අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

Supernatural [S01 : E08] – Sinhala Subtitles | කෘමියෝ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 11 votes.
Please wait...

Supernatural

අපේ සමාජේ ඉන්නවා, විශ්ෂයෙන් ගැනු උදවිය එහෙම, කෘමි වර්ගවලට සෑහෙන බයයි. මේ කථාව බැලුවහම හිතෙයි ඒකෙත් වැරද්දක් නෑ කියලා. අයියා මලො දෙන්නට දැනගන්න ලැබෙනවා බොහොම සැක කටයුතු මරණයක් ගැන ඔකොහොමා ප්‍රාන්තයේ. හොයල බැලුවහම මේ මනුස්සයාගේ මොලේ කාල දාලා තියෙන්නේ කුරුමිනියෝ! මේකනම් ඇත්ත ලෝකේ වෙන්න පුළුවන් දෙයක් කියලා මං කොහොමටවත් හිතන්නේ නෑ. ඒත් X – files එකේ නම් මේ වගේ කථාවක් තිබුණ වගේ ලාවට මතකයක් මට තියෙනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

43 thoughts on “Supernatural [S01 : E08] – Sinhala Subtitles | කෘමියෝ [සිංහල උපසිරැසි සමඟ]

  • Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි

    Reply
  • chathushka samarasinghe

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • bohOma sthUthiyi mdg oyaata

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄
    බුදු සරණයි.. !!!

    Reply
  • එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ela wadk MDG bro.digatma sub demu..THANKS LOT!!!!!!!!!!!!!!:)

    Reply
  • එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • thanks
    digatama sub denna

    Reply
  • ජයවේවා… !!!

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    මෙන්න අරගත්තා
    ඔයා එලටම කරන යනවා වැඩේ

    Reply
  • mudiya / මුදියා

    සුපිරියි එම්ඩීජී ලොක්කා.ලොවෙත් නැති වැඩක් කරන්නෙ.
    දිගටම දෙමු.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • බෙල්ල හෝදන් නැති ගොමා

    මුලින්ම mdg සහෝට ස්තුති කරන්න ඕනේ.සබ් එක නම් සැහෙන්න පරක්කුයි.‍ෆිල්ම් වගේ නෙවයි TV සිරියස්.එනකන් ඉවසිල්ලක් නැ.එක නිසා ඉක්මනට සබ් දෙන්න සහෝ.

    Reply
  • Download Manager

    Thanx machan

    Reply
  • “චූටී මල්ලි”

    ඔව් ඔව් මටත් මතකයි ඔහොම සීන් 1ක්
    X-Files වල තියෙ කියලා
    එල එල සහෝ දිගටම දෙමු……
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • koy welawea denne kiyala balagena hitiye,godak sthuthiy saho.

    Reply
  • thanks mdj balagena unne

    Reply
  • බොහොම තුති!

    Reply
  • mihin ලංකා

    නියමයි සහෝ

    Reply
  • bohoma thuthi digatama denna

    Reply
  • rusuru | රුසිරු

    ජය වේවා!!!

    Reply
  • එළනේ පට්ට කතාවක් නේ

    Reply
  • i see u first……. ur quick and smart bro…keep going

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *