Watch Trailer

The Flash [S03 : E04] with Sinhala Subtitles | කණ්ණාඩියෙන් ආ භූතයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් හැමදේම හොදින් වෙද්දි ආයෙමත් බෙරීගෙයි අයරිස්ගෙයි ආදර කතාව දළු දාන්න ගත්තා. එයාලා එයාලගේ පළවෙනි ඩේට් එකටත් ගියා. හැබැයි ඒක හරියට සිද්ධ වුනේ නෑ. මොකද ස්ටාර් ලැබ් එකේ අමුතු දෙයක් වෙන්න පටන්ගත්ත නිසා. වෙන මොකුත් නෙවෙයි අනිත් ලෝකයේ ඉදන් හැරියි ජෙසියි එනවා. හැබැයි නිකන් නෙවෙයි. ජෙසී ස්පීඩ්ස්ටර්…

ඔන්න ඉතින් හැමදේම හොදින් වෙද්දි ආයෙමත් බෙරීගෙයි අයරිස්ගෙයි ආදර කතාව දළු දාන්න ගත්තා. එයාලා එයාලගේ පළවෙනි ඩේට් එකටත් ගියා. හැබැයි ඒක හරියට සිද්ධ වුනේ නෑ. මොකද ස්ටාර් ලැබ් එකේ අමුතු දෙයක් වෙන්න පටන්ගත්ත නිසා. වෙන මොකුත් නෙවෙයි අනිත් ලෝකයේ ඉදන් හැරියි ජෙසියි එනවා. හැබැයි නිකන් නෙවෙයි. ජෙසී ස්පීඩ්ස්ටර් කෙනෙක් වෙලා. ඒකට පිළියමක් හොයාගෙන තමයි හැරී මේ ලෝකයට ඇවිත් තියෙන්නේ. ඒ නිසා හැරි ස්ටාර් ලැබ් එකේ ඉන්න සිස්කොටයි, කේට්ලන්ටයි කියනවා එයාව කොහොම හරි සුපිරි වීරවරියක් වෙන එක නවත්වන්න කියලා. ඔය අතරේ ජෙසී ස්පිඩ්ස්ටර් කෙනෙක් වුන එක ගැන වොලි දුකින් ඉන්නේ. ඒ වෙන මොකටවත් නෙවෙයි අදුරු පදාර්ථය එයාට වැදුනට එයත් ස්පීඩ්ස්ටර් කෙනෙක් නොවුන නිසා.

ඔය අතරේ නගරයේ කෙනෙක්ට කවුදෝ ලයිට් කනුවකින් පහර දීලා. ඉතින් පොලිසිය ඒ ගැන පරික්ෂා කරනවා. ඒ කෙනාගේ දුව වුන ෆ්‍රැන්කී පොලිසියට ගෙන්නනවා ප්‍රශ්න කරන්න. ඒ වෙලාවේ ජුලියන් කියපු දෙයක් නිසා ෆ්‍රැන්කිගේ ඇත්ත තත්වය මතු වෙනවා. එයාගේ ඇගට මැජෙන්ටා කියලා මෙටා මිනිහෙක් ඇවිත්. එයාට ලොකු ශක්තියක් තියෙනවා වගේම එයාට බලයෙන් ඕනිම දෙයක් පාලනය කරන්න පුලුවන් වෙනවා. ඉතින් ඒ කෙනා තමයි සමහර වෙලාවට ෆ්‍රැන්කිගේ ඇග පාලනය කරන්නේ. ඔය අතරේ වොලි තවමත් අවුලෙන් ඉන්නේ. ඉතින් එයාව සනසන්න ජෙසී එයත් එක්ක යනවා. ඒ යද්දි තමයි ජෙසිට බලය ලැබුන විදිය වොලි දැනගන්නවා. ඒ විදියට වැඩ කරන්න ගිහින් තව ටිකෙන් වොලි ලොකු තුවාලයක් කරගන්නවා. හැබැයි ඉතින් ජෙසී හිටපු හින්දා එයා බේරෙනවා.

ඔය අතරේ මැජෙන්ටා ආයෙමත් ක්‍රියාත්මක වෙලා. එයා ෆ්‍රැන්කිගේ තාත්තා මරන්න ඉස්පිරිතාලයට යනවා. ගිහින් ලොකු තෙල් නැවක් ඒ බිල්ඩින් එකට වට්ටවන්නයි හදන්නේ. ඒ වෙලාවේ ෆ්ලෑෂ් ගිහින් ඒ තෙල් ටැංකිය නවත්වා ගන්නවා. ඒ වගේම මැජෙන්ටා නවත්වන්න එයාට තනියම බැරි නිසා එතනට ජෙසී එනවා. ජෙසී යන එකට අකමැත්තෙන් වුනත් හැරී කැමති වෙනවා. කොහොම හරි ෆ්ලෑෂ්ට පුලුවන් වෙනවා ෆ්‍රැන්කි ඇතුලේ ඉන්න මැජෙන්ටව පරද්දන්න එයාව දිරිමත් කරන්න. ඒ වැඩේ හරි ගියපු නිසා අර තෙල් නැවෙන් හැමෝම බේරෙනවා. ඒ වගේම ෆ්‍රැන්කි හොද කෙනෙක් වෙනවා. හැබැයි ඉතින් මැජෙන්ටා තවමත් එයාගේ හිත ඇතුලෙයි ඉන්නේ. මේ වැඩෙන් පස්සේ හැරී තේරුම් ගන්නවා ජෙසීට එයාගේ බලයෙන් මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන් කියලා. ඒ වගේම එයා තිරණය කරනවා තව ටික දවසක් ඉදලා ජෙසීට ඒ වේගය ගැන බැරී ලවා දේවල් කියලා දෙන්න.

