Watch Trailer

The Collector (2009) with Sinhala Subtitles | ත්‍රාසය, භීතිය සහ රුධිරය වැගුරුනු එකතු කිරීමක්.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉල්ලිම් කීපයක් ඉටුකිරීම පිනිස සිංහල සබ් දාපු බයිස්කෝප් එකක් දෙන්නයි යන්නෙ. මුලින්ම කියන්න ඕනෙ මේ චිත්‍රපටය “R” Rating කරලා තියෙන නිසා, පොඩි ලමයි, හෘදයාබාද තියන අය වගේම ලේ කුපිත කරවන දර්ශන නැරඹීමට අපහසු අය නොබලන තරමට හොඳයි. මේකට සබ් දාන්න එක හේතුවක් උනේ මේ නිර්මානය තුල අනෙකුත් මෙවැනි ගනයට අයත්…

ඔන්න ඉල්ලිම් කීපයක් ඉටුකිරීම පිනිස සිංහල සබ් දාපු බයිස්කෝප් එකක් දෙන්නයි යන්නෙ. මුලින්ම කියන්න ඕනෙ මේ චිත්‍රපටය “R” Rating කරලා තියෙන නිසා, පොඩි ලමයි, හෘදයාබාද තියන අය වගේම ලේ කුපිත කරවන දර්ශන නැරඹීමට අපහසු අය නොබලන තරමට හොඳයි. මේකට සබ් දාන්න එක හේතුවක් උනේ මේ නිර්මානය තුල අනෙකුත් මෙවැනි ගනයට අයත් නිර්මාන තුල නොදැකපු තාත්වික බවක් හා තියුනු බවක් තියෙන එක. ඒ වගේම මෙහි අවසානය දක්වාම කුමක් වේද කියලා හිතා ගන්න බැරි වෙන්න ප්‍රේක්ෂකයාව තියුනු වටපිටාවක රඳවා තමගැනීම. හරි වැඩිය අටුආටිකා ඕනෙ නෑ. මේකෙ කතාව හරියටම SAW කතා මාලාවේ එන කතා ආකාරයෙන් තමයි හැඩ ගැහිලා තියෙන්නෙ. “ආර්කින්” කියන්නෙ නිවාස වල දොර අගුලු අලුත්වැඩියා කරන පුද්ගලයෙක්. ඔහු දැනට අලුත් වැඩියා කරන නිවසේ ජීවත්වන පුද්ගලයින් නිවාඩුවක් සඳහා නිවසින් පිටතට යැමට අදහස් කරනවා. “ආර්කින්ට” වයස අවු.10ක් පමන දියනියක් සිටිනවා. ඔහුගේ බිරිඳට කිසියම් හේතුවක් නිසා එක රැයක් තුල මුදල් සොයා ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙනවා. මේ අවශ්‍යතාවය පිරිමසා ගැනීම සඳහා “ආර්කින්” ඔහු වැඩකරපු මා පෙර කියු නිවසේ ඇති කිසියම් වටිනා දෙයක් සොරකම් කිරීමට පෙලබෙනවා. ඔහු මෙම සොරකමට ගිය මොහොතේ සිට විනාඩි 60ක් වැනි කාලයක් ඇතුලත සිදුවෙන ඉතා බිහිසුනු සහ ජීවිතේ එපාවෙන කතාවක් තමයි මේ බයිස්කෝප් එකෙන් පෙන්නන්නෙ. මම මේ කතව කියුවෙ ඔබට ගොඩක් කරුනු වසන් කරලා. මොකද ඒව කියුවොත් රසවින්දනයට බාදාවක් වෙන නිසායි.

