ඔන්න එහෙනම් 5වෙනි කොටසත් ගෙනාවා. මේ කොටස බාරව තිබුනේ සචින්ත බෙනට් සොයුරාට ඒත් හදිසියේ එයාගෙ ලැප් එක කැඩුන නිසා කරන්න බැරි වුණා. ඒකෙන් ටිකක් ප්‍රමාද වුණා මේක දෙන්න. ඒ නිසා ප්‍රමාදයට සමාව ඉල්ලන ගමන් අපි යමු කතාව පැත්තට, එලියට් ජූල්ස්ට රූගෙ ඇත්ත කිව්වහම ජූල්ස් ගිහින් ඒක රූගෙ අම්මට කියනවා. ඒකෙන් මේ ප්…

ඔන්න එහෙනම් 5වෙනි කොටසත් ගෙනාවා. මේ කොටස බාරව තිබුනේ සචින්ත බෙනට් සොයුරාට ඒත් හදිසියේ එයාගෙ ලැප් එක කැඩුන නිසා කරන්න බැරි වුණා. ඒකෙන් ටිකක් ප්‍රමාද වුණා මේක දෙන්න. ඒ නිසා ප්‍රමාදයට සමාව ඉල්ලන ගමන් අපි යමු කතාව පැත්තට,
එලියට් ජූල්ස්ට රූගෙ ඇත්ත කිව්වහම ජූල්ස් ගිහින් ඒක රූගෙ අම්මට කියනවා. ඒකෙන් මේ ප්‍රශ්නෙ ගොඩක් දිග් ගැස්සෙනවා. රූ ගෙනාපු පෙති ටික එයාල විසික් කරනවා. ඒකෙන් රූගෙ කේන්තිය වැඩි වෙනවා, මොකද ඒ පෙති ටික ඒයාගෙත් නොවන නිසා. කොහොම හරි මේ ප්‍රශ්නෙ දිග්ගැස්සිලා රූ ගෙදරි පැනල යනවා. ගිහින් අවුල් ගොඩක් ඇති කරනවා. ඒව මොනවද කියල දැනගන්න මේ කොටස බලන්නම වෙයි ඔයාලට.
මගේ අදහස නම් මේ කතාමාලාවෙ ආපු හොඳම කොටස තමයි මේක. මොකද මේකෙ රූගෙ රඟපෑම කියල වැඩක් නෑ හොඳම මට්ටමේ තියනවා. අනික මං කිව්ව කතාව ගොඩක් අය පිලිගනී මොකද මේ කතාමාලාවෙ වැඩිම රේට් එකක් ගන්නෙ මේ කොටසට දැනට. ඒ IMDb 9.6 ඉහල අගයක්. එහෙනම් මීට වඩා දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නෑ පරක්කු වෙලත් තියෙන එකේ. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙනකල් මම සමුගන්නවා. ජයවේවා!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,987 downloadsDownload Euphoria-S02-E05.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
8 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Eglpiyasiri
උඹලගේ හෑෂ් ටැග් එක විතරක් නෙවෙයි උඹලගේ ඊමේල් එඩ්රස් එකවත් රයිට් ක්ලික් කරලා කොපි කර ගන්න බැරිනම් වැඩක් තියෙනවද බං
Ruu
Tquuuu next ep plz
ධනුෂ්ක
ස්තූතියි සගෝ සබ් වලට ❤️
Ep 6 ට සබ් තාම නෑනෙහ්anuhas sachethana
Epi 06 කො. ඉක්මනට දාපන් කො
Mano
Godak sthuthi..Jaya wewa!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි