Watch Trailer

VisionQuest [S01 : E05] Sinhala Subtitles | අල්ට්‍රොන්ගේ පැනයාම සහ ආදරය [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

ආයුබෝවන් අදත් ඔයාලා හැමෝටම!

Disney+ හරහා මාර්වල් සිනමා විශ්වයේ (MCU Phase Six) අතිශය කුතුහලයෙන් ආරම්භ වූ "VisionQuest" කතා මාලාවේ පස්වන කොටස අරගෙන තමයි අද මම ආවේ.

කතා මාලාවේ නම: VisionQuest 

කොටසේ නම: S01E05

විකාශය වූ දිනය: 2026 ඔක්තෝබර් 27/28

වර්ගීකරණය: Sci-Fi / Action / Mystery / philosophical Drama

ප්‍රධාන නළු කැල: Paul Bettany (Vision), James Spader (Ultron), Emily Hampshire (EDITH), T'Nia Miller, Ruaridh Mollica

කතාව ගැන:

හතරවන කොටස අවසානයේදී අල්ට්‍රෝන් කරපු සංකීර්ණ ඩිජිටල් උගුලෙන් මිදෙන්න විෂන් උත්සහ කරනවා. අල්ට්‍රොන් තෝමස්ව රැගෙන යන්නේ කොහේටද කියලා හොයලා බලන්න ක්‍රමයක් හොයාගන්න විෂන්ට පුලුවන් වෙනවා. ඒත් සමගම තවත් රහසක් හොයා ගන්න විෂන් ඇතුළු කණ්ඩායමට හැකි වෙනවා.

තව විස්තර තියෙනවා ඉතින්. ඔයාලම බලන්නකෝ. ඊළඟ කොටසත් ඉක්මණටම අරගෙන එනවා. එහෙනම් ඒ කොටසින් හමුවෙමු.

Rank: Bronze
Ratings
Reviews
0
Subtitles
31
Downloads
10K
Readers' rating
No reviews yet

"ඔබගේ චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා නැරඹීමේ රසවින්දනය උපරිම කිරිමට ගත් මාගේ උත්සහයකි." My effort to maximize your movie and TV series viewing experience.

Write a review of යොහාන් සම්පත් →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

3 comments

  1. Dhanujaya Gangodawila

    Thnks broo enakn balan hitye sub file ek🥰

    Reply
  2. Ashan Lahiru

    Episode 06 එකට සබ් එක දෙන්න

    Reply
  3. sachi

    gammk thamai ithin

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.