Dead Boy Detectives S01 Sinhala Subtitles Dead Boy Detectives කියන්නෙ Sandman නිර්මාණය කරපු Neil Gaiman සහ Matt Wagner විසින් ලියපු DC Comics කතාවක්. මේ කතාමාලාව Netflix එකට නිකුත් වෙන්නෙ 2024 අප්‍රේල් 25. එහිදි ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගන්න මෙය සමත්වෙනවා. කොටස් 8කින් සමන්විත මේ කතාමාලාව IMDb…
Dead Boy Detectives S01 Sinhala SubtitlesDead Boy Detectives කියන්නෙ Sandman නිර්මාණය කරපු Neil Gaiman සහ Matt Wagner විසින් ලියපු DC Comics කතාවක්. මේ කතාමාලාව Netflix එකට නිකුත් වෙන්නෙ 2024 අප්‍රේල් 25. එහිදි ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගන්න මෙය සමත්වෙනවා. කොටස් 8කින් සමන්විත මේ කතාමාලාව IMDb rating 7.5ක් අරගෙන තියෙනවා. Sandman සහ Doom Patrol – DC Comics කතාවල චරිත කිහිපයකුත් ඔයාලාට මේ කතාවෙදි දැකගන්න පුලුවන්.
අද්භූත ත්‍රාසජනක රහස් පරීක්ෂක කතා ගණයට වැටෙන මේ series එක හාස්‍ය ගතියකුත් එක්කයි යන්නෙ. කතාව ගෙතෙන්නෙ එංගලන්තයේ කාලයකට කලින් ජීවත් වුන එඩ්වින් පේන් සහ චාල්ස් රෝලන්ඩ් කියන භූත මිතුරන් දෙන්නා අතර. මේ යාලුවො දෙන්නා මලවුන්ගෙ ලෝකෙ රහස් පරික්ෂකයො වගේ තමයි වැඩ කරන්නේ. මේ දෙන්නා අනික් භූතයින්ගෙ නොවිසඳුන
අබිරහස් විසඳලා දීලා ඒ අයට මරණින් මතු ජීවිතයට යන්න උදව් කරනවා.
මෙයාලට මොනවගේ අද්භූත අසාමාන්‍ය අබිරහස් විසඳන්න ලැබෙයිද කියලා ඔයාලට ඉදිරියෙදි බලාගන්න පුලුවන්. හැම episode එකක්ම මුල ඉඳන් අගට ත්‍රාසය කුතුහලය පිරුණු boring ගතියක් නොදැනෙන series එකක් මේක. එහෙනම් කතාව බලන්න. හැමෝටම ස්තූතියි.
දෙවන කොටසෙදි මෙයාලට තවත් අලුත් යාලුවෙක් මුනගැහෙනවා. ඒ ක්‍රිස්ටල්ගෙ කුලී ගෙදර ඉන්න අනිත් කෙනා, නීකෝ. එයාට කවුරුත් නොහිතන අසාමාන්‍ය ලෙඩක් තියෙනවා කියලා මේ තුන්දෙනා හොයාගන්නවා. ඒකට හේතුව හොයන්න මෙයාලට ඩැන්ඩලයින් මල් පිරුණු පූජනීය සිද්ධස්ථානයක් වෙත යන්න වෙනවා. එතැන් පටන් මෙයාලට මුහුණ දෙන්න වෙන්නෙ අසාමාන්‍ය සිද්ධි ගොඩකට. ඒ වගේම තමයි මේගොල්ලන්ට තවත් අලුත් දුෂ්ටයෙක් මේ කොටසෙදි මුණගැහෙනවා. අද කතාවෙන් මේ දේවල් ඔයාලට බලන්න පුලුවන්. Dead Boy Detectives S01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,859 downloadsDownload Dead-Boy-Detectives-S01-E02-Sinhala-Subtitles.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SkyD” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-07-02
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
SkyD
Subtitles
- #2024
- #André Sogliuzzo
- #Briana Cuoco
- #Caitlin Reilly
- #David Iacono
- #Dead Boy Detectives
- #Dead Boy Detectives [S01 : E02]
- #Dead Boy Detectives [S01 : E02] Sinhala Sub
- #Dead Boy Detectives [S01 : E02] Sinhala Subtitles
- #George Rexstrew
- #Jayden Revri
- #Jenn Lyon
- #Joshua Colley
- #Kailey Spear
- #Kassius Nelson
- #Lauren K. Robek
- #Lindsey Gort
- #Lukas Gage
- #Max Jenkins
- #MaxxA
- #Michael Beach
- #Ruth Connell
- #Sam Spear
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #SkyD
- #Sub
- #TV
- #Vincent Gale
- #Yuyu Kitamura
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
viraj
Buddhika Lakmal
බෙහෝම ස්තූතියි ස්කයි ඩී බ්‍රෝ උපසිරැසියට.............
ජයවේවා............Viraj
Thanks
Sahan Gayantha
thanks a lot SkyD brother sub ekata
Advertisement




thanks.............