මන් සොෆි, අනාථ නිවාසෙක හැදෙන ළමයෙක්. දවසක් මාව ලොකු යෝධයෙක් අල්ලාගෙන යනවා එයාගේ රටට. එයා එහෙ පැලක වගේ ජීවත් වෙන්නේ. ඒ කොහොම වුනත් එයාටත් කියල රාජකාරියක් තියනවා. ඒ තමයි හීන අල්ලලා එක එක අයට හීන පෙන්නන එක. මුලදී මට බය හිතුනා මට එයාගෙන් කරදරයක් වෙයි කියල. එත් ටික ටික මට තේරුනා එයා නරක කෙනෙක් නෙවෙයි […]

මන් සොෆි, අනාථ නිවාසෙක හැදෙන ළමයෙක්. දවසක් මාව ලොකු යෝධයෙක් අල්ලාගෙන යනවා එයාගේ රටට. එයා එහෙ පැලක වගේ ජීවත් වෙන්නේ. ඒ කොහොම වුනත් එයාටත් කියල රාජකාරියක් තියනවා. ඒ තමයි හීන අල්ලලා එක එක අයට හීන පෙන්නන එක. මුලදී මට බය හිතුනා මට එයාගෙන් කරදරයක් වෙයි කියල. එත් ටික ටික මට තේරුනා එයා නරක කෙනෙක් නෙවෙයි කියල. ඒ වගේම මට එහෙ දාලා ආයේ එන්න හිතුනෙත් නෑ. එයාටත් මට වගේම කාත් කවුරුවත් නෑ.අඩුම තරමේ හොඳ යාලුවෙක්වත්. ඉතින් එයා මගෙත් මන් එයාගෙත් හොඳම යාලුවා වුනා. යෝධයන්ගේ රටේ එයා විතරක් නෙවෙයි ඉන්නේ කියල දැනගන්න ලැබුනේ ඊට පස්සේ. මාත් හිතුවේ එයාලත් මේ යෝධයා වගේම හොඳ ඇති කියලයි.එත් එයාලගේ පෙනුම පවා මේ යෝධයාට වඩා වෙනස්. ඒ වගේම එයාල මිනිමස් කන අය. ඒ විතරක් නෙවෙයි මේ යෝධයාට කරදර කරනවා. ඉතින් ඒ නිසා මගේ ආරක්ෂාවට එයා මාව ආපහු ගිහින් දාන්නයි හදන්නේ.ඒ වගේම මන් කැමති නෑ එයාටත් අර යෝධයන්ගෙන් කරදර වෙනවට. මේකට මොනවහරි කරන්න ඕනේ. අන්තිමට අදහසක් ආවා. බලමු ඒක සාර්ථක වෙයිද කියල.
මේ අවුරුද්දේ ආපු තවත් සුපිරි ෆිල්ම් එකක් තමා මේ. imdb එකත් 6,7ක්ම හම්බෙලා තියනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියන්නේ Steven Spielberg. මේකට පලවෙනි සතියෙම ආදායම ඇමරිකානු ඩොලර් 19,584,969ක් වෙලා තියනවා. ඉතින් එහෙනම් ෆිල්ම් එක ගැන තව කියන්න ඕනේ නෑනේ.කතාව බලන්නකෝ.
මෙතැනින් පස්සේ කාලයක් ටික කාලයක් සබ් ජීවිතේට සමුදෙන්න හිතුවා.සබ් අරන් ගිහින් කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි!
නැවත හමුවෙනකන් හැමෝටම සුබ දවසක්! 🙂
Due to copyright issues, we do not provide any torrent links.
The.BFG.2016.HDRip.XviD.AC3-EVO
The.BFG.2016.720p.BluRay.x264-SPARKS
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
21,849 downloadsDownload The.BFG_.2016.BluRay.Baiscopelk.com_.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/Purnima-5-e1473009287403.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුර්ණිමා මධුභාෂි
Subtitles
100 comments
mithun
Purni
ඒ මොකෝ. මන් මේ වගේ ෆිල්ම් එකක් කරන එකක් නෑ කියල හිතුවේ?
