Watch Trailer

His Dark Materials [S03 : E03] Sinhala Subtitles | චින්තනයේ ශක්තිය! [සිංහල උපසිරසි]

කොහොමද බයිස්කොප්වාසින්ට? ඔන්න එහෙනම් මේ ආවේ තුන්වැනි කතාංගය එක්ක. එහෙමනම් අපි පෙර කොටස ගැන ආවර්ජනයක් කරගෙන ඉමු. කලින් කොටසින් මරීසාගේ ග්‍රහණයේ ඉන්න ලයිරාව හොයාගෙන විල් එනවා. තනියම නෙවේ යොරෙක් සහ බැල්තමස් එක්ක. ඉතින් විල්ට මගදීම අර දූපතේ ඉන්න පුංචි කෙල්ල අමාවත් හම්බ වෙනවා. අමා කැමැත්තෙන්ම ඉදිරිපත් ව…

කොහොමද බයිස්කොප්වාසින්ට? ඔන්න එහෙනම් මේ ආවේ තුන්වැනි කතාංගය එක්ක. එහෙමනම් අපි පෙර කොටස ගැන ආවර්ජනයක් කරගෙන ඉමු. කලින් කොටසින් මරීසාගේ ග්‍රහණයේ ඉන්න ලයිරාව හොයාගෙන විල් එනවා. තනියම නෙවේ යොරෙක් සහ බැල්තමස් එක්ක. ඉතින් විල්ට මගදීම අර දූපතේ ඉන්න පුංචි කෙල්ල අමාවත් හම්බ වෙනවා. අමා කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා ලයිරාව බේරගන්න උදව් කරන්න. විල් මරීසාට හොරා ලයිරාව මුදාගන්න උත්සාහයක නිරත උනත් ඒක අසාර්ථක වෙනවා වගේම මරීසා නිසාවෙන් විල්ගේ පිහියත් කැඩිලා යනවා.

ඔය අතරේ ඇස්රියෙල්ට එකතු වෙන ඔගුන්වේ ඇස්රියෙල්ගේ සේනා සංවිධානය කිරීමේ නිරත වෙනවා වගේම මහා සභාවේ ඉන්න ඇස්රියෙල්ගේ නියෝජිතයා වෙන සැල්මැකියාගෙන් ලැබෙන පණිවිඩයක් අනුව ඇස්රියෙල් පිහිය සහ ලයිරාව හොයාගෙන එන්න පිටත් වෙනවා. ඒ වගේම මහා සභාවේ ගෝමස් පියතුමා සේනාවක් එක්ක එන්නෙ ලයිරාව ඝාතනය කරන්න. හැබැයි විල් මරීසා සහ යොරෙක් නිසාවෙන් ඒ කාර්යය සිද්ධ කරගන්න වෙන්නෙ නැහැ.

ඒ වගේම දේවදූතයො අතරේ වෙන සටනකින් බරූක් මිය යනවා. ඒ වගේම ආක් ඒන්ජල් කෙනෙක් වෙන අලාර්බස් කියලා දේවදූතයෙක්ව ඇස්රියෙල්ගේ හිරබාරයට පත්වෙනවා වගේම මේ අලාර්බස්ගෙන් අධිකාරය ගැන යම් තොරතුරු වගයක් එහෙම දැනගන්න ලැබෙනවා. විශේෂයෙන්ම මෙටාට්‍රොන් කියලා ප්‍රතිරාජයෙක් ගැන.

එහෙමනම් ගිය සතියේ කතාවේ ඔහොම වෙන කොට මේ කොටසින් දැක බලාගන්න ලයිරාව මුදාගත්තට පස්සේ මොකක්ද වෙන්නෙ කියලා. එහෙමනම් ඊළග කොටසින් හමුවෙමු.

 

 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,461 downloadsDownload His-Dark-Materials-S03-E03.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,461 downloadsDownload Subtitles30 KB

4 comments

  1. Sanath Indika

    thx for sub

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  3. Anonymous

    The last kingdom s05 sinhala sub continue kranna puluwan da plz..☹️☹️

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.