බේබි බෝයි බ්‍රයන්ට්ගේ දුක හිතෙන කතාව පහුගිය කොටසින් දකින්න ඇති. ප්‍රවේණික අසාමාන්‍යතාවයක් එක්ක ඉපදුන බේබිව ජීවත් කරවන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. ඒත් බේබිගේ අසාමාන්‍ය බව නිසාම බේබිව පරීක්ෂණ වලට යොදා ගෙන, ඒ පරීක්ෂණ වලින් බේබිව මිනිස් කටුස්සෙක් තත්ත්වයට පත් කරන්න පුලුවන් වෙලා. පරීක්ෂණ නිසා බේබිට ජීවත්…

බේබි බෝයි බ්‍රයන්ට්ගේ දුක හිතෙන කතාව පහුගිය කොටසින් දකින්න ඇති. ප්‍රවේණික අසාමාන්‍යතාවයක් එක්ක ඉපදුන බේබිව ජීවත් කරවන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. ඒත් බේබිගේ අසාමාන්‍ය බව නිසාම බේබිව පරීක්ෂණ වලට යොදා ගෙන, ඒ පරීක්ෂණ වලින් බේබිව මිනිස් කටුස්සෙක් තත්ත්වයට පත් කරන්න පුලුවන් වෙලා. පරීක්ෂණ නිසා බේබිට ජීවත් වෙන්න පුලුවන් වුනත්, ඒත් අනික් මිනිස්සු වගේ ජීවත් වෙන්නයි බේබිට ඕන වුනේ. ආදරේ කරන්න, ආදරේ ලබන්න. අවසානේ හරි බේබිට ඒ ආදරේ විඳින්න ලැබුනා. ඒ නිසා බේබි මැරුනත් සතුටින් මැරෙන්න ඇති.
ඔය අතරේ පීටර් සූදානම් වෙන්නේ එයා ආව තැනට ආපහු යන්න. එයා අඳුනන, එයා ආදරේ කරන අය ගාවට යන්න. මේ වෙද්දී ලින්කන්, ඔලිවියා දෙන්නා අතරේ ආදර සම්බන්ධයක් ඇති වෙන්න යන පාටක් තියෙන්නෙ. පීටර්නුත්, ලින්කන්ට කිව්වනේ, මේ ඉන්නෙ එයාගෙ ඔලිවියා නෙවෙයි කියලා.
ඒ අතරේ අමතක කරන්න බෑ. මිනිස් මුහුණු මාරු කරන්නො පස්සෙ ඉන්නෙ කවුද කියලා අපි දන්නෙ නෑ. පහුගිය කොටස අවසානෙ ඔලිවියා සිහි විසඥ කරලා, එයාට එන්නතක් දුන්නා. ඒක නීනා ශාප් දැනුවත්ව වුන දෙයක්. නීනා මේ මොකටද ලෑස්ති වෙන්නෙ?
ඊලඟ කොටසින් හමුවෙමු.
ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,059 downloadsDownload Fringe-S04-E08.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
6 comments
sachintha
Anonymous
Thnks .sahodari sub eka karanawata
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
indika75
thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Advertisement




සිංහල උපසිරැසියට ස්තූතියි