙම චිත්‍රපටය ලොව පුරා බෙදාහරිනු ලබන්නේ, Netflix නාලිකාව මගින්. යුධමය චිත්‍රපට සඳහා විශේෂඥ නළුවන් රැසකගේ දායකත්වයද සමගින්, අතිශය ඉහළ මට්ටමේ තාක්ෂනයකින්ද මුසුවී ඇති මෙම අනගි සිතුවම, මේ වන විටත්, Imdb දර්ශකයේ 6.5 ක අගයකින් සැරසී තිබෙනවා.
ඇමරිකානු හමුදා මගින් ආක්‍රමණය කරන ලද විදෙස් රාජ්‍යයක්… මේ නිසාවෙන්ම, ඇමරිකානු හමුදා සහ දේශීය කැරලිකරුවන් අතර සටන් සුලභව දැකිය හැකිය. එකිනෙකා නොපරදින මෙම ද්වීපාර්ශවික සටන් දීර්ඝ කාලයක් පුරාවට පැවතගෙන පැමිණෙනවා. නමුත්, එක්තරා දිනයකදී මේ සියල්ල වෙනස් ආකාරයක් ගනු ලබනවා. කිසිවෙකුටත් සිතාගත නොහැකි අන්දමට මේ දෙපිරිසටම ප්‍රහාරයන් එල්ල වෙනවා. එනමුත්, පුදුමයට කාරණාව නම්, කිසිඳු සතුරු ප්‍රහාරකයෙකු පියවි ඇසට දැකගත නොහැකි වීමයි. මේ පිළිබඳව සොයා බැලීමට පිටත්කර යවන්නාවූ ඇමරිකානු ඩෙල්ටා ඒකකයේ අති දක්ෂ සෙබළුන් සියළු දෙනාටම අත් වන්නේ එකම එක ඉරණමක් පමණයි. එනම්, නොපෙනෙන, ක්ෂණික මරණයක්. කිසිඳු ආකාරයක වෙඩි උණ්ඩයකින් හානි කල නොහැකි, ඕනෑම ඝන බිත්තියක් හරහා ගමන් කල හැකි මේ අදෘශ්‍යමාන සතුරන් කවුරුන්ද… ඇතැමෙකුගේ නිගමනය වන්නෙ, මෙය ඉදිරි පරම්පරාවේ සුපිරි සොල්දාදුවන්ගේ ආගමනයක් බවයි. තවත් ඇතැමෙකුගේ විශ්වාසය වන්නෙ, යුද්ධය නිසාවෙන් ජීවිතය අහිමිවූවන්ගේ මරණයේ පිබිදීමක් ලෙසයි. සිදුවන්නෙ කුමක්දැයි හරියාකාරව තේරුම් ගැනීම උදෙසා, ඇමරිකානු හමුදාව විසින් එක්තරා විශේෂඥ පුද්ගලයෙකුගේ සහාය අපේක්ෂා කරනවා. තම රටේ හමුදාවට, ආරක්ෂාවට එල්ල වී ඇති දරුණු තර්ජනය හමුවේ මෙම පුද්ගලයා විසින් එම ඉල්ලීමට අවනතව, අදාලා රාජ්‍ය වෙත පිටත්ව යනවා… මින් ඉදිරියට සිදුවන්නෙ කුමක්ද…? ප්‍රේක්ෂක ඔබ සැමට සියල්ල බාරයි.
එහෙනම්, චිත්‍රපටය අරගෙන බලන්න. කාටවත් පසුතැවෙන්න වෙන එකක් නම් නැහැ. පොඩි හරි සැකයක් තියෙනවා නම් පූර්ව ප්‍රචාරක පටය නරඹලා ඉන්නකො.
තවත් චිත්‍රපටයකින් හමුවෙන තුරාවට, හැමදෙනාටම ජයවේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Spectral.2016.NF.720p.WEBRiP.950MB.ShAaNiG
ලබා දී ඇති උපසිරසි සියළුම Web පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 72885 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සහ “යුශාන් පියුමාල්” යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro
thanks a lot saho sub ekata
SUB CORRECT – thanks
Thanks macho patta wadak
Thanks brother
thank you brother
බොහොම ස්තූතියි
Thank you.,
Thanks
thanks bro
අපේ රටටත් ලගදිම මෙහෙම වෙයි නේද? ඇමරිකාව ලගදිම දෙයි වැඩේ අපිත් එතකොට බූතයෝ තමා..සබ් එක හොදට කරලා තියනවා ස්තූති
Ela
Ft
Good luck
ස්තුතියි ජයවේවා
Thanks bro
thanks bro
Thank you!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ආපු ගමන් බාලා සබ් එක දෙනකම් බලන් හිටියේ..
