Watch Trailer

The Witcher (2019-) [S01 : E04] Sinhala Subtitles | විමතියේ නියමය… [සිංහල උපසිරසි සමඟ] (18+)

ඔන්න එහෙනම් හැකි ඉක්මනින් විචර් කතා මාලාවෙ හතරවෙනි කොටසත් අරගෙන ආවා. උපසිරැසි ටික එක පිට ලැබෙන නිසා ආයෙ කලින් සිද්ද වුන දේවල් පිළිබඳව මම ආයෙ මතක් කරන එකේ තේරුමක් නැහැනෙ, ඒ නිසා මට මේ කොටසෙ අහුවුන පොඩි දේවල් ටිකක් පිළිබඳව ඔයාලට කියලා මගෙ ලිපිය ඉවර කරන්නම්, ඒ විස්තර ඔයාලට කතාව බලන් යද්දි වැදගත් වෙයි…

ඔන්න එහෙනම් හැකි ඉක්මනින් විචර් කතා මාලාවෙ හතරවෙනි කොටසත් අරගෙන ආවා. උපසිරැසි ටික එක පිට ලැබෙන නිසා ආයෙ කලින් සිද්ද වුන දේවල් පිළිබඳව මම ආයෙ මතක් කරන එකේ තේරුමක් නැහැනෙ, ඒ නිසා මට මේ කොටසෙ අහුවුන පොඩි දේවල් ටිකක් පිළිබඳව ඔයාලට කියලා මගෙ ලිපිය ඉවර කරන්නම්, ඒ විස්තර ඔයාලට කතාව බලන් යද්දි වැදගත් වෙයි කියලා හිතනවා.

01. Conjunction of the Spheres
මේ කියන්නෙ නවකතාවල තියන සිදුවීම් වලට වසර 1500 පමණ පෙර සිදුවුන මහා ව්‍යසනයක් පිළිබඳව, මේක විචර් මල්ටිවර්ස් එකටම සිදුවුන ව්‍යසනයක් ග්‍රහලෝක එකිනෙක ගැටීමෙන් වගේ, මේකෙන් ඇතිවුන මානයක “අස්වාභාවික ” ප්‍රාණීන් හරියට ගුල්ස්ලා, ග්‍රෙවියර්ස්ලා, සහා වැම්පයර්ලා වගේ අය හිරවෙලා ඉන්නවා.

02. Law of Surprise
මෙහෙම හිතමු අපි කෙනෙක් මරනෙකින් බේරගන්නවා ඒ වෙනුවෙන් ඒ තැනැත්තා අපිට යමක් ඉල්ලන්න කියනවා, හැබැයි එහෙම නොයිල්ලන අයට පුළුවන් මේ නීතිය ඉල්ලන්න, මේකෙදි ඒ තැනැත්තට ඒ බේරගත්ත පුද්ගලයගෙ අලුත උපන් දරුවෙකුට වගේ නොහිතන ත්‍යාගයකට හිමිකම් කියන්න ලැබෙනවා. සරලව ඕක තමා විමතියේ නියමය කියන්නෙ.
සීරි කියන්නෙත් ගැරල්ට්ට එහෙම ලැබෙන කෙනෙක් තමයි, දැනගන්න ලැබෙයි ඉස්සරහට ඒ ගැන.

03. Brokilon Forest
බ්‍රොකිලොන් වනය නැත්නම් මරණයෙ වනාන්තරය නමිනුත් මේක හදුන්වනවා. බොකිලොන් වනය ඇවිත් මහද්වීපයෙ තියන පැරණිම වනාන්තර වලින් එකක් වගේම මිනිසුන්-නොවන (non-human) අයගෙන් සමන්විත උතුරු ප්‍රදේශයෙ තියන රැජිනක් විසින් පාලනය වෙන සහා කිසි දිනක කාටවත් යටත් නොවන රාජ්‍යයක්.
මිනිසුන් නොවන ( non-human )අය කියලා සදහන් වෙන්නෙ,
*Dryads
*Dwarves
*Elves
*Gnomes
*Halflings
*Bobołaks
dryads සහා hamadryads ගෝත්‍ර තමයි මේක පාලනය කරන්නෙ, ඒ වගේම විචර්වරුත් මිනිසුන්-නොවන කාණ්ඩයට තමයි අයිති වෙන්නෙ.

