Watch Trailer

The Flash [S04 : E11] Sinhala Subtitles | දිගැටි නයිට්වරයාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

දිග නිවාඩුවකට පස්සේ ආයෙමත් ඔයාලා කැමති ෆ්ලෑෂ් කතාව මේ සතියේ විකාශය වෙන්න පටන් ගත්තා. ගොඩක් කාලයකින් කතාව බැලුවේ නැති නිසා කලින් කොටසේ වුන දේවල් මුලින්ම අපි මතක් කරගෙන ඉමු. ගිය සතියේ කොටස සම්පුර්ණයෙන්ම වාගේ වෙන්කරලා තිබුනේ බෙරී ඇලන්ගේ නඩු වාරය ගැනයි. හැබැයි පේන විදියට ඒ කොටසෙන් ඒ උසාවියේ සිද්ධි ටික…

දිග නිවාඩුවකට පස්සේ ආයෙමත් ඔයාලා කැමති ෆ්ලෑෂ් කතාව මේ සතියේ විකාශය වෙන්න පටන් ගත්තා. ගොඩක් කාලයකින් කතාව බැලුවේ නැති නිසා කලින් කොටසේ වුන දේවල් මුලින්ම අපි මතක් කරගෙන ඉමු. ගිය සතියේ කොටස සම්පුර්ණයෙන්ම වාගේ වෙන්කරලා තිබුනේ බෙරී ඇලන්ගේ නඩු වාරය ගැනයි. හැබැයි පේන විදියට ඒ කොටසෙන් ඒ උසාවියේ සිද්ධි ටික ඉවර වෙයි වගේ. හැබැයි ඉතින් ඒක හිතන තරම් ලේසි නෑ. මොකද කතාවේ හැටියට ෆ්ලෑෂ් ටීම් එක ඩෙවෝගෙ මිනිය බෙරීගේ ගෙදර තිබුන එකේ වැරැද්ද ඩෙවෝගේ වයිෆ්ගේ වැරැද්දක් විදියට පෙන්වන්න හැදුවත් එයාලට ඒ ගැන කරන්න පුලුවන් ලොකු දෙයක් තිබුනේ නෑ. මොකද හතුරන්ගෙන් හොදම කෙනෙක් විදියට ඩොවෝ හොදටම සැලසුම් කරලා තිබුනා මේ දේවල් ගැන. ඒ වගේම හැමදේකටම එයා සුදානමින් ඉදලා තියෙන්නේ.

නඩුවට අමතරව ෆ්ලෑෂ් ටීම් එක විකිරණ පිටකරන මෙටා මිනිසෙක්ව නැවැත්තුවානේ. හැබැයි ඉතින් බැරී ගැන හිතන්නේ නැතිව මේ වෙන මෙටා මිනිසෙක් එක්ක සටන් කරන එක කාගේ අදහසක්ද මන්දා. මොකද එයාලට තිබුන ලොකුම ප්‍රශ්නය බෙරීව හිරේ යන්නේ නැතිව නිදහස් කරගන්න එකනේ. ඒ වගේම අපිට තිබුන ප්‍රශ්නයක් තමයි බෙරී එයා ෆ්ලෑෂ් කියලා ලෝකයාට කියයිද කියන එක. මොකද මේ කතාවේ හතරවෙනි සිසන් එකේ ඒ වගේ ලොකු දෙයක් එලියට දානවා කියන්නේ ලොකු අවධානමක්. හැබැයි ඉතින් මතකනේ ඇරෝ කතාවේ ඔලිවර් තමයි ඇරෝ කියලා කියන්න කොච්චර නම් කාලයක් ගියාද කියලා. කොහොම වුනත් අන්තිමේට බෙරීගේ නඩුවෙන් පස්සේ එයාව ජීවිතාන්තය දක්වා හිරේට දැම්මා. ඒ විතරක් නෙවෙයි එයාව එයගේ තාත්තා හිටපු හිරකූඩුවටමයි වැටුනේ. ඉතින් පේන විදියට තව කොටස් කීපයක්ම යාවි බෙරීව මෙතැනින් නිදහස් වෙන්න. ඉතින් මේ දේවල් එක්ක ෆ්ලෑෂ් ටීම් එකේ වගේම සෙන්ට්‍රල් සිටි එකේ මොනවා වෙයිද? ඒ ගැන දැනගන්න අපි මේ කොටස බලමු…  ­^_^

මීලග කොටසන් හමුවෙන තුරු ඔබට ජය… . . !

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

16,664 downloadsDownload The-Flash-S04E11.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

16,664 downloadsDownload Subtitles31 KB

128 comments

  1. chani

    බොහොම ස්තූතියි

    1. sanjeewamadhu

      Thnx sub ekta

  2. prasanna chamara

    Niyamai thanks bro

  3. kavika supun

    Thanks saho

  4. Lushan Tharinda

    Subata thanks bro...
    Puluwannam scorpion, Lucifer walatath sub denna.

  5. madushanrfdo

    Keep going machn ubala nisa thama api tv series ekak hri balnne

  6. Anuruddha Leo

    තැන්ක්ස් ඇරෝ මල්ලි...

  7. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  8. MC

    Subata thanks bro…

  9. Pasindu_Amanda

    bohoma sthuthi sahoo

  10. lahiru sadaruvan

    THANK YOU SO MUCH BRO

  11. GayanT

    ftta

  12. Kalum

    thanks bro

  13. Rasikalakmal

    Thanks kavi. Niyamai.

  14. Tharushademn

    Tnx bro .

  15. macrocomlk

    Thanks brother...!!!

  16. Chamod_Sasitha

    Thankx saho
    Me karana sewayata obata bohoma tuti

  17. nkrtharinda95

    Thankyou for sub

  18. Anuradha1996

    Thanks bro

  19. Chanky

    Thnx bro

  20. samincmb

    Thank you.....

  21. lasaa

    Thanks machan

  22. M.R.Insaf

    Thanks saho...

  23. AshanChathuranga1997

    Thanks bro

  24. Janitha Udayanga

    Patta ayye..... Thank u

  25. Subhash13

    Good work ... dc's legend of tomorrow sub one macho...

  26. JL Fernando.

    Thanks Bro.

  27. lasindu_kk

    Thanks for sub

  28. Prasad Randunu

    Ah Kavindu Sahooo.. Gda kaalekin. Tnk u sub ekata. Jaya wewa !

  29. Hash1000

    thanks bro

  30. viraj_perera

    ela bro, digatama demu..........

  31. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  32. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.....

  33. Mahesh ruwan

    බොහොම ස්තුතිය සබ් එකට

  34. thanula D

    සබ් එකට තෑන්ක්ස් සහෝදරයා.ජයවේවා.....

  35. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට...බුදුසරණයි..!

  36. swarna_udayanga

    CAsi thanks saho wada tyn mehema hari ikmnt dunna good luck bn

  37. laksheranga_

    thank you mchan sub ekta :D all the best digatama karapan (y)

  38. pdcmadusanka

    Thank u bro enakan balan hitiye

  39. tgjsg

    Sub download wenne nane e mokada?

  40. subodha

    Thanks...

  41. MMJ

    Thnks bro

  42. udara kulathunga

    thnks bro

  43. asala

    එල බන්

  44. indikarock

    Thanx macho.....

  45. aks

    thanks... elama...

  46. 100

    Sub eaka thanx saho

  47. 100

    Sub eaka thanx

  48. Prashan

    Thnx Brother ... Keep it up

  49. Johncena

    Thank

  50. KasunRe

    බොහොම ස්තුතියි සහෝ......

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.