අද තමා ගන්න පුළුවන් උනේ…
Thanks
Thank you bro sub ekata..
Jaya wewa!
Sub එකට thanks සහෝදරයා
Thank U lot …Both of U….Bro…
thanks
සිසිල, යුශාන්
නියම ෆිල්ම් එකකට
තිතට සබ්ස් දීලා රසිකයන් වෙනුවෙන්
කළ මෙහෙයටත්-
කරන මෙහෙවරටත්
පින්! ස්තුතියි!!
Thnx
Ape hamuduruwane obata jaya ma putheeeee
Sub එකට thanks සහෝදරයා
this is best ever movie i watched. and i think this is the better st movie in the whole baiscope side. i have no words to tell about how this movie is good. thanks for subtitle us yushan and sisil
thank you bro ]
thx saho
සබට ස්තූතියි සහෝ
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මේ කාණ්ඩයට අයත් වෙන film tikak kiyapnko sub thiyanwa awa plz
2017 අව්රුද්දේම බලන්ඩ හිටියා .
සුබ අලුත් අව්රුද්දක් වේවා
මේකේ සබ් එක ඩවුලෝඩ් වෙන්නෙ නැහැනේ බ්‍රෝ.
Thanks machan sub ekata.. web buva.. uba nam deiyek nemei devalayak bn… mokada danne ne sub eka norman down karanna denne naththe ne?
Error වෙනවා සහෝ. සබ් එක බාන්න ගොඩක් අමාරුයි. මම පැය ගානක් ට්‍රයි කලා මේ සබ් එක බාගන්න. ඒත් තාම බැරි උනා.
WEda ne
ne
බොහෝම ස්තුතියි සබ් එකට සහෝ
සබ් ඒකට ස්තූතියි.
thank wed buwa meka ganna widihak balagana hitiye
ela……………………
Wow niyamai saho..meka mata ba ganna baruwa hitiye..Cloud ekata up karapu eka nam miyama wadak…….
Web buwa, oyage thorathuruwalata mulinma thanks! greek wage thibunu dewalin deka thunak yanthm denagaththa, oyata pin sidu wenna. me tharam generous weema gena gadak pin! thanks.
thanx bro!!!
Web buwa ubanam ela macho meke sub eka nathuwa baln nathuwa hitiye.thanks mcn
සිසිල සහෝ කියපු නිසාම ඔන්න මං මේ සබ් file එක cloud එකකට upload කරා. නිලවශයෙන් බාගන්න බැරි අය එතනින් බාගන්න. ඒ වගේම කියනවා මහත්තයෝ මේක දින 7ක් ගිය තැන බඩුම තමා. 😀 ඉතිං ඉක්මන් කරපල්ලා.
මෙන්න link එක :
http://wikisend.com/download/257292/Spectral.2016.Baiscopelk.com_.zip
Thanks sub ekata
thanx
ubnam maru bn web buwa.THNKYOU machan
thx bro
Machanla meke sub aka download karanna denne naha..error akak anawa..any solution???
sub eka ewanna fb msg ekak danna.
ඩවුන්ලෝඩ් කරන්න බැරි අයට මෙන්න….https://drive.google.com/file/d/0B2kQNurZoEM1U0tHRExNQVZXbkk/view?usp=drivesdk
Ei bn den sub download kranna beri wenne.sehenna hirath wenawa
subtitle download karanna be 503 error kiyala enawoo..
