ඔන්න ඉතින් Black Knight සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එකත් අරන් ආවා. ඉංග්‍රීසි උපසිරැසියේ තිබ්බ තේරුමේ වැරදි හින්දා වෙන භාෂාවක උපසිරැසියක් පරිවර්තනය කරලා හරිම තේරුම අරන් තමයි මන් සබ් එක කලේ. ඒකහින්දා තමා සබ් එක දෙන්න ටිකක් විතර පරක්කු වුනේ. එහෙනම් සීරීස් එක පැත්තට යං. මැයි 12 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා න…

ඔන්න ඉතින් Black Knight සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එකත් අරන් ආවා. ඉංග්‍රීසි උපසිරැසියේ තිබ්බ තේරුමේ වැරදි හින්දා වෙන භාෂාවක උපසිරැසියක් පරිවර්තනය කරලා හරිම තේරුම අරන් තමයි මන් සබ් එක කලේ. ඒකහින්දා තමා සබ් එක දෙන්න ටිකක් විතර පරක්කු වුනේ. එහෙනම් සීරීස් එක පැත්තට යං. මැයි 12 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වුනු මේ සීරීස් එක එපිසෝඩ් 6කින් සමන්විත වෙනවා. වොන් බිලියන 25ක් වගේ ලොකු වියදමකින් නිර්මාණය කරපු මේ සීරීස් එක Sci-fi – Action ශානරයන්ට අයත් වෙනවා. Black Knight සීරීස් එකේ අධ්‍යක්ෂණය වගේම තිරරචනයත් සිදුකරලා තියෙන්නේ Cho Ui Seok විසින්. Lee Yoon Kyun විසින් නිර්මාණය කරපු Black Knight කියන වෙබ්ටූන් එක පදනම් කරගෙන තමයි Black Knight නිර්මාණය කරලා තියෙන්නේ. නිකුත් කරලා දවස් තුනකින් නෙට්ෆ්ලික්ස් Top Non-English Series ලැයිස්තුවේ පළවෙනි ස්ථානයට එන්න Black Knight සමත් වෙනවා.

CAST – රංගන දායකත්වය
• Kim Woo Bin – 5-8
• Song Seung Heon – රියු සොක්
• Kang Yoo Seok – යූන් සා වොල්
• Esom – ජන්ග් සොල් ආ

-දෙවන කථාංගයෙන්-
සුල් ආ, සා වොල් දෙන්නා කලින් එපිසෝඩ් එකේ මුහුණ දුන්නු සිද්ධියෙන් සුල් ආ මැරෙනවා. 5-8 ඇවිත් සා වොල්ව බේරගන්නවා. මේ සිද්ධියට කලින් සාමාන්‍ය දිස්ත්‍රික්කයේ වුන පැහැරගැනීම් එක්ක සම්බන්ධයක් තියේ කියලා හොයාගන්නවා. ඉතින් මේ පැහැරගැනීම් වලට යතුර වුන බෙදාහරින්නා තමා 5-7. 5-7 මෙහෙම කරන්නේ චොන්ම්යොන්ග් ප්‍රධාන විධායක නිලධාරි රියු සොක්ගේ අණට. ඒත් 5-7ට මේක කරන්න කිසිම කැමැත්තක් නෑ. ඒකහින්දම 5-7 ට මැරෙන්න වෙනවා. දැන් සා වොල් සනීප වෙලා ඉන්නේ. හැබැයි මෙහෙම හොදට ඉන්නේ ඔළුවට වෙඩි පාරකුත් වැදිලා. ඉතින් මේකෙන් 5-8 දැනගන්නවා සා වොල් කියන්නේ විකෘතිභාවයක් තියෙන කෙනෙක් කියලා. ඊටපස්සේ සා වොල්ට ආරංචි වෙනවා බෙදාහරින්නෙක් වෙන්න පුළුවන් අවස්ථාවක් ගැන. ඒකහින්දා සා වොල් 5-8 ව හොයාගෙන යනවා. ඉතින් සා වොල්, 5-8 ව හම්බුනාම සා වොල්ට බෙදාහරින්නෙක් වෙන හීනේට යන්න පුළුවන් වෙයිද?
ඉතින් මන් තවත් කතාව කියන්න යන්නේ නෑ. කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා. එහෙනම් තුන්වෙනි එපිසෝඩ් එකෙන් හම්බෙමු. හැමෝටම සුභ දවසක්!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,100 downloadsDownload Black-Knight-S01E02.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2023-01-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නයන බුද්ධික
Subtitles
- #Black Knight S01 Sinhala sub
- #Black Knight S01E01 Sinhala sub
- #Black Knight season 1 sinhala sub
- #Black Knight Sinhala Sub
- #Black Knight Sinhala subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #නයන බුද්ධික
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
11 comments
Sahan Gayantha
Fan
Next tv series :the family :unbreakable bond (2023)
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජයBuddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Kasun Madhusanka
සබ් එකට ස්තූතියි. ඉතුරු එපිටිකටත් ඉක්මනට සබ් දෙමු.❤️❤️❤️
චූටි කිටියා
King the land rom-com 2023 aluthma kdrama ekata sub dennakooo ❤️❤️
thushara
black night. sub hoya ganna be
Sung Jin-Woo
සබ් එකට ස්තූතියි. ඉතුරු එපි 4ටත් ඉක්මනට සබ් දෙන්න.❤️
RavinduJ
Ithuru epi 4t denne naddo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



thanks a lot saho sub ekata