Daredevil: Born Again [S01 : E07] Sinhala Subtitles සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් ඩෙයාඩෙවිල් රසිකයන්ව තවත් එපිසෝඩ් එකකට පිළිගන්නවා. මේ අරගෙන ආවේ Daredevil Born Again කතා මාලාවේ 7 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “Art for Art’s Sake” කියලයි. මේ වෙනකොට එපිසෝඩ් එකට IMDb දර්ශ…

Daredevil: Born Again Sinhala Subtitles
සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් ඩෙයාඩෙවිල් රසිකයන්ව තවත් එපිසෝඩ් එකකට පිළිගන්නවා. මේ අරගෙන ආවේ Daredevil Born Again කතා මාලාවේ 7 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “Art for Art’s Sake” කියලයි. මේ වෙනකොට එපිසෝඩ් එකට IMDb දර්ශකයේ 8.1ක් හිමි වෙලා තියෙනවා.
පසුගිය කොටසින්…
හත්වෙනි එපිසෝඩ් එකේ ලොකු කොටසක් වැය වෙලා තිබුණේ මියුස්ට. එයා අපරාධ කරන්නේ කොහොමද, එයා හැංගිලා ඉන්න තැන, එයා කට්ටියගෙන් ගන්න ලේ වලින් චිත්‍ර අඳින් විදිය වගේ දේවල් අපට හොයාගන්න ලැබුණා. අන්තිමේදී ඇන්ජෙලාව බේරගන්න ඩෙයාඩෙවිල්ගේ return එකත් අපට දකින්න ලැබුණා .
මේ අතරේ ෆිස්ක් Anti-vigilante task force එකක් නිර්මාණය කරනවා අපට දකින්න ලැබුණා. ඉතින් ඩෙයාඩෙවිල්ගේ පුනරාගමනයත් එක්ක එයාට ඒකටත් බොහොම ඉක්මනින් මුහුණ දෙන්න වේවි. ඊට අමතරව ෆිස්ක් ඇඩම්ව මරනවාත් අපට දකින්න ලැබුණා. ඉතින් මේ එපිසෝඩ් එකෙන් මැට් සහ ෆිස්ක් දෙන්නම ආපහු එයාලගේ පරණ ස්වරූපයට අරන් ගියා කියල කියන්න පුළුවන්.
ඩෙයාඩෙවිල් එක්ක සටනෙන් පරාද වෙලා පැනලා ගිය මියුස්ට මොකද වුණේ? මොකක්ද එයාගේ ඊළඟ පියවර? ඇයි එයා මේ මිනීමැරුම් කරන්නේ? අද එපිසෝඩ් එකෙන් ඔයාලට මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයාගන්න පුළුවන් වෙයි. එහෙනම්, ඊළඟ එපිසෝඩ් එකෙන් හමුවෙමු. පීස් ✌️.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,614 downloadsDownload Daredevil-Born-Again-S01-E07-Sinhala-Subtitles.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2025
- #Comic
- #Editor's Pick
- #Marvel
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Spider-Man
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
buddika
Pavan
බොහොම ස්තුතියි. ❤️ මල්ලි අනිත් සීසන් එපි වලට සබ් බාගෙට දිලා නවත්තන්න එපා. එ ටිකත් දෙමු. ❤ (invincible s03, neighborhood spiderman)
Dilshan
Invincible ithuru tikatath sub gennako bn
Pawan
මචං invincible ඉතුරු ටිකටත් ගේමු නේද
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Sahan Gayantha
thanks a lot Sanupa saho sub ekata
Advertisement



invincible oneeeeeeeeeeee