Thanx For the Sub Bros and mata podi deyak danaganna ona.man BRrip witharai godakma balanne.mat dana ganna ona 720P webrip 1ei 720P BRrip 1ei wenasa.danna waddek kiyanna balanna.
netflix, roku, hulu, amazon fire tv සහ තවත් බොහෝ එවැනි ආයතන වලින් දිනපතා නව චිත්‍රපට, ටෙලි කතාමාලාවල කොටස් විකාශය කරනවා. මේ හැම tv chennel එකකම තියෙන විශේෂත්වය තමා අපි නිකං ගෙදර tv බලනවා වගේ ඒවා බලන්න බෑ. අන්තර්ජාල සම්බන්ධතාවයක් අනිවා ඕන ඒවා වැඩ කරන්න නම්, අන්න ඒක හිංදා තමා ඒවා පොදුවේ ඒවාට online streaming services කියලා කියන්නේ, ඒ වගේම නීත්‍යානුකූලව නරබද්දී මසකට මුදලක් වැය කරන්නත් ඕන. සමහර ඒවා free එකෙත් දෙනවා. ඉතිං ඔය සේවා ලබාගන්න සල්ලි තියෙන බුවාලා ඕවා ඔහොම බලන ගමන් සුපිරි tech එක භාවිතා කරලා capture කරනවා. (උන්ගේ යටි අරමුණු ඇති මං ඒවා දන් නෑ) එහෙම capture කරලා ගන්න මුල් පිටපත ඒ කිව්වේ “source” file එක එයාලා ටොරෙන්ට් අඩවිවලට මුදා හරිනවා. ඒ මුල් source file එක තරමක් ලොකුයි. ඉතිං ඒකටත් විසදුමක් තියෙනවා. ඔයාලා අනිවා encode වරු ගැන අහලා ඇතිනේ, දන් නැත්නම් දැනගන්න “ශානිග්” කියන්නේ එහෙම බුවෙක්. ඉතිං ඒ වගේ බුවාලා හෙනට ඉන්නවා. ඒ අය කරන්නේ, අර ලොකු source file එක අරගෙන video/ audio කොලිටි එක බැලන්ස් කරලා අඩු file size එකක් එන විදිහට ඒක encode කරනවා. පස්සේ ලැබෙන අන්න ඒ file එක තමා ඔය web rip කියලා එකී නොකී nick name එක්ක torrent sites වලට එන්නේ, brrip හැදෙන්නෙත් එහෙම තමා. වෙනස කියන්නේ එකේ දී capture කිරිලි නෑ. මුළින් කඩෙන් disk එක අරං, ඒක crack කරලා තනි .mkv file එකකට හදනවා. මුළිකව bluray source වර්ග 2ක් තියෙනවා. හොඳම එක තමා remux source එක. ඒක 15gb -45gb වගේ වෙන්න පුළුවන්. 1080p විතරයි එන්නේ. අනික තමා SPARKS, GEKOS වගේ කට්ටියගේ source එක. 720p /1080p දෙකම තියෙනවා. remux තරම් ගුණාත්මක නොවුවත්, අපි බලන yify, ශානිග් කොපිවලට වඩා x10 විතර හොඳයි. ගොඩක් encodeවරු ඔය sparks ලගේ source එක අරං කලින් කිව්වා වගේම rip එක හදනවා. ඒක තමා brrip එක. අන්න එහෙම හදපු brrip තමා අපි ගොඩක් වෙලාවට බලන්නේ, මට හොඳටම විශ්වාසයි ලංකාවේ film බලන උන්ගෙන් 10% ක් වත් source file එක බාලා film බලන් නෑ කියලා.
ඔබතුමා ඇහුවේ, webrip 720p සහ brrip 720p අතර වෙනසනේ, brrip එකේ හැම අතින්ම webrip එකකට වඩා උසස් video/audio quality එක පැහැදිලි බව, දිය සලකුණු නොමැති වීම වගේ ගොඩක් වාසී brrip එකේ තියේ. හැබැයි web rip එක නරකයි කියනවා නෙමේ මේ. webrip ගොඩක්ම සුපිරි hdrip hdts වලට එහෙම වඩා.
මේ ටික කිව්වේ පොරත්වය පෙන්නන්න නම් නෙමේ හොඳේ. ඒ වගේම මේක දැනගත්තා කියලා කාටවත් අනිවා පොරක් වෙන්නත් බෑ. ඒ වගේම මං නම් අනිවා පොරක් නෙමේ. ඒත් මේ විස්තර ටික කාටහරි උදව් වෙයි කියල හිතනවා. කාට වුනත් මොනවිදිහකින් හරි උදව් කරන්න පුළුවන් නම් ඒක නොකර ඉන්න එක මනුස්සකම නෙමේනේ. කවුරුත් එතුමාගේ ගැටලුවට reply එකක් නොදැම්ම නිසයි මං මේ ටික කියන්න හිතුවේ.
