Watch Trailer

Colony [S02 : E09] with Sinhala Subtitles | අහසින් ආ අමුත්තා! [සිංහල උපසිරසි සමඟ]

හොදයි මේ එකතුවෙන්නේ නමවෙනි කොටසත් එක්කයි. සුපුරුදු පරිදි පසුගිය කොටස්වල සිදුවීම් මතක් කරලා ඉන්නම්. බ්‍රෑම් හිටපු වහල් කඳවුරේදී RAPලාගේ යානයට එල්ල වෙච්ච ත්‍රස්ත ප්‍රහාරය නිසා ඒ වහල් කඳවුරට අත්වුනේ භයානක අවසානයක්නේ. ඒක වලක්වගන්න සනයිඩර් පුළුවන්තරම් උත්සහ කලත් එකෙන් වැඩ උනේ නැහැ. හැබැයි බෝමන් පවුලේ වා…

හොදයි මේ එකතුවෙන්නේ නමවෙනි කොටසත් එක්කයි. සුපුරුදු පරිදි පසුගිය කොටස්වල සිදුවීම් මතක් කරලා ඉන්නම්. බ්‍රෑම් හිටපු වහල් කඳවුරේදී RAPලාගේ යානයට එල්ල වෙච්ච ත්‍රස්ත ප්‍රහාරය නිසා ඒ වහල් කඳවුරට අත්වුනේ භයානක අවසානයක්නේ. ඒක වලක්වගන්න සනයිඩර් පුළුවන්තරම් උත්සහ කලත් එකෙන් වැඩ උනේ නැහැ. හැබැයි බෝමන් පවුලේ වාසනාව නම් කවදාවත් අවසන් වෙන්නේ නැති බව තවත් වතාවක් තහවුරු කරමින් බ්‍රෑම් බෝමන්ව ස්නයිඩර් බේරාගන්නවා. ඒකට අග්‍රආන්ඩුකාරවරියට එයා මොකක් හරි හොද හේතුක් කියන්න ඇති. ඒ වගේම බෝමන් ගෙදරට එල්ල වෙච්ච රක්ත හස්ත ප්‍රහාරය ගැනත් මතක ඇති කියලා හිතනවා. චාලිගේ ඉව නිසා ග්‍රේසිගේ ජීවිතය බේරගන්න පුළුවන් උනත් අසරන ලින්ඩ්සිට අවසන් ගමන් යන්න සිදුවෙනවා.

එහෙමනම් අද කතාව පැත්තට හැරෙමු. අද කතාව මුළු සීසන් එකේම උච්චතම කොටසක් කියලා කියන්න පුළුවන්. බෝමන් පවුල මේ වෙනකොට සම්පුර්ණයෙන්ම නැවත එකතුවෙලා තියෙන්නේ. ඉතිං අද කතාවේ සිදුවීම් ගැන කිව්වොත් කතාව බලලා වැඩක් නැතිවෙනවා. මෙහෙම කියන්නම්. අද ලොස් ඇන්ජලීස් කොලනියට පිටතින් අමුත්තන් දෙන්නෙක් එනවා. ඒ එන්නේ මොකටද කිලා කතාව බලන්නකෝ.

මීළඟ කොටසින් හමුවෙමු.

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Colony.S02E09.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,342 downloadsDownload Colony-S02E09.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1

Next BT1

             

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,342 downloadsDownload Subtitles25 KB

13 comments

  1. LAHIRU NUWAN

    niyami,,, sub ekta tnx,, ilaga ekath danoo

  2. Pasindu

    thanks bro sub ekata
    american gods tv series eke sinhala sub dennako
    kauruhari puluwannam

  3. Saman Ranasinghe

    මේක බලනවා මමත් .....බොහෝම ස්තුතියි...ජය ....

  4. Hasitha Chathuranga

    thanks bro

  5. Sanindu Lakkitha

    :::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට:::::::::::::
    ::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::

  6. Soori

    ගත්තා උපසිරැසිය. තව හතරයිනේ.... ඒ්වාත් ඉක්මනින් දෙන්න සුරේනි නංගි... බොහෝම ස්තුතියි ඔබේ මහන්සියට, කැප කිරීම්වලට...!!

  7. Udara Damith B/K

    මරු

  8. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  9. piyumal sanjeewa

    බොහෝම ස්තුතියි උපසිරැසට

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Udara Damith B/K

    බොහොම ස්තූතියි
    මන් මේ කොටස ඇරන් නෑනෙ

  12. MAALnath

    thanks .............good ....luck ......................

  13. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට.. :)
    ජය වේවා.!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.