සමාවෙන්න ඕනේ ප්‍රමාද වුනාට. තරමක් අසනීප තත්වයෙන් ඉන්න නිසයි පමා වුනේ. කතාව බාරදෙන්න වෙන කෙනෙක්ව හෙව්වත් හැමෝම කාර්යබහුල නිසා ඒක කරන්න බැරිවුනා.ඒ නිසා මමම කළා, හොදයි එහෙමනම් බලමු නේද අද මොකද වෙන්නේ කියලා. අදනම් ඔන්න වන්හේඩා ගැන කිසිමදෙයක් පෙන්වන්නේ නැහැ. ආකේඩියාව විතරමයි පෙන්වන්නේ.අද පයික් දැනගන්නවා…

සමාවෙන්න ඕනේ ප්‍රමාද වුනාට. තරමක් අසනීප තත්වයෙන් ඉන්න නිසයි පමා වුනේ. කතාව බාරදෙන්න වෙන කෙනෙක්ව හෙව්වත් හැමෝම කාර්යබහුල නිසා ඒක කරන්න බැරිවුනා.ඒ නිසා මමම කළා, හොදයි එහෙමනම් බලමු නේද අද මොකද වෙන්නේ කියලා. අදනම් ඔන්න වන්හේඩා ගැන කිසිමදෙයක් පෙන්වන්නේ නැහැ. ආකේඩියාව විතරමයි පෙන්වන්නේ.අද පයික් දැනගන්නවා තමන්ගේ කාමරේ ඇතුලේ කේන් සවිකරපු උපකරණ ගැන. ඉතින් පයික් කේන්ව අල්ලන්න සැලැස්මක් ගහද්දි කේන් පයික්ව අල්ලන්න සැලැස්මක් ගහනවා. බලමුකෝ කවුද සාර්ථක වෙන්නේ කියලා.ඔය අතරේ ආලෝකයේ නගරයේ උදවිය බරටම වැඩ පෝලාරිස් වැටුන තැන හොයන්න.
හොදයි එහෙමනම් මේ ටික ඇති. ලබන සතියේ හමුවෙමු.අද වෙන දේවල්වලින් ලබන සතියේ පිල්මාරුවක් එහෙම වෙන්න ඉඩ තියෙනවා.දැන් ඉතින් කතාමාලාවෙන් අඩක් අවසන්. හපොයි තව පොඩ්ඩෙන් අමතක වෙනවා.ඔන්න CW නාලිකාව THE 100 කතාමාලාවේ හතරවැන්නක් එන බවට නිවේදනය කරලා.තවම දින වකවානුවක්නම් කියලා නැහැ. ඒකත් දැනගත්ත ගමන්ම කියන්නම්කො.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
36,105 downloadsDownload The-100-S03E08.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
54 comments
Dimu
lakmal
101 වෙනි උපසිරසියට ස්තුතියි .ජය වේවා .බුදු සරණයි
ඔය ගමන්ම ඩිරේට් download කරන අය tfpdlco.tk වලින් බාගමු
Asanga ranganatH
thanks bro.....................................
mithun
සබ් එකට බොහොම තුති බ්‍රො..
මෙකෙ මුල බලාගෙන එන්නෙ තවම
නියම story එක thx මචන් ඔය බර අරන් දිගටම මෙක දෙන එකට නම්.. එ වගෙම කාලය ලැබුන ගමන් ෆිල්ම් එකකටත් උපසිරැසි දෙන්න සහො.. ඔබට ජය මෙ කරන සෙවෙට ස්තුතියිHope
Thank you bro!!! Season 4th enawa ehenam... ela ela!!
chin
niyamay sahooooo
Sajeevi
Thanks
supun
macho 5, 6 deke sinhala sub hariyata pennewe ne ekata mokuth karanna deyak nedda
mama dakka godak sahola comment dala tiyanawa sinhala sub hariyata pennane ne kiyalaS.K.Ruchiranga
elma ,.. thz machoo sub ekata
Dulan Madhushanka
සබ් එකට තැක්යුයුයුයුයුයුයු..... දිගටම සබ් එක දෙන්න.
Kasun Upeksha
සබ් එකට බොහොම ස්තූතියි
Ayesh
Asaneepa Wela Idagenath Apita 100 Balanna Sub Karala Denawata Godaak Sthuthie
Sanath Indika
thx sahooo
Nime
thankz ayya...
harsha
ස්තූතියි සහෝ අපි වෙනුවෙන් වෙන මහන්සියට ඔන්න එහෙනම් බාගන්නවා ජයවේවා
Janith
Thanks. Better Call Saul Season 2 please.
Praveen Geeshan
තෑන්ක්ස් සහෝ ඉක්මන්ට් sub දුන්නට..........................................
Vinod sasanka
Aio bn meke elaga episode eka enne march 31 k wenida.ekiyanne thawa dawas 19kata passe.
priyantha
sirawatamada oya kiwe.akada 9 aka thama nathe
Ravin
Thanks
ashen
thnxs bro
නිරෝෂ්
ස්තුතියි මධුකප්‍රිය සහෝ.ජයවේවා !
chami
thanks bro
Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
chamila
thanx bro..
yash
Thanks
Sahan
thankz a lot sahoo
kumara
Thanks Bro !!!
dileepa
samawa nam denna be........aunata dennam thanx fo sub
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thusitha
Thank you very much..
priyantha
mokada thama parakku
උදය කුමාර
සබ් එකට ස්තුතියි. ඊළඟ කොටස තාම නෑනෙ..?
KDIP
Thanx bro, sub tika supiriyata thiyenwa digtama danna, e8 eka enakm balagena hitiye
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
sajee
next ep eka march 31st
උදය කුමාර
එළ..
Naveen J
macho 9th epiya parakku mokada ban
Suranga
What happened to the next episode.......
neranjan herath
Good job bro
priyantha
මාර්තු 31 ඉවරයි කෝ අප්පා ඉතුරු ටික නැනෙ.
උදය කුමාර
අද ඕනි..
pulina
D`enne nadda Bro
Dhammika Thilan
thanks sub ekata....
:-) :-)
SE09 ikmanata dendo......
:-( :-(ajantha
fatta fatta ah...
dimuthu
සබ් එකට ස්තුතියි
dimuthu
සබ් එකට ස්තුතියි...
LAKSHAN
උපසිරැසියට තුති…
lakshan
thanks machn....
Milinda Sadaruwan
thank you bro
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි
HummerDanu
Thanks bro
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
Advertisement

Thanks