මේක කාම ලෝකයක්.. හැමෝම තම තමන්ට පුළුවන් විදියට කම් සැප හොයනවා..ඒ තුල සම්මතය සහ අසම්මතය කියලා තව දෙයක්.. අසම්මතය නම් කාමයෙහි වරදවා හැසිරීම.. ඒ කියන්නේ අසම්මතයට සාධාරණයක්ම නෑ කියන එකද? අනියම් සම්බන්ධයක් සාධාරණීකරණය කරන්න පුළුවන්ද? වැලක් බලන එක සාධාරණීකරණය කරන්න පුළුවන්ද? ගණිකාවකට දරු පවුලක් තියෙන්න බ…

මේක කාම ලෝකයක්..
හැමෝම තම තමන්ට පුළුවන් විදියට කම් සැප හොයනවා..ඒ තුල සම්මතය සහ අසම්මතය කියලා තව දෙයක්.. අසම්මතය නම් කාමයෙහි වරදවා හැසිරීම.. ඒ කියන්නේ අසම්මතයට සාධාරණයක්ම නෑ කියන එකද? අනියම් සම්බන්ධයක් සාධාරණීකරණය කරන්න පුළුවන්ද? වැලක් බලන එක සාධාරණීකරණය කරන්න පුළුවන්ද? ගණිකාවකට දරු පවුලක් තියෙන්න බැයිද? ගණිකාවකගේ දරුවෙක් එයාගේ අම්මා බඩුවක් කියලා දැනගත්තොත්..? අම්මව මරන්න තරම් කේන්තියක් ආවොත්…ඒ දරුවා වැරදියි කියලා අපට කියන්න පුළුවන්ද? රැවුල කපන්න පුළුවන් නම් කොණ්ඩය වෙනස් කරන්න පුළුවන් නම් ඇඟ වෙනස් කලාම මොකද? එහෙනම් සමාජය ඇයි සංක්‍රාන්ති ලිංගිකයන්ව නෝණ්ඩි කරන්නේ? මේ ලෝකෙ හැටි එහෙමයි. මේ ලෝකෙට ඕන විදියට හිටියෙ නැත්තම් අපි ලෝකෙන් කොන් වෙනවා. මිනිස්සු හරිම අවස්ථාවාදීයි. හුඟක් අය අවස්ථාවාදී වෙන්නේ කාමය වෙනුවෙන්. හා නැද්ද? තමුන්ට මොන ප්‍රශ්ණ ගැටළු තිබ්බත් කම් සැප වෙනුවෙන් මිනිස්සු අවස්ථාවාදී වෙන්නැද්ද?
වනේ ගිජිඳාය..ලිඳේ පනිදාය..අතෙක දඬුබෑය ! ඕන **** කියලා දඬුබෑයෙන් වැක්කෙරුණු මී පැණිය දිව ගාලා රසවින්දෙ නැද්ද ඒ මිනිහා..?
ඔන්න ඉතින් සෑහෙන කාලෙකට පස්සෙයි මගෙන් ඔයාලට උපසිරැසියක් ලැබෙන්නෙ. මක්කල් සෙල්වන් විජය් සේදුපති, ප්‍රවීණ චිත්‍රපටි අධ්‍යක්ෂක මිස්කින්, සමන්තා, ෆහාඩ් ෆසිල්, රම්‍යා ක්‍රිෂ්ණන්, ගයාත්‍රි වගේ ප්‍රවීණ නළු නිලියන් රැසක් සමගින් ත්‍යාගරාජන්ගේ අධ්‍යක්ෂණයෙන් සහ යුවන් ෂංකර් ගේ සංගීතයෙන් එළිදක්වපු SUPER DELUXE. දසන් මල්ලි, MTR අයියා, තාරක නුවන් මල්ලි.. තුන්දෙනා ෆිලුම බලපු ගමන්ම ආරාධනාවක් කළා උපසිරැසිය භාරගන්න කියලා. ස්තුතියි බයිස්කෝප් කණ්ඩායමට.