සිංහල උපසිරසි ගැන කියන්වනම්, මේක හිතවත් සොයුරු බ්ලොග් කරුවෙකුගේ ඉල්ලීමකට දාපු සබ් එකක්. හැම දේම මුලින් ලබාදෙන “බයිස්කෝප්” අඩවියෙන් ඔන්න ඒකත් අපි ලබා දෙනවා. තව දෙයක් , දැන් කට්ටිය බයිස්කෝප් බාන්නෙ IMDB වල User Rating බලලනේ. මේකට 6.2 වැනි සාමාන්‍යන් මෙවැනි ගනයේ චිත්‍රපටයකට නොලැබෙන ඉහල අගයක් ලැබිලා තියෙනවා. ඒ නිසා IMDB User Rating ගැන සැලකිලිමත් වෙන අයත් බය නැතුව මේක බාන්න. බාන්න ඉස්සෙල්ල මේ පෙර දසුන් එහෙමත් බලලම තීරනය කරන්න බානවද නැද්ද කියලා. මේ සිංහල සබ් කෙරුවාවෙදි නිරතුරුව සහය දෙන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සහෝදර බ්ලොග් කරුවන්ටත්, මේකෙ නොදන්න වචනක් ගැන අදහසක් හරි ලබා දුන්න අපේ LishWish(Nash Plks) වගේ කට්ටියට විශේෂ ස්තූතියක් පිරිනමන්න ඕනෙ.

කතා ඇති ෆිල්ම් එක බාලා බලලා ඉවර වෙලා කමෙන්ට් එකකින් සබ් එකේ වැරදි අඩුපාඩු වගේ තිබ්බොත් කියන්න. පොඩි දෙයක් තියෙනවා අහන්න අපේ බයිස්කෝප් පාඨක පිරිසගෙන්, වැඩිපුරම කැමති බයිස්කෝප් ප්‍රවර්ගය ගැන, වැඩිය බලන්න කැමති, ආදර කතාද, හොල්මන් කතාද, ගහගන්න කතාද, විකට චිත්‍රපටද, එහෙමත් නැත්තන් අද දීල තියනවා වගේ ඇඟේ ලේ වතුර වෙන ෆිල්ම් බලන්නද කියලා. ඉදිරියෙදි සිංහල උපසිරැසි යෙදීමට චිත්‍රපට තෝරගැනීමෙදී අපිට ඒක වැදගත් වෙයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනුෂ්ක උදාර ( රොකියා )” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/01/20

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

129 comments

  1. Manula Nayanatharu

    Jayaweva Roniya..... Niyama wadak...... Thanks!

  2. Anonymous

    Hey dont limited to any film category, v like to watch good films,so upload whatever good film u got to knw....

  3. Chameera

    niyamai onna mama baaawaaa

  4. Anonymous

    hii also tell me about the film categories,i have no idea abt it,here u says its R rating...

  5. Subash Priyankara

    හප්පේ ඇති යාන්තම් සිංහල සබ් එක්ක ෆිල්ම් 1ක් හම්බුනා..... මොන ජාතියක එකක් උනත්, බාමි.. බාමි..

  6. gayan8677

    Hapooooi mage age thiyena me le tikath wathura unoth apooiiii...
    Niyama wadak "rokiyo" me danma banawa.

  7. ~බිன்ku~

    Here I am downloading it! =D

  8. Subash Priyankara

    අනිත් අයනම් කොහොමද දන්නෙ නෑ ඒ උනාට මම කැමති විකට චිත්‍රපට වලට.

  9. Dinushka Udara | රොකියා

    @ Manula Nayanatharu ; තියන සන්තෝසෙටද මන්ද මලයට මගේ නමත් වැරදිලා.

    @ නිර්නාමික ; :) හොඳයි.

    @ Chameera ; හරි ෆිල්ම් එක බලලා තත්වෙ කොහොමද කියන්නකෝ.

  10. Dinushka Udara | රොකියා

    @ නිර්නාමික ; ඔවු මේක R රේට් කරලා තියෙන්නෙ වෙන මුකුත් හින්දා නෙමෙයි, මේකෙ තියන ලේ කුපිත කරවන දර්ශන ගොඩක් තියන නිසා.

    @ Subash Priyankara ; හෙ හේ .... ඒකනෙ ....

