Watch Trailer

The Flash [S05 : E07] Sinhala Subtitles | වෙදර් විච් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිත්‍රවරුනි සතියකට පස්සේ ඔන්න අපි ආයෙත් හත්වෙනි කොටස එක එකතුවෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. නෝරා අනාගතයේ ඉඳන් ඇවිත් ගොඩාක් දේවල් වෙනස් කලා. ඒ වැඩෙන් කාල රාමුව වෙනස් වෙන නිසා ඉස්සරහට සිද්ධවෙන්න තියෙන දේවල් වෙනස් වෙන්න ගත්තා. ඉතින් ඉස්සරහාට තව මොනවායින් මොනවා වෙයිද දන්නේ නෑ. කලින් සතිය ගැන පොඩ්ඩක…

ඉතින් මිත්‍රවරුනි සතියකට පස්සේ ඔන්න අපි ආයෙත් හත්වෙනි කොටස එක එකතුවෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. නෝරා අනාගතයේ ඉඳන් ඇවිත් ගොඩාක් දේවල් වෙනස් කලා. ඒ වැඩෙන් කාල රාමුව වෙනස් වෙන නිසා ඉස්සරහට සිද්ධවෙන්න තියෙන දේවල් වෙනස් වෙන්න ගත්තා. ඉතින් ඉස්සරහාට තව මොනවායින් මොනවා වෙයිද දන්නේ නෑ. කලින් සතිය ගැන පොඩ්ඩක් මතක් කරන්නම්. කලින් සතියේ අපිට මුණගැහුන විශේෂ මෙටා චරිතය තමයි අයිසිකල්. ඒ කියන්නේ කේට්ලන්ගේ තාත්තාගේ ඇඟේ ඉන්න අනික් චරිතය. සිස්කෝ නිසා කොහොමින් කොහොමහරි අයිසිකල්ගේ ගැටේට අහුනොවී ෆ්ලෑෂ් ටීම් එකට ඇත්ත තත්වය දැනගන්න පුලුවන් උනා. හැබැයි ඉතින් එයා එක්ක හැප්පෙන එක එච්චර ලේසි උනේ නම් නෑ. අයිසිකල්ට ඕන උනේ කේට්ලන්ගේ තාත්තාව සම්පූර්ණයෙන්ම නැතිකරලා දාන්න. ඉස්සරහට ඉතින් මොකක් වෙයිද කියලා අපි බලමු. මොකද කේට්ලන්ටත් කිලර් ෆ්රොස්ට්ව පාලනය කරගන්න බැරි කාලයක් තිබුනානේ. ඉතින් ෆ්ලෑෂ් ටීම් එක සිකේඩා සොයා යන ගමනේ, සිකේඩාගේ දුව කියන චරිතය ගැන විස්තර හොයාගන්න පුලුවන් උනා.  මම දුව කියන චරිතය කියලා කිව්වේ, ඒ ඉන්නේ සිකේඩාගේ දුව නෙමෙයි නිසා. ඒ ඉන්නේ සිකේඩාගේ සහෝදරියගේ දුව. ඉතින් එයා කොහොමද සිකේඩා ලඟ ඉන්නේ කියන එක ඔයාලාට අද බලාගන්න පුලුවන් වෙයි. ඉතින් අද කොටසේ ෆ්ලෑෂ් ටීම් එකට හැප්පෙන්න වෙන්නේ වෙදර් විසර්ඩ්ගේ දුව ඒ කියන්නේ වෙදර් විච් එක්ක. එයාටත් තියෙන්නේ එයාගේ තාත්තාට වගේ කාලගුණය පාලනය කිරීමේ හැකියාවක්. හැබැයි එයා පාවිච්චි කරන්නේ සැලි සැටලයිට් එකේ මධ්‍යයේ කොටසක්. ඉතින් අපි බලමු අද කොටසේ මොකද වෙන්නේ කියලා. එහෙනම් ඊලඟ සතියේ මුණගැහෙමු. ජය!!!

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

13,894 downloadsDownload Flash-S05E07.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

13,894 downloadsDownload Subtitles31 KB

64 comments

  1. madushanrfdo

    ✌️❤️

  2. Hashboy

    thx bro.. good luck

  3. SASANDA SENEVIRATHNE

    supiri thnks aiye

  4. S.K. Ruchiranga

    thzzzz sub ekt

  5. aks

    Thanks...

  6. djtd roy

    thank u bro

  7. Rumesh Asanka

    thank you

  8. Kingdomd

    Thanks bro

  9. Kavinda

    sub ekata thanks bro

  10. Nilush Angana

    Sub ekata thanx

  11. D J Ushan Remixer

    තෑන්ක්ස් බං ❤️❤️

  12. Gayan_madushanka_

    Thanks bro

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  14. Uvindu Dilshan

    Sub ekata thankx bro

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. ak

    Sub ekata thanks.

  17. thanula D

    ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.............!

  18. Roshan warnapura

    සුපිරියි ඔයාලනම්. ඉක්මනටම baiscopdawnlorad එකට copyය එවන්න .
    ..........ජයෙන් ජය.............!

  19. Milind@

    Thanks saho

  20. RsHaddock

    සුපරි සහෝ ........

  21. Madushanka

    Thanks...

  22. Shehan Pramuditha

    Thanks broh❤️

  23. ලනා

    බොහොම ස්තූතියි සහෝදරයා❤️

  24. 100

    Sub eakata thanks

  25. NisalaRandeniya

    niyami bro.. thanks sub walata.. api episode eka downlord karalath sub enakan innawa balanna. godak wada madde kohoma hari apita sub hadala gena ekata godaak sthuthi...!!!

  26. Viraj

    sub ekata thanks saho..

  27. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි මචෝ

  28. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  29. Thilina15

    thanks oyala nethnam film balala hamarai

  30. Gayashan Nishantha

    Sub ekata thanx....

  31. Lakshan

    Thanks Bro.

  32. Mr.pamz

    thank you brother

  33. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  34. chathu_naayak

    Sub ekt thnkz sahooo❤

  35. chanaka_kg

    Thanks ayye sub walata. All'the best

  36. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  37. RKO

    Thanks bro

  38. Kulanjana Maduranga

    subata thanks saho..

  39. Udara Damith Dissanayaka

    elllllll

  40. Ayesh Prashan

    Thank You

  41. s.s.m

    tz sub ekata...

  42. Deshani

    thank you

  43. YasasPerera

    thaks mchn

  44. Prabod Nandasiri

    Thnx mchn sub ekata

  45. lahiru sadaruvan

    thankz brother

  46. Haritha245

    උපසිරැසියට ගොඩක් ස්තුතියි

  47. ravidu ishan

    Tnx mchn sub ekata ..!!

  48. chathurangachathuranga

    Sub eka ela
    Thanks

  49. TharakaWAS

    Thanks for sub...!!!

  50. ThusharaIndunilRathnayaka

    Sub ekata thanks...!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.