Watch Trailer

The 100 [S06 : E06] Sinhala Subtitles | අවිනිශ්චිතතාවයේ මොහොතක්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සති දෙකකට විතර පස්සෙ ආවා THE 100 හයවැනි කතාමාලාවේ හයවැනි කොටසත් අරගෙන. ඉතින් සමාවෙන්න ඕන, මේක ඊයේ ආවට මට ටිකක් පරක්කු උනා සබ් එක ගේන්න. කට්ටියට මේක කියලම ඉන්න ඕන. අධ්‍යාපන කටයුතු එක්ක ඉස්සරහටත් මේ වගේ හෝ මීට වැඩිය පරක්කු වෙන්න ඉඩ තියෙනවා. ඉස්සර වගේ ආව දවසෙම දෙන්නනම් අමාරු වෙයි. ඉතින් පො…

ඔන්න එහෙනම් සති දෙකකට විතර පස්සෙ ආවා THE 100 හයවැනි කතාමාලාවේ හයවැනි කොටසත් අරගෙන. ඉතින් සමාවෙන්න ඕන, මේක ඊයේ ආවට මට ටිකක් පරක්කු උනා සබ් එක ගේන්න. කට්ටියට මේක කියලම ඉන්න ඕන. අධ්‍යාපන කටයුතු එක්ක ඉස්සරහටත් මේ වගේ හෝ මීට වැඩිය පරක්කු වෙන්න ඉඩ තියෙනවා. ඉස්සර වගේ ආව දවසෙම දෙන්නනම් අමාරු වෙයි. ඉතින් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න කියලා ඉල්ලා සිටිනවා.

හොදයි කතාවේ වෙච්ච දේවල් දිහා බැලුවොත් මතක ඇති පෙර කොටස නිමාවට පත් උනේ කොහොමද කියලා. ගිය සතියේ කොටසින් ක්ලාක්, ඒ කියන්නේ ක්ලාක්ගෙ ශරීරය ගත්තු ජොසෆින්ව රසෙල් විසින් ක්ලාක්ගෙ පිරිස ළගට එවනවා නයිට්බ්ලඩ්ලා කී දෙනෙක් ඉන්නවද කියලා හොයාගන්න. ඒ වගේම මතක ඇති රසෙල් සෑහෙන්න බයකින් තමා ඉන්නෙ ක්ලාක් මැරුණා කියලා දැනගත්තොත් බෙලමි ඇතුළු පිරිස මොනවා කරයිද කියන එක ගැන. ඉතින් ක්ලාක්ගෙ ඇගේ ඉන්න ජොසෆින් කට්ටිය අතරට ආවට ටිකක් අමුතු විදිහට තමා හැසිරෙන්නෙ. මොකද ජොසෆින්ට භුමිවාසී භාෂාව එහෙමත් බෑනේ.

ඉතින් ඔය අතරේ ජෝඩන් දැනගන්නවා ඩෙලයිලාට මොකක්ම හරි දෙයක් උනා කියලා. ඉතින් ජෝඩන් මේ ගැන හොයාගෙන යනවා. ඒ ගියාම අපි දැක්කා ජෝඩන්ට හැකියාව ලැබුනා රහසිගත ලැබ් එකක් හොයාගන්න. ඉතින් ඒ ලැබ් එකේ තිබ්බ පරිගණකයේ උදව්වෙන් දැකබලාගන්න ලැබුනා ඇත්තටම මේ කට්ටිය මෙහෙම අමරණීය වෙන්නේ කොහොමද? ඒ සදහා මොකක්ද කරන්නේ? ඒක කරන්නේ කොහොමද? ඒක කලේ කවුද කියන කරුණුකාරනා. ඉතින් ඒක දැක්කට පස්සෙ හැමෝටම වගේ ඕන වෙන්නේ සැන්ටම්වලින් ඉක්මණටම පිටවෙලා යන්න. ඉතින් ඔය අතරේ තමා බෙලමි කාටත් කලින්ම දැනගන්නේ ක්ලාක් හැබෑම ක්ලාක් නෙවේ කියන කාරණෙ.

ඒවගේම මතක ඇති සැන්ටම්වලින් එළියේ ඉන්න ඔක්ටේවියා සහ ඩියෝසා අර ගේබ්‍රියල්ගෙ දරුවෙක් පස්සෙ ගිහිල්ලා සෑහෙන්න අමාරුවක වැටුනා. දෙන්නා ගොහොරුවක එරුණා. හැබැයි එහෙම වෙලාවෙත් දෙන්නම ගේබ්‍රියල්ගෙ දරුවන්ට අවශ්‍ය දේවල් කිව්වේ නෑ. ඉතින් ඔහොම ඉන්න කොට මතක ඇති කාලික ගිනිදල්ලක් ආවා. ඔක්ටේවියාට ගොහොරුවෙන් ගොඩ එන්න නොහැකි වෙච්ච නිසා ඇය ඒකෙ යටට ගියා. ඩියෝසා එතනින් දුවලා ගිහිල්ලා බේරුනා. හැබැයි මේකෙන් ඔක්ටේවියා ජීවිතේ බේරගත්තා උනත් ඒකෙන් ඇයට මොකක්දේ දෙයක් වෙලා තිබ්බා. ඉතින් ඔය අතරේ මතක ඇති ජොසෆින් තීරණය කළා තමන්ගෙ වැඩ කටයුතු පහසු කරගන්න මර්ෆිගෙ උදව් ලබාගන්න. ඉතින් හැමදාමත් වගේ මර්ෆි මෙදාපොටෙත් තමන්ගෙ අයට ද්‍රෝහී වෙන්නයි සූදානම.