Purni
මේ මූණ ෆිල්ම් එකෙන් දැක්කා කිව්වෙ??? මගෙ මූණ මේකේ යෝධයාගේ වගේ එහෙම නෑනේ??
mithun
ලස්සන වැඩි කමට..
ඔන්න බ්ලුරෙ එනකල් ඉන්න ඔනෙ නෑ wepdelකොපි ETRG Mp4 torent එක තියෙ දැන්ම බාන්න කියල ...සතුටුයි ස්තුතියි ඔයට.. සබ් එක ගැලපෙ.. උම්මා.........mithun
කොමෙන්ට් 100ක් දාන්න හිතෙ ඔන්න එ සතුට සල්ලි වලට ගන්න බෑ. ලස්සන චිත්‍රපටයක් මෙක
mithun
සිංහල උපසිරැසි ගැන්විම නියමයි . හොද රසවින්දනයටක් තිබුන
Purni
ප්‍රසිද්ධියේ උන්නා දෙන්න එපා මනුස්සයෝ. හෙට අනිද්දා මයෙ වෙඩිම. ඒකයි මං සබ් කරන එක ටික කාලෙකට නැවැත්තුවෙත්. ඊටපස්සේ එන්නෙත් හබියා පර්මිෂන් දුන්නොත් තමා
chathura
thanxxxxxxx....br....
Web-බුවා
ෂා.. මෙව්වා අපි කෝපී කාලේ කියවපු පොත්නේ. මං මේ වගේ සුරංගනා කතාවලට පැලෙන්න කැමතියි. :D අනික ස්පිල්බර්ග් ලොක්කගේ එකක් නම් කොහොමත් ගැම්ම. ස්තූති වේවා #SiS.
Anujaya
thanks
මාලින්ද
ස්තූතියි බ්‍රෝ
මාලින්ද
'සිස්'
Lucky Dhananjaya
Thanks For The Sub...
vip
Thanks sis
එල්.සී. දමැල්
උපසිරසට ස්තුතියි පූර්ණි...
නැවත උපසිරසකින් හමුවෙමු...Kasun
බොහොම ස්තූතියි.....
Hima Bene
Thanx akke
nalin
WOW කොච්චර ලොකු උනත් මේ වගේ ෆිල්ම් බලන එක එපාවෙන්නේ නැත්තේ ඇයි අනේ අපිට. ගොඩක් පිං මේවගේ ලස්සන ෆිල්ම් වලට ටක්ගාලා SUB දෙනවට පුර්ණිමා
Udara Damith B/K
උපසිරසට ස්තුතියි අක්කේ .
ටික කාලයක් ගත්තට නතර කරන්ඩ එහෙම එපා උපසිරස දෙන එක
ඔයාලා උපසිරස දෙන නිසා තමයි අපිට ෆිල්ම් එකක් වත් බලලා තේරුන් ගන්ඩ පුළුවන් වෙන්නේObama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......madushanka
උපසිරසට ස්තුතියි සිස්
නැවත උපසිරසකින් හමුවෙමුRithesh
Thank you sis, පොත නම් පොඩි කාලෙ කියෙව්වා..film එකත් ඒවගේ ලස්සන ඇති කියල හිතනව..
Rumesh Nilantha Jayaweera.
෴ ෴බොCමත්ම ස්තුතියි පුර්ණිමා මධුභාෂි (sis) අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීමට.෴෴ නැවත උපසිරසකින් හමුවෙමු…
Rumesh Nilantha Jayaweera.
odd ball & scooby film tikth maruwata sub karala thibba
Sri Lanka Tours
Nice movie... බොහොම ස්තූතියි
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Sanath Indika
thx sise
Lahiru Lakmal
Thanks for sub...
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
෴෴ජය වේවා෴෴Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..dsub nodi inna epa idak labunama aphu sub demu.jaya wewa……
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata. sub nodi inna epa idak labunama aphu sub demu.jaya wewa……
Amila
Niyamai Sis Ayeth oyage Sub ekak enakam api balan innawa
Chamal Perera
Latha akke thanks hode sub ekata.
