Watch Trailer

Ancient Aliens [S02 : E07] with Sinhala Subtitles|දේවදුතයන් හා පිටසක්වලයන්. [සිංහල උපසිරැසි සමඟ]

ඒක දේවවාදී ආගමික සම්ප්‍රදායන්වල ලේඛන පිරෙන්න දේව දුතයන් ගැන විස්තර තියෙනවා. මොවුන් ඇත්තටම වරදවා වටහා ගත් පිටසක්වලයන්ද? බයිබලය ඇතුළු එම ලේඛන වැරදියට අර්ථකථනය කල අයිතිහාසික වාර්තාද? එහෙමනම් එම ලේඛනවල කියන අයුරෙන්ම දේවදුත-පිටසක්වලයන් ආයෙමත් අපේ ලෝකෙට එයිද පෙර ඔවුන් පැමිණි අවස්ථාවේ අවසන් නොවූ සටනක් අවස…

ancient-aliens 2
ඒක දේවවාදී ආගමික සම්ප්‍රදායන්වල ලේඛන පිරෙන්න දේව දුතයන් ගැන විස්තර තියෙනවා. මොවුන් ඇත්තටම වරදවා වටහා ගත් පිටසක්වලයන්ද? බයිබලය ඇතුළු එම ලේඛන වැරදියට අර්ථකථනය කල අයිතිහාසික වාර්තාද? එහෙමනම් එම ලේඛනවල කියන අයුරෙන්ම දේවදුත-පිටසක්වලයන් ආයෙමත් අපේ ලෝකෙට එයිද පෙර ඔවුන් පැමිණි අවස්ථාවේ අවසන් නොවූ සටනක් අවසන් කිරීමට?

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Ancient Aliens – Season 2 (3.42 GB)

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

682 downloadsDownload Ancient.Aliens.S02E07.baiscopelk.com_.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< previous Episodes                      All Episodes                        Next Episode >>

Subtitles by

MDG

Subtitles

682 downloadsDownload Subtitles34 KB

16 comments

  1. Práðèép Üðäýàñgå

    සුපිරි , දෙනකන් බලන් හිටියේ.. තැන්ක්ස් සබට....

  2. wimukthi

    ela ela.. godak kal balan hitiya meka denakam.... ikmanata anith kotas tikak danna saho.........

  3. Dimuthu

    Thank you!!!

  4. chin

    Mac anit ewat ikmanata denna puluwan nm hoday

  5. Sanath Perera

    MDG සහෝ මාත් ඔන්න පලවෙනි සීසන් එක අර ගත්තා... මොකද සහෝගෙ සබ් වල හොඳකම නිසාමයි....
    සීසන් ඔක්කෝටම සහෝම සබ් දෙන්න බලන්න...
    බොහොම ස්තූතියි සහෝ උපසිරසට …
    ජයෙන් ජය…

  6. Sajeevi

    Thanks

  7. අමිල

    බොහොම ස්තුතියි ඔබට....ගොඩක් කල් ඉදන් බලන් හිටියෙ....ගොඩක් ස්තුතියි ..

  8. දසුන් සුචරිත

    සබ දෙන එක නතර කරන්නත් එපා පරක්කු කරන්නත් එපා.වැඩේ නියමයි

  9. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Amila Mudalige

    Thanks Saho

  11. Samith

    දෙනකන් බලන් හිටියේ.. තැන්ක්ස් සබට…

  12. Anura

    Maga Balagena inne sub denakam

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. yeshu

    tnx

  15. chinthaka.max4

    thankx machan

  16. Anonymous

    thanks a lot!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.