ඒ වගේම තමයි ඔයාලා මේ කතාව බලද්දි ටිකක් විමසිල්ලෙන් බලන්න වෙනවා, මොකද මේකෙ ටයිම් ලයින් කිහිපයක්ම යන නිසාත් ඒවා කතාවෙ අපිට වෙන් කරලා පෙන්නන්නෙ නැතුව යන නිසාත්, නැත්නම් බලන් යද්දි අවුල් ගතියක් දැනෙයි මොකක්ද වෙන්නෙ කියලා. එහෙනම් ඔන්න මගේ වැඩ මෙතනින් නිමයි ඊලග කොටසත් ඉක්මනින්ම රවිදු මලයා අරන් එයි. එහෙනම් මම ගියා. ජය වේවා!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

52,826 downloadsDownload The.Witcher.S01E04.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

52,826 downloadsDownload Subtitles30 KB

81 comments

  1. pussellawa12

    thanks for sub. give us others also as soon as posible

  2. Ishan Madusha

    සබ් එකට ස්තූතියි

    1. harith98

      Thankssss

  3. Navoo

    Thanks broo sub ekt.....

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. ruvinda_dilshan

    thanx lot

  6. Dilanka Maduwantha

    thanks bro..

  7. Massanka

    සබට ස්තූතියි සහෝ

  8. Nilupul Madukapriya Perera

    උපසිරසියට තැන්කු වේවා ලහී

  9. Sahan Sulakkhana

    sub ekata thanks saho

  10. McMillanStyles

    ස්තූතියි, අනිත් එවාත් දාන්නකෝ...

  11. Pasindu16022

    Thanks bro.

  12. kalindu adhikari

    supiri mchnla tncx

  13. madusanka sanjaya

    මෙහෙම සබ් දෙනවට කට්ටියට බොහොම පිං

    1. Thrasadu

      Tnx bro

  14. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි ලහිරු අයියේ සබ් එක ඉක්මනට ගෙනාවට. ජය වේවා...!!

  15. Asitha.pramoth

    දේවාරූඩයෙන් සබ් ටික දීගෙන දීගෙන යනවට පිං ඈ

  16. Rumesh Asanka

    thank you

  17. MC

    Thank u

  18. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට

  19. Mr.pamz

    Thanks brother...Merry Christmas!!!

  20. Wishmika Probodana

    Tnx u broo... next episode ekth ikmnt onerr✌️

    1. anu1998

      Thank you for your support

  21. iksh@dow

    ty

  22. Isurunuwan_wijemanna

    Thankz bro,

  23. rockz2020

    බොහොම ස්තූතියි සහෝ!✌❤
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    තුන්වන කොටස නෙවෙයි හතර වන කොටස ඈ ;)
    පුළුවන්නම් The Dark Crystal: Age of Resistance 2019 series එකත් කව්රු හරි දෙන්න.✌

  24. sacheee35

    Thank you for the subtitles

  25. WM sithmaka

    S*** එකයි බයිස්කෝප් එකයි කරට කර තරගයේ .මුල් එපි 2 ක S*** එකෙන් ඉක්මනට දුන්නා.බයිස්කෝප් උබලා පරක්කු උනා.දැන් ආයේ 3,4 ඉක්මනට දුන්නා ,අරුන්ට කලින්...ජයින් ජය ,ඊලග එපි ටිකත් ඉක්මනට දෙමු

  26. kevinpetersen

    Thank you!

  27. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  28. Amila Mudalige

    Sub ekta Thanks

  29. Tharidu

    Thank you:)

  30. YasasPerera

    thank you broooo

  31. Ayesh Prashan

    Thank You

  32. ප්‍රශාත් මදුෂංක

    Thank you

  33. Suranjan

    Thanks jayawewa.....!

  34. Naveen Rangana

    Thanks for Subtitle........
    Jayawewa........!!!!!!!!!!!

  35. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  36. Thilesh De Silva

    Thank you very much

  37. Shaggie

    Thnks mchn

  38. Sandarunimsara

    Sub ekata tnx bro

  39. abcdbaiscope

    hammo visthareta thanx..ep 4k balala meka kiyevve.time line aula hinda manchan vela hitiye,thanx for the sub and description

  40. gayan215

    bohoma sthuthi saho..

  41. Kavishna

    thnx bro...

  42. Hemal

    Thank you

  43. Cocdilshan

    Tnx bro

  44. s.s.m

    tz sub ekata....

  45. suranuwan

    thanks sub ekata...

  46. milinda gayashan

    thank you bro

  47. Rumesh dhanushka

    Thanks brother

  48. lakshitha20

    ස්තූතියි සහෝ..

  49. A JAYANATH

    බොහොම ස්තුතියි උපසිරසට
    ජයවේවා....

  50. Hiran Eranda

    thanks for sub

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.