මේක Hyperlink Cinema එකක්. ඒ කියන්නේ තැන් තැන් වල සිද්ධ වෙන වෙනස්ම සිද්ධි කිහිපයක් කිසියම් හෝ ක්‍රමයකින් එකිනෙකට සම්බන්ධ කිරීමක්. වැලක් බලන්න ගේමක් දෙන කොල්ලො සෙට් එකක්..මිනිහට හොරෙන් කොටුවක් පැනලා අනාගත්ත බිරිඳක්..පැනලා ගිය මිනිහා ගෙදර එනකල් දරුවත් එක්ක තනියම ජීවත් වෙන කාන්තාවක්..කාම අල්ලස් හොයන පොලිස් නිලධාරියෙක්..බොරු ආගමක් හදාගෙන මිනිස්සුන්ව රවට්ටන හොර කට්ටඩියෙක්..නපුංසකයෙක්..මේ අයගේ කතාවල් ටික අපූරුවට සම්බන්ධ කරලා තමයි මේ කතාව ගොතලා තියෙන්නේ. කෙනෙක් කොහේදි හරි යම් දෙයක් කරන කොට ඒවයෙ ප්‍රතිඵල තවත් කෙනෙක් තවත් තැනක ඉඳන් අත්විඳිනවා.හැබැයි සම්පූර්ණ කතාව නම් මං කියන්නෙ නෑ. කොටින්ම කිව්වොත් මිනිස්සුන්ව පිනවන සිනමාවකට වඩා.. ගැඹුරින් සිතන්න පොලඹවපු චිත්‍රපටයක්.
චිත්‍රපටයේ කියවෙන වචනයක් ගාණේ ගැඹුරු නැත්නම් ව්‍යංගාර්ථයක් ගැබ් වෙලා තියෙනවා..ෆිලුම බලලා අවසාන වෙද්දි බුද්ධ දේශනාවේ සඳහන් බොහොමයක් දෑ ආවර්ජනය වෙන්න පටන් ගත්තා. ඉතින් බොහොම කල්පනාවෙන් තමයි උපසිරසිය කරන්න සිද්ධ වුණේ. දවස් කීපයක්ම ගන්න සිද්ධ වුණේ හොඳම උපසිරසි අත්දැකීමක් ඔයාලට දෙන්න ඕන නිසාමයි. ඔන්න ඉතින් සුපුරුදු පරිදි කොලිටිම සබ් එකක් අරගෙන ආවා. කලින් ෆිලුම බැලුවත් කමක් නෑ. මේ උපසිරැසියත් එක්ක නැවත බලන්නකො.. නොතේරුන තැන් ඔක්කොම ටික තේරෙයි..බලලා කොමෙන්ටුවකුත් දාන්න.
(වැඩිහිටියන්ට පමණයි !)
ජයවේවා..!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා වලංගු වේ.
18,971 downloadsDownload Super-Deluxe-2019.zip86 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-10-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
74 comments
Diga
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
බැන්ඳට පස්සේ දෙන පළවෙනි උපසිරැසිය..! සූභ පැතුම් මල්ලි..!
චානක ඉඳුනිල්
ස්තූතියි සහෝ සබ් එකට
benukanimsena
මේක එනකම් සයිට් එකට කී පාරක් එන්න යන්න ඇත්ද?
ඉවසන්නම බැරි තැන බලන්නම හිතුණත් සබ් එක අයියාගේ කියලා දන්න නිසාම ඒ රහටම බලන්න ඉවසගෙන හිටියා...
බොහොම ස්තූතියි අයියේ
ජය වේවා!!!!goiya max
mokenda bn download kre
Rocky45
thanx bro,
කවිශල් රසින්ත (කවී)
එනකන් ඇගිලි ගැන ගැන හිටපු ෆිල්ම් එකක් මොකද මේ වගේ තේමාව්න් රැගත් ෆිල්ම් වැඩිය එන්නේ නැති නිසා. හොද කොපියක් ආව ගමන් ඩවුන්ලෝඩ් කරගෙන සබ් එක දීලද බලන්නම සයිට් එකට ආපු වතාවන් හුගයි, ඒත් ඉතින් කොලිටිම සබ් එකකින් ෆිල්ම් එක බලන්න තියෙන ආසව නිසාම අයියා සබ් එක ගේනකන් බලාගෙන හිටියා, එහෙනම් අයියේ බොහොම ස්තූතියි උපසිරැසියට. ජය වේවා....!!!