    @ gayan8677 ; බය වෙන්න එපා, අපි ලඟ ඉන්නව ලේ දෙන්න හරි කට්ටිය. ඒක නිසා බය නැතුව බාගන බලන්න.

    @ ~බිன்ku~ ; ආහ් ! බින්කු මලයත් ඇවිල්ලා තියෙන්නෙ මේ පැත්තෙ. සබ් එකේ වැරදි අඩු පාඩු තියනවනම් එහෙම කියන්න.

    @ Subash Priyankara ; බලමු අනිත් අයගෙත් කැමැත්ත.

  11. හසී

    ඔන්න බෑවා‍‍‍......

  12. bisa

    Horuth mewa balanawada danne naa........LOL

  13. චමි.දේ.වා.

    අඩේ මං මේවගේ ඒවා බලන්න කැමති නෑ බන්......
    ඒත් සිංහල සබ්.......!!!!1
    නොබලා බෑනේ....
    අමාරුවෙන් හරි බලන්නම්....

  14. තුලන ප්‍රනාන්දු

    Ahhh meka man dakka...ela film ekak wage
    kohomath SAW, Hills have eyes, wage maraganna ewata man asai
    sinhala subs dunna ayyata thanks...
    e wagema story ekatath onna thanku kiwaa :D

  15. තුලන ප්‍රනාන්දු

    Elakiri danma banawa

  16. තුලන ප්‍රනාන්දු

    adama banawa man nam

  17. chamila

    හොල්මන් කතා walata sub dapan machan... :D mekath banawa........

  18. Tharindud

    අනේ මන්දා මේක හොදයිද බන්,,අපෝ ඇග කිලිපොළා යන ඒව බලලා Heart Attack හෑදෙයිද දන්නේ නෑහෑ

  19. Tharindud

    කමක් නෑහෑ බානවා
    සිOහල උපසිරෑසි තියෙනවනේ,
    තෑන්කූ මචන්

  20. අම්ර

    sinhal sub thiyana onama baiscope ekak api balanava ea gana baya wenna epa....

    digatama danna....thanks.

  21. Dinushka Udara | රොකියා

    @ හසී ; එල පස්සෙ හොඳ නරක කියන්න

    @ චමි.දේ.වා. ; අප්පච්චියේ , දැන් මොකද මේක අපේ චමි දේව අය්යට බලන්න බෑ කියන්නෙ. ඒව බෑ. කොහොමහරි බලන්න ඕනෙ.

    @ තුලන ප්‍රනාන්දු ; පසුවට කමෙන්ට්ස් බලපොරොත්තු වෙමි.

  22. Dinushka Udara | රොකියා

    @ chamila ; එලz අපි බලමුකෝ අනිත් අයගෙත් මැමැත්ත මොකද්ද කියලා.

    @ Tharindud ; හික් හික් , කිලිපොලා නම් ටිකක් විතර යනවා. නමුත් මචන් මේක හොල්මන් ෆිල්ම් එකක් නෙමෙයි. ඒකනිසා බයවෙන්න දෙයක් නෑ.

    @ අම්ර ; එල ඔයාලගෙ කමෙන්ට්ස් තමයි අපේ ශක්තිය.

  23. NishanTha

    meka balala thiyenawa apoo SAW walata wediyanam meka godak honndayi. mata peena widiyata 2nd part ekakuth eyi wagei

  24. NishanTha

    mamanam aasa comedy film balanna thamayi. American pie wage ewa.

  25. මලිත්

    ela ela baalama balanna onee,,baya weida danne nee hee

  26. DUMINDU

    :(

  27. Dinushka Udara | රොකියා

    @ NishanTha ; ඔවු මමත් හිතනවා 2nd එකකුත් ගහයි කියලා.

    @ මලිත් ; බය වෙන්නෙ නෑ අප්පා, මේකෙ හොල්මන් නෑ.