හොදයි එහෙනම් අද කොටස ගැන කිව්වේ අද ඔන්න ක්ලාක්ගෙ රහස අනිත් අයටත් දැනගන්න ලැබෙනවා. ඒ වගේම මැඩිටත් මොකක්දෝ මන්දා අමුතුම දෙයක් වෙනවා. එහෙනම් මං මෙච්චරයි කියන්නේ. කට්ටිය බලලම දැනගන්නකෝ බෙලමි ක්ලාක්ගෙ මරණේ වෙනුවෙන් කොහොම පලිගනිවිද නැද්ද කියලා? ලබන සතියේ හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ. 

29,614 downloadsDownload The-100-S06-E06.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

29,614 downloadsDownload Subtitles52 KB

88 comments

  1. harshacbk

    Thanks sub ekata. Jaya Wewa Bro..

    1. Buddhi Heshan

      Me sub eka season 6 episode 6 nemene..

  2. SKmalli

    ස්තූති සහෝ... එනකං හිටියෙ. දැංම බලන්නෝනෙ.

  3. dsdkavishka

    Thenks for sub bro

  4. Shanilka_Senesh

    Thnx bro...

  5. cowtheboy

    Tnx brother sub 1ta...

  6. suranuwan

    thanks bro...

  7. oshan100

    thanks bs

  8. kavindu6000

    මේක දානකම් තමා බලන් හිටියේ , තෑන්ක්ස්

  9. asanka_mapa

    Thanka for all.❤❤❤❤❤❤❤❤️️️️

  10. Sathsara_sameera

    thanks

  11. Randiv

    sub eka hriyta weda krn ne 11min wlin psse plz check krl hri sub eka dennkoooooooooo

  12. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  13. ThusharaIndunilRathnayaka

    Thanks for sub...!

  14. Hasindu eshan

  15. Iiiiiiooooo

    sub ekata tnx bro❤️❤️

  16. Suranjan

    Thanks machan.....jayawewa....!

  17. devil_11

    Thx brother

  18. sachin a.

    THANKZ BRO ......

  19. W.N.M.Perera

    Thank you so much!

  20. Ayesh Prashan

    Thank You.. puluwan welawata sub eka denna.. iwasanna bari un sub nathiwa balapiyau

  21. Nim@pulli

    ELmh thnq brow

  22. Pasindu16022

    Thanks aiye.

  23. kelumchathuranga

    thanks

  24. asela12345

    thanks.

  25. NipunSachinda

    parakku unata awulk na sahodaraya digatama wade karagena yamu ....

  26. [email protected]

    thank you bro...
    11 venida idan balan hitiye dankm....
    eloooooooooooooooooooooooooooooooooooooooo

  27. sssrangana

    Thanks Bro.

  28. dinesh88

    ඔබගේ වැඩ කටයුතු අතරේත් අප වෙනුවෙන් උපසිරසිය ගෙන ආවාට ස්තුතියි ජයවේවා

  29. Madura J Kawshalya

    උඹලට හිතෙන්නැද්ද අපි මේ සීසන් 6ක් තිස්සෙ පිස්සුවෙන් වගේ බැලුවෙ ක්ලාක් ආක් එකේ අවු18ට අඩු සිරකරුවන් රඳවා ඇති කුටීරයේ නිදන් ඉන්න ගමන් බලාපු හීනයක් කියලා ..?? අපි නින්දෙන් ඇවිදිනවා වගේ ඒකිත් නින්දෙන් චිත්‍ර ඇඳල කියල ...??
    .
    සිංහල උපසිරැසියට වෙනදා වගේම අදත් ගොඩක් ස්තූතියි ....

    1. janindu rajapaksha

      ammoo ehema unothnam adyakshakawath ekka maragena marenwa yakooow...XD

  30. උදයංග සම්පත් හතරසිංහ

    ස්තූතියි ටියුබ්.. චුට්ටක් පරක්කු වුණාට මොකෝ වැඩේ ලෙසටම තියෙනවනෙ ❤️❤️

  31. ramenabeysingha

    thanx saho

  32. Lahiru Lakshan

    thanks bro.....

  33. Asiri Mahalaksha

    Thanks Brother

  34. hkelum80

    Thanks sahooo.........

  35. thanula D

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා.......!

  36. Shadow125

    Tnx :)

  37. Shashi

    බොහොම ස්තූතියි!

  38. dilan1990

    thank you

  39. indika75

    thanks..

  40. Milind@

    Thanks saho

  41. s.s.m

    tz sub ekata....

  42. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි...ජය වේවා!!!

  43. Charith Pramodya

    මේ වගේ සුපිරියක් දුන්නට පිං මචෝ

  44. Dulshan Arosha

    එලම

  45. Ravindu Rukshan

    Thx

  46. janindu rajapaksha

    thanks for the sub brother..

  47. sasanwalasa

    thanks machan.
    super girl eke season eka iwara wenna thawa kotas chuttai thyenne. ane e tikath dennako aiye

  48. Rashiiddamalgoda

    thanx bro. parakku unata aulak ne . supirgirl, serin s02, a dekata sub danna kiyanna kata hari. bs..

  49. Kanishka Malshan

    Elaaaaaa
    *what men want* film eke sub ekath oniiii

  50. nayana nadi

    perfect

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.