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි ......
ජයවේවා ......lakmal chathuranga
tank you verry mach sho jayawewa elaz.....
rangika Kariyawasam
බෝම තුති .සුපිරියක් .ජයවේවා
Ranidu
Thawath supiryak wge..
Boboma sthuthi saho..
Jaya wewa!!!dsdkavishka
Thenks for sub bro
ashi1988
thanks bro
Chathu_OO
උඹත් බැන්ඳාට පස්සේ වැඩිහිටියන්ට පමණයි එකකින් නේද ආවේ ආයේමත්???
හරි හරි අරන් බලන්නම්කෝ...
මට හිතෙන විදිහට නම් සේදුපතිට පට්ට ආසා එකෙක් වගේ උඹ...pasinduhasalankakm
thankz digatama karagena yanna sahoo
Udaya Saman
Wedsing eken passe dena palaweni upasirasiyada mandha.bohoma thuthi upasirasiyata aiye
Suranjan
Thanks jayawewa.....!
D.Chamara
සබ් එකට බොහෝම ස්තුති සහෝ .....
Kavishka_JR
සබ් එකට තෑන්ක්ස් සහෝ..
Buddi
Thanks.............
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Lalani Maduwanthi
Thank you malli
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!yeshu
tnx
තාරක නුවන් දිල්හාර
ස්තූතියි අයියේ උපසිරසියට...
හොද්ද හරියට හදන්න පුළුවන් කෙනාටයි හැන්ද දෙන්න දත කෑවෙ..
හෝල් එකේම බැලුවා..
පලවෙනි දෙබස් දහය යද්දිම දැනගත්තා සබ කරනවනම් කාගෙ කීබෝඩ් එකෙන්ද කෙරෙන්න ඕන කියලා.
වැඩේ එලටම වෙලා තියෙනවා.
ස්තූතියී එහෙනම්.. පවුල් පන්සල් වෙලත් නැවත ගොඩ බැස්සාට,
ආයෙ හම්බවෙමු. හොයාගෙන හරි එනවා.
ජයෙන් ජය෴෴Indrajith Udaya Kumāra
ස්තුතියි මල්ලියා..
sandunisan
Supiri filuma....
RK
sthuthiiiiiiii broooooooooo!!!!!!!!!!!
AUSHI
thankui thankui ane..
sum
Thank
Sanjeewa2010
Thnxxxxxxxxxx
Malinda
Baluwa mchn. Thanks sub ekata.
damith_janaranjana
Ela
anjaan
super film
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!C lakmal
ස්තුතියී ,තවත් සබ් කරන්න බලන්න ,ජය වේවා.
Achi
Thank
Cool_maths
Ela bn..thnx
wajira
Thanks for sub
kusal podda
ispade rajavum idhaya ranivum film ekata sub dennako
dulitha hashan
Thankx Sub ekata
sandeepmax
ptta
dhanu_kusal
good job
AsithaDilruwan
ela saho thanks
Menaka Herath
එල එල ජයවේවා සහෝ....!!!!!!!!!!!!
Eranda Malith 2.0
Thanks mcn
nish47
ස්තූතියි මචන්
hiruni
Thankzzzz macho
KT
Sabata Thanx Bro. Hebei mata nam thawa deparak wath balanna wei wage.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
avishka360
Sub ekata Thanks
N_R
Thank You.
Ara N Madhu
Thanks malli
Advertisement
![Super Deluxe (2019) Sinhala Subtitles | ලබු ගෙඩියේ කංකාරිය [සිංහල උපසිරසි සමඟ] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/super-deluxe-2019.jpg)
Supiri