    @ DUMINDU ; :)

  28. Manula Nayanatharu

    Ade ROKIYA aiya...., Ude sirawatama happy ekata name podi mistake ekak una...., ekata sory.... Meka tikak slow wage... kamak na.... Me wage ewata tama sub dannama ona..... Ela Ela....

  29. Udaya

    මෙක නම් එලකිරි වෙන්න ඔනෙ

  30. shiran

    ele ela. Thank you rokiyo

  31. pasuwa kiyannam

    meka mata baa ganna baaane.. RAR file ekak ne enne... udaw karannooooooooooooooo.....

  32. Dinushka Udara | රොකියා

    @ Manula Nayanatharu; එකට අවුලක් නෑ.

    @ Udaya ; එලකිරිදත් කියලා අහනවා.

    @ shiran ; :)

    @ pasuwa kiyannam ; ඔවු සිංහල උපසිරසි අඩන්ගු ෆයිල් එක, RAR වලින් comperes කරලා ත්යෙන්නෙ. ඒක extract කරලා ෆිල්ම් එක බාගත්ත ෆෝල්ඩර් එකටම කොපි කරගන්න. අවුලක් තිබ්බොත් කියන්න

  33. තරිදු මධුසංඛ

    මමත් බානවා. සිංහල තියෙනවනේ.....

  34. දක්ෂිණ

    සහෝදරයා, මම horror movies නම් බලනවා අඩුයි. එත් fantasy, romance වගේ ඒවාට ආසයි :D . ඒ වගේම DIE Hard 4.0 ව‍ගේ හොඳ කතාවකින් යුතු action movies බලන්නත් කැමතියි.

  35. සරදියල්

    එලමකිරි රොකියා..
    :D

  36. dilshan

    ඔන්න අපිත් බානවෝ

  37. daasa

    dawas gaaanakata passe sinhala sub ekak. eekath horror film ekak. monaa karannada baanna wenawa.

  38. wappula

    malli meke torrent file eka dl karanna behe ne ei mokada kiyala balanawada''''

  39. shiran

    koooo mee rokiya , mee torent eka download karanna bee ne.

  40. zoniczz

    torrent eka baaanaaaa baaaaaaaaaaaaaa :/

  41. සසික නානායක්කාර

    රොකියෝ......මෙකත් වැඩ නැතෝ.............

  42. චරිත

    මම මේක කලින් බලලා තියෙනවා. එළ. මම නම් කැමති මේ වගේ ඇග කිලි පොලා යන films වලට තමයි. තව හොල්මන් ඒවට Action ඒවටත් කැමතියි.

  43. Dinushka Udara | රොකියා

    @ දක්ෂිණ ; horror movies බලන්න බයයි නේද, හෙ හේ අවුලක් නෑ. අපි ඉස්සරහට ඒ ගැනත් බලමු.

    @ සරදියල් ; මමනම් දන්නවා උබනම් ඉතින් ඕනෙ එකක් බලනවා කියලා

    @ daasa ; බය වෙන්න එපා, දැන් දිගටම සබ් දෙනවා. රොයිලි මේ දවස්වල ටිකක් කේන්තියෙන් ඉන්න, අපේ සබ් පිටකොටුවෙ පේමන්ට් එකේ විකුනපු එකට, කූල් උනාට පස්සෙ ආයෙත් වැඩ පටන් ගනියි.

  44. danushan

    me speed 1 hatiyata thawa 1 week wath yai down wela iwara wenna.

  45. buddhika

    ela, oona ekak hodaaaaa

  46. Dinushka Udara | රොකියා

    @ danushan ; වෙන්න බෑනෙ. ඔයා පොඩ්ඩක් upload speed එක වැඩි කරලා බලන්න.

  47. Uraj Deemantha

    සිංහල සබ් දාපු එකක් නොබා කොහොමද.......?? :) බාමි බාමි.....!! :D

  48. රන්දික පෙරේරා

    aa niyamai mamath danavaa banna....

  49. shiwantha

    thanx machoo meka dl karanawa :)

  50. achila

    ela machan balama balamu........

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.