හැමෝටම ජය! 🙂
මේ දවස්ටිකේ සබ් බාන්නත් බැරි නිසා ඒකත් නාකම නෑ ඇඟිලිවල හිරි හරි කඩා ගන්න lol. 😀
film eke sub eka neti unata kamak ne… me kiyala dunna padama eeta wada godak watinawa.. mama hitanawa film download kalata brrip, webrip, hdrip gena 50%k wat hariyata danne netuwa athi… obata jaya……
Web-බුවා Ubanam Sira Porak Bro..ada kale minihekuta deyak kiyala denna kamathi ewun na machang.man kalinuth dakka oya godak comments walata reply karala thiyanawa.nodanna deyak ahuwama eka kiyala dena ekka patta wedak.e athin uba nikan buwek newei.supiri buwek.man wish karanawa apita sub dena siyalu denawata wagema bro ubata.jayen jaya..
thawa podi awulak thiyanawa.me film 1eth sub ganna maara gemak denna onane.anith ewageth ehemai.site eke awulakda??
නියමයි සහෝලා. මටත් හෙන සතුටුයි riply කරලා ස්තූති කරාට. මං කියපු විස්තර ටිකෙන් කවුරු හරි help එකක් ගත්තනම් අන්න ඒක විතරයි මං ලබන එකම සතුට. 🙂 නිලුපුල් සහෝ මං දන්න තරමින් මේක බයිකොප් අඩවියේ main server එකේ මොකක් හරි data error එකක් හින්දා වෙලා තියෙන දෙයක්. ඒක එයලා ඒක පුළුවන් තරම් ඉක්ක්මනින් හදයි. එතකොට ආයේ ලෙසට වැඩ කරයි 😛 ඔය ගැන තව දැන ගන්න ඕන නම් නියම බුවා තමා අපේ අසංක සහෝ. මොකෑ මිනිහා පරිගණක ඉන්ජිනේරැවරයෙක් නේ 😀
හැමෝටම ජය! 🙂
තද බුවා තද.
එල
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!
Sub 1 bapu ekek ewaoallako..
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
niayamai…thanks sahola..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks machanla……jayawewa……!
නියමයි මචන්ලා.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
Mc kolla ubata sub file eka download unda.. puluwan nam mata ewanawada ..
ane machn sub eka ewapan
අතිශය සොයා ගැනීමට නොහැකි ඒනම් කොටින්ම කියතොත් සුපිරිම සුපිරිම සුපිරිම සුපිරිම……………චිත්‍රපටියක් ස්තුතියි මේ ඉතා විශිෂ්ට නිර්මාණ ලබාදීම ගැන
සබ් එක ගන්න අමාරු අය මට facebook එක හරහා මැසේජ් එකක් දාන්න.(මේ comment එකේ නම උඩ click කරන්න)
දැන් ඉතිං මෙහෙම කිව්වා කියලා හැමෝම ඉල්ලන්න එපා හොඳේ…මට උදේ ඉඳලා රෑ වෙනකම් වෙන වැඩක් කරන්න වෙන්නෙ නැහැ. 😀
උත්සාහ කරලා, බැරිම නම් විතරක් ඉල්ලන්න.
“Error establishing a database connection”
sub download karnna ba.
sub download karanna behe.
“Error establishing a database connection”
me error eka enawa.
kawru hari meka hadanna..
Dan nam me site eke loku awul godak thiyanawa..
tharahawenna epa mewa kiyanawata.
puluwannam meete masa 5 kata kalin thibunu vidiyata
me site eka godadanna kawuruhari.
–mama me site eka mula sitsma indapu kenek–
Final Fantasy: The Spirits Within anime eka wage mekam. THANKS SO MUCH
Site eke kawru hari ADMIN inna kenek meka balannako… dan tika dawasaka idan baiscope eke sub download karanna hari amarui.. Server error ekak enawa Retry Live Page kiyala.. Dan Database Error ekak enawa.. Poddak meka gana hoyala balanna.. Please. Kalin thibba wage site eka develop karanna errors hadanna.. athakota thamai thawath me site eka popular wenne.
download karanna vidiyak aththema nedda bn
FILM EKANAO PATA SUB EKA DENAKAN BALA IDALA IDALA BERIMA THENA BELUWA,,, SUB EKA DAGENA AYA BALANAWA THANKS SUB EKATA
sub ganna bane database error kiyala wetenawa ikmanata help ekak denna yaluwane.
sub eka banna ba ne bn
Error establishing a database connection
kiyala watenawa
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
Download Link හොයා ගන්න අමාරු අයට Srimkvඩොට්com Site එකේ Download ලින්ක් දාල තියෙන්නේ
sub eka banna ba ne bn
Error establishing a database connection
kiyala watenawa
Bro me sub eka dwn krna ba bn
Niyama sbakatanee upasiraesiya dila thiyene..bohoma sthuthiybsbata
niyama wedak meka netfix lage patta film ekak.
sub tank lot
shaola mokada me tike site slow
හොද ෆිල්ම් එකක් වගේ සහෝ….