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Lushan Kuruppu
Thank You sis!
nuwan
kawru hari kiyanawada meka dawn load karanne komada kiyala
හේමන්ත
ගොඩක් ම ස්තුතියි... සුන්දර නොවැම්බරයක්....
අසිත
ealam sahi thanks
අමිල මනනදේව
බොහොම ස්තුතියි සහොදරී ෆිල්ම් එකට..තවත් මේ වගේ ෆිල්ම් වලට සබ් දෙන්න..
ජය වේවා...!!gayan
elaaaaaaaaaaaa aaaa thanks nice work moko sub denne natthe oya marry karanawada he he :-}}
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nuwan
film
paka
Melo rahak na thopi pake sub
Thisara Laksitha
ala bro
Vishwajith Rajapakse
මේකේ පොතක් තියනවා. ඒක සිංහලට පරිවර්තනය කරලා තියනවා "මමියෝ" (මහා මිතුරු යෝධයා) කියලා.English එක BFG (Big Friendly Gaint)
Deex
Come Back Soon Sis
Rumesh Nilantha Jayaweera.
great sub
sajith
best. thank you
keshan
thanks sis
Amila Mudalige
Sub ekta Thanks akke
Wish
Bluray update eka deepanko machan thankz
kasun sajeewa
යකෝ මේක update කරපන් blueray එකට. තොපි ජරා ගොන් films වලටනම් පට ගාලා update කරනව නේද?
Web-බුවා
සබ් එක කරලා තියෙන්නේ කෙල්ලෙක්. කෙල්ලන්ට ඔහොම සැර ටෝක් දෙන්න එපා bro. කොල්ලෙක් හැටියට කෙල්ලෙක්ට ඔහොම කතා කරන එක හෙන කුජීතයි bro.
Kalana
Lajja nadda oi nomile sub eka bagena e site ekatama bainda
kasun sajeewa
මම එහෙම කිව්වෙ baiscopelk එකට.
chandana
Blueray 1kata sub denawada? Thanks sub 1kata
නාලක ජයසිංහ
Thanks MAlli
kasun
Blu ray Sub Please
JR
The Big Fucking Giant! LOL
කැලුම්
මමනම් මේ ගැහැනු ලමුන්හට sub කරන්න දෙන එකනම් අනුමත කරන්නෙ නැහැ. මොකද මේව ඔවුන් අතින් BRrip යාවත්කාලින වීමක් සිදු නොවන නිසා. මෙවැනි film එකකට BR update නොවීමක් නම් මහා අපරාදයක්.
Purni
Aththata? Dannawanam aththatama karala denne na. Wada asse dawas thunen BR eka karala dunna. Ganu lamai BR karala denne nalu
Devinda
සබත් කරලා බැනුනුත් අහන්න වෙන එකනම් සිරා පව් සීන් එක
sameera
ekek denneke kathawalata salenna epa sis
කැලුම්
සමාවෙන්න සොයුරිය සිත් තැවුලක් වුවානම්.
widuranga
BluRay බලන අය මෙ HDRip sub එක km player බලන ගමන් "[" key එක යොදා ගනිමින් -31,500 ට ගන්න sub හරියට යාවි ,
sub එකට thanx sister
thisura godage
honda velavta comment bluve thankz mchan
Advertisement

වාව් .. මෙක කවුද බාර දුන්නෙ ඔයට ... හිතුවෙ නෑ මෙ මුන මෙ චිත්‍රපටයෙන් දකි කියල..
ස්තුතියි උපසිරැසි ගැන්නුවට ඔයට.. පුද්ගලිකව මෙකත් මගෙ ලිස්ට් එකෙ තියෙන එකක්ක්.හැබැයි බ්ලුරෙ අපුම වෙලාවට අප්ඩෙට් ලැබුන් නැති නම් හොයාගෙන ඇවිදින් මරන්නෙ ...... ස්තුතියි .. සතුටුයි ගොඩක්