ඔන්න එහෙනම් අදත් සුපුරුදු පරිදි ආව දවසෙම කතාව දෙන්න තමා හදන්නේ. එහෙමනම් අපි බලමු නේද මොකද වෙන්නේ කියලා අද කොටහින්. ක්ලාක්ව ලෙක්සා අල්ලගත්තනේ. දැන් ලෙක්සාට ඕනේ කොහොමහරි ක්ලාක්ව ඇයගේ පැත්තට අරගන්න. ඊටත් වඩා ක්ලාක්ව ඇයගේ යටතේ තියාගෙන ඇයට නැති වූ බලය නැවත ලබාගන්න. ඉතින් ක්ලාක් මේ වගේ දේකට කොහොත්ම කැමති…

ඔන්න එහෙනම් අදත් සුපුරුදු පරිදි ආව දවසෙම කතාව දෙන්න තමා හදන්නේ. එහෙමනම් අපි බලමු නේද මොකද වෙන්නේ කියලා අද කොටහින්.
ක්ලාක්ව ලෙක්සා අල්ලගත්තනේ. දැන් ලෙක්සාට ඕනේ කොහොමහරි ක්ලාක්ව ඇයගේ පැත්තට අරගන්න. ඊටත් වඩා ක්ලාක්ව ඇයගේ යටතේ තියාගෙන ඇයට නැති වූ බලය නැවත ලබාගන්න. ඉතින් ක්ලාක් මේ වගේ දේකට කොහොත්ම කැමති වෙන්නේ නැහැනේ. ඔය අතරේ ලෙක්සා සමුළුවක් සංවිධානය කරනවා ආකාශ මිනිසුන් සමග ගිවිසුම ගැන සාකච්ඡා කරන්න. ඇබි, කේන් ඇතුළු පිරිස සමුළුවට සහභාගී වෙන්න ගිය අතරේ බෙලමි දන්නා කියන භුමිවාසියෙක් ඇත්තටම කිව්වොත් අයිස් ජාතිකයෙක් දුවගෙන එනවා සමුළුව උගුලක් බව කියාගෙන.
ඉතින් මේක අහපු ගමන් බෙලමි යනවා ලෙක්සාගේ අගනගරය වන පෝලිස්වලට. ඒවගේම මවුන්ට් වෙදර්වල මිසයිල පද්ධතියේ පාලනය ලබාගන්න උත්සහ කරමින් ඉන්න මොහොතේ ලොකු අනතුරක් කඩාපාත් වෙනවා. ඒ මොකක්ද කියලා මම කියන්නේ නැහැ. කොහොමහරි අන්තිමේදී අයිස් ජාතීන්ගේ රැජින බලාපොරොත්තුවෙන් ආපු යුද්ධය ඇයට ලැබෙන්නයි යන්නේ. එහෙනම් බලමු බලවත් වන්හේඩා අද මොකෑ කරන්නේ කියලා.
එහෙමනම් ඊලග සතියේ හමුවෙමු. බාගෙන යමින් ගමන් සුපුරුදු පරිදි අදහස් දක්වාගෙන යන්නත් අමතක කරන්න එපා. ඔබ සැමට සුබ සති අන්තයක්. ජයවේවා.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
38,808 downloadsDownload The-100-S03-E03.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
78 comments
lakshan
lakmal
thnx mcn adama dunna akata ..balagena hitiye denakan...thnk you
Lakmal Rusira
thnx bro adama dunnata
Ashen Thakshal
Thankx mchn.. jaya wewa... :v
chandana
Bohoma sthuthiyi
Dulanjalee
Thanks!
Roshan
සහෝ පිං උඹට........
kalana
thnq wewa bro gdk
Ravin
Thanks for the sub
Kavisha
Thnx a Lot...
Thusitha Hettiarachchi
සබ් එකට ස්තූතියි!!!
Tharanga
Thanks සහෝ
ජය වේවා !!!buddhi
Thanks
Sudheera
thanks...!
yumal
ikmanta dena akata thankzzzzzzzzzz bro
Sajeevi
Thanks
Kesara Nipun Avishka
Thanx bro.. jaya we want
dinush
Thnaks
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ ..තාම කොටස ගන්න උනේ නැහැ..දවල් වෙන්න වගේ අරං බලලා දානවා එහෙනං .. :D ජය වේවා !!
Kasun Widusha
Thnaks
saman
thanks for sub
harshaka
Jaya wewa
Kushan
elama bro.Thnxzzzzzz
Dhanushka
Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Janith
Fatta bro. Sub ekata thanks
Kasun Upeksha
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
Jeewantha
Thanks Machan.
Sanjula Jeter
Thanks සහෝ
S.K.Ruchiranga
thz machoo sub ekata
Sameera
Thanks..
achintha
x files එකට සබ් දාන්නකෝ සහෝ
Vinoth Rockz
THX bro
Hope
Machan baiscope eke inna supirima dial eka uba thamai machan mokada mama asama TV series 2katama sub karanne uba. Ube sub supiri!!!
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaaaa
Sadu..
හෙ හේ බොහෝම තුති සහෝ.අදත් බලන්න වෙන්නෙ නැහැ ඒක තමය් දුක. බුදු සරණය්!!!
geeth
thnkxxx
sameera lakshan
ela mcn thanks....
Sahan
thankzz a lot sahoo
Jayz W
Thanx Bro ..
prasad
THANKS...................
Menuka
thx thx thx thx so much brother... Jaya wewa bokka.. thx thx thx!
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
sandun nilakshana
thankZ mchn....!
sanjaya AK
Thanks macho.........
harsha
නිමයයි සහෝ කතාවනම් එන්න එන්නම උනුසුම් වේගන එන්නේ. මේ පාර යන්නේ වන්හේඩාගේ සීසන් එකක් වගේ අනිත් අය ඔක්කෝම සහට ඩැනීලා වගේ. අර ආලෝකයේ නගරය පැත්තේ වෙන සීන් ටිකනම් අන්තිමයි. කතාව පුරාවටම උන් ලොකු සම්බන්දයක් වෙන්නෙ නෑ වගේ. කොහොම හරි කමක් නෑ ඔන්න ගන්නවා නමුත් අද මේක කොයි වෙලාවට බලන්න ලැබෙයිද දන්නේ නෑ. දුවන ගමන් තමයි මේකත් කොටන්නේ. ස්තූතියි සහෝ ජයවේවා
ධනංජය
මේකට කලින් එපිසෝඩ් එකේ සබ ගන්න බෑ.... ගුගල් සච් කරත් පෙන්නන් නෑ... මේකෙත් Previous Episode පේජ් එක නොට් ෆවුන්ඩ් කියල එන්නේ...ටෙම්ප්ලේට් එකේ අවුලක් වගේ...පොඩ්ඩක් බලන්න...
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Sanjaya
Patta macho....
Anjula Chathurka
thanx bro
චම්මි
thanks macho
Advertisement

onna me para mn thama eka jaya wewa