උපසිරැසියට බොහොම ස්තූතියි දෙන්නටම….
Blu-ray copy ආපුගමන් update එකක් ඕනෙ සහෝ….
මේ film එකේ BR update එක ගැන විශ්වාසයක් තියා ගන්න එපා. මේක Netfilx කියන web based නාලිකාවේ විතරක් පෙන්නපු movie එකක්. නැතුව තියෙටර්වල පෙන්නපු එකක් නෙමේ. බහුතරයක් netflix movies br පිටපත්වලට update දෙන්නේ නෑ. ඒවා ගොඩක් වෙලාවට web පිටපත්වලට විතරයි එන්නේ, ඒ කියන්නේ film එක air කරන දවසේ capture කරපුවා. 😉 මං මේ ටික කියන්නේ, netfilx moviesවල br එනකං බලං ඉඳලා සුපිරියටම කෙලවගත්තු එකෙක් හැටියට. මොකද මුළින් ආපු web copy එක ගන් නැතුව br එනකං බලං හිටියා. br ආවෙත් නෑ. ආපු web එකේ දැන් seed ත් නෑ. ඉතිං ඔබතුමා මේ film එක බලන්න කැමති නම් මං කියනවා ඕක දැන්ම බාගන්න. seed ඉවර වෙන්න කලින්. නැත්නම් පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා. Lol. 😉
ජය! 🙂
එල web බුවා. Tnx for the tip….
සුළු දෙයක් සහෝ. මං reply කරන බුවාලට හෙන කැමතියි. 🙂
බොහෝම ස්තුතියි Web බුවා.
yaluwa mata sub aka awannako
සිසිල සහෝ අවුලක් ගන්නේ නැත්නම් සබ් එක එවන්න පුළුවන් සහෝ. email එක දෙන්න. බයිස්කොප් අඩවිය ඒකට විරුද්ධ නම් මං කියනවා මේ comment එක publish කරන්න එපා.
කිසිම අවුලක් නැහැ.
කට්ටිය මේ වෙලාවේ පුළුවන් විදියට බෙදා හදාගෙන බලන්න.
fb එකට msg කරපු ගොඩක් දෙනෙක්ට මං සබ් එක යවලා ඇති.සමහරවිට මගහැරෙනත් ඇති.ඒ ගැන සමාවෙන්න ඕනේ.මොකද එක දවසකට මැසේජ් දෙතුන් සීයක් එනවා.ඒ නිසා, එයින් කීපයක් මගහැරෙන්න පුළුවනි
නියමයි සහෝ. මාත් පුළුවන් විදිහට උදව් කරන්නම්.
බොහොම ස්තුතියි සහෝ.
මේ වෙලාවේදී අපිත් එක්ක ඉන්න එක අපිට ලොකු හයියක්.
හරි අපි ඕන වෙලාවක ඔබතුමන්ලා එක්ක ඉන්නවා. මොකද ඔබතුමන්ලා කරන අසීමිත කැපකිරීම නිසා තමයි අපි සිංහලෙන් විත්‍රපටි රස විඳින්නේ, ඉතිං අපිට මෙහෙමවත් උදව්ව්වක් කරන්න බැරි නම් අපෙන් ඇති වැඩේ මොකක්ද?
ජය! 🙂
mchng sub ganna vidiyak nedda error msg ekak enawane
Bro අවුලක් ගන්නෙපා.Netflix සයිට් වල තියන චිත්‍රපටි උනත් හොරාට බලන්න පුලුවන්..ටිකක් google කරලා බලන්ට…වැඩේ ලේසි.Browser1 ට add on 1ක් දාන්න විතරයි ඕන…
ela
Link එක වැඩ නෑනෙ බ්‍රෝ….
එල කිරි බ්‍රෝ