මේ හැමදේටම පස්සේ ආයෙමත් බෙරියි අයරිසුයි තවත් හමුවකට යනවා. ගිහින් සතුටින් ඒ හැන්දෑව ගත කරනවා. ඔය අතරේ ජෝ බෙරීටයි, ජුලියන්ටයි විඩියෝ එකක් පෙන්වනවා.  ඒ ඇල්කමි ඇවිත් අයන් හෙයිට්ස්වල ඉන්න ක්ලැරිස්ව මරලා දාන එක. හැබැයි ඒකෙ ඇල්කමි පේන්න නෑ. ඉතින් මෙයාලට ඒ විඩියෝ එක ලොකු ප්‍රශ්නයක් වෙනවා…

ඉතින් මෙයාලට ඇල්කමි ගැන හෝඩුවාවක් ලැබේවිද? බෙරීට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න මෙතනින් ඉවර වෙයිද? ජෙසී දිගටම ස්පීඩ්ට්ස්ටර් කෙනෙක් විදියට කට්ටියට උදව් කරයිද? මේ දේවල් දැනගන්න කොටස බලමු… . . ^_^

මීළඟ උපසිරසෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

The Flash (2014) on IMDb

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

 

The Flash 2014 S03E04 x264 HDTV-LOL

The.Flash.2014.S03E04.720p.HDTV.X264-DIMENSION

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

27,238 downloadsDownload The.Flash_.2014.S03E04.Baiscopelk.com_.rar27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode>>

Subtitles

27,238 downloadsDownload Subtitles27 KB

92 comments

  1. sasindhu

    ekmanatama sub eka dhammata thanks bro!!!

  2. BAMBA

    thanx sahooo....

  3. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.........

  4. එල්. සී. දමැල්

    උපසිරසට ස්තුතියි කවිඳු සහෝ...
    මීළඟ කොටසින් ලබන සතියේ හමුවෙමු...

  5. Malshan Hasaranga

    thnku

  6. Sahan Sithumina

    godak sthuthi saho sub ekta

  7. Amila Manoj Kumara

    බොහොම ස්තූතියි සහෝ

  8. D

    thnq mchn

  9. D J Ushan Remixer

    අඩේ සබ පරක්කුයි වගේ අවුලක් නෑ බන් එල

  10. රයන් ද සිල්වා

    සිංහල උපසිරසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  11. yumal

    Thankzz bro!!!

  12. ayesh

    thank you

  13. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  14. Priyantha Buddhika

    thanx bro.. gr8 work

  15. chamod

    thanx broo

  16. Gihan Iddamalgoda

    thanx 4 sub.

  17. Udara Damith B/K

    බොහොම ස්තූතියි
    /////////////
    **************
    //////////////////
    **************

  18. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ.

  19. sandun

    ane bn ai bn mehema karanna..... 4 dala thiyana nisa deta kapagena download kala dala thiyanna 4 namai a unata 3..... ubala mokak hari naduwak denawa bn hama thissema.. aparade bn card eka

    1. sandun

      mata me sub ekata hariyana link eka kauru hari ikmanata denawada

  20. Neer

    Kawadawathma maga arinne nam na.thanx for the sub.

  21. ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
    ජය වේවා!!!

  22. Prasad Randunu

    Thank u so much... We were waiting for this. Thk u again.. Love bro..

  23. S.K. Ruchiranga

    elma sahoo

  24. nisii

    niyamai bro. thanks

  25. SAJITH UDITHA

    හප්පා... මේක එනකං තමයි මෙච්චරවෙලා හිටියෙ... තැන්ක්ස් ආ...

  26. Kaazz_bat

    තැන්කූ බ්‍රෝ සබට,. එලම්

  27. upul

    thanks bro!! good luck!

  28. Lahiru Lakmal

    Thanks for sub....
    Puluwannnam rar nathuwa zip widihata dennako..

  29. Gathsara Umesh Kumara

    බොහෝම ස්තූතියි කවිදු අයියා...ඊලග එපියෙන් හමුවෙමු...

  30. sherlock-galle

    Thanks for the flash sub

  31. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaa

  32. akc madhushka

    tnx

  33. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති සහෝ

  34. tanya

    Thank you so much !!

  35. dilan

    thanks bro

  36. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  37. lakshan

    Thanks

  38. Sanath Indika

    thx broo

  39. mindika

    Thanks !!!!!!!!!!!!!!

  40. Kasun

    බොහොම ස්තූතියි සහෝ.....

  41. Manoj Hemantha

    සබට තැන්කු සහෝ......... extra torrent එකේ ඔනේම ටොර්න්ට් එකක් තියෙනවා

  42. Amila Mudalige

    Sub ekta Thanks saho

  43. Thineth Piyum

    Thanx Brother....

  44. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. Rachitha Isanka

    Thanks BRoo...

  46. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D

  47. Thisara Laksitha

    සහෝ E5 sub එක ඉක්මනට ඳන්න කෝ

  48. kasun kumara

    sub supiri. e..th film 1kak release wela dawasakatath wada yanawane sub danna. godak parakkui...

  49. kasun

    Ela mchn....

  50. Thisara Laksitha

    broooooo# sub aka wegahata danna godak parakku aiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.