Hell Is Other People AKA Taineun Jiokida [S01: E07] Sinhala Subtitles Strangers From Hell සීරීස් එකේ හත්වෙනි එපිය අරගෙන අද ආවේ. Serial Killers එහෙමත් නැත්තම් දාම ඝාතකයෝ ඉන්න කතා බලන්න කැමති අයට සුපිරිම භාණ්ඩයක් තමා මේක. 2019 අවුරුද්දේ OCN නාලිකාව හරහා විකාශනය වුන මේ සීරීස් එක Thriller, Horror, Psyc…

Hell Is Other People AKA Taineun Jiokida [S01: E07] Sinhala Subtitles
Strangers From Hell සීරීස් එකේ හත්වෙනි එපිය අරගෙන අද ආවේ. Serial Killers එහෙමත් නැත්තම් දාම ඝාතකයෝ ඉන්න කතා බලන්න කැමති අයට සුපිරිම භාණ්ඩයක් තමා මේක. 2019 අවුරුද්දේ OCN නාලිකාව හරහා විකාශනය වුන මේ සීරීස් එක Thriller, Horror, Psychological කියන ගනයන්ට අයිති වෙනවා. කොරියාවෙන් බිහිවුනු Thriller ගනයේ කතාමාලා අතරින් ඉහලින් ඉන්න විශිෂ්ට කතාමාලාවක් විදියට Strangers From Hell පෙන්වාදෙන්න පුළුවන්. මේකේ අධ්‍යක්ෂණය Lee Chang Hee විසිනුත්, තිරරචනය Jung Yi Do විසිනුත් සිදු කර තිබෙනවා. එපි 10 කින් සමන්විත මේ සීරීස් එක IMDB හි 7.8/10 ක සහ MyDramaList හි 8.7/10 ක් වැනි ඉහල අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.
Kim Yong Ki නිර්මාණය කරපු මේ නමින්ම තියෙන වෙබ්ටූන් එකක් පාදක කරගෙන තමයි මේ සීරීස් එක නිර්මාණය කරලා තියෙන්නේ. කාස්ට් එක පැත්තට ගියොත් මගේ Favorite Actors ලිස්ට් එකේ ඉන්න Lee Dong Wook, Im Si Wan දෙන්නා තමා ප්‍රධාන චරිත කරන්නේ. Tale Of The Nine Tailed බලපු කෙනෙක් නම් Lee Dong Wookව නොදැන ඉන්න විදියක් නෑනේ. ඉතින් ඒකේ ලී යොන්ට පණ පොවපු Lee Dong Wook මේ සීරීස් එකේ සෝ මුන් ජෝට පණ පොවමින් ඊට හාත්පසින්ම වෙනස් රංගනයක යෙදෙනවා. තව ඉන්ඩස්ට්‍රියේ ඉන්න හොදම Idol Actor කෙනෙක් වෙන Im Si Wan යුන් ජොන්ග් වූට පණ පොවනවා. ඉතින් සුපිරි කාස්ට් එකක් ඉන්න සුපිරිම Psychological Thriller එකක් විදියට Strangers From Hell පෙන්වා දෙන්න පුළුවන්.

CAST – රංගන දායකත්වය
• Im Si Wan – යුන් ජොන්ග් වූ
• Lee Dong Wook – සෝ මුන් ජෝ
• Lee Jung Eun – ඔම් බොක් සූන්
• Park Jong Hwan – බ්යුන් දොක් ජොන්ග් / බ්යුන් දොක් සු
• Lee Jong Ok – හොන්ග් නම් බොක්
• Lee Hyun Wook – යූ කී හ්යොක්
• Ahn Eun Jin – සෝ ජන්ග් හ්වා
• Kim Ji Eun – මින් ජී යුන්

෴SUMMARY – සාරාංශය෴

“ඇත්තම කිව්වොත් මන් මෙහෙට එනකම්ම මෙහෙ නෙවෙයි මන් ජීවත් වෙන ලෝකෙයි අපාය කියලා හිතුවේ”
“ඒත් ඇත්තම අපාය මේක”
“මිනිස්සුන්ම නිර්මාණය කරපු භයානක අපායක්”
“කොහොම වෙන්නැතිද මන් මේ අපායට වැටුනේ?”
“මොන වැරැද්දක් කලාටද?”
රස්සාව හින්දා බුසාන්වල ඉදන් සෝල්වලට එන යුන් ජොන්ග් වූ තාවකාලිකව නවතින්න බෝඩිමක් හොයනවා. ඔය අතරේ තමා අඩුම කුලියකට තියෙන ඒඩන් බෝඩිම හොයන් ජොන්ග් වූ යන්නේ. ඉතින් එයා තීරණය කරනවා එහෙ නවතින්න. හැබැයි ඒ බෝඩිමේ ඉන්න මිනිස්සු හරිම අමුතුයි. ඉතින් මේ අමුතු මිනිස්සුන්ගේ සැබෑ ස්වරූපය මොකද්ද? මේ බෝඩිමේ හැංගිලා තියෙන රහස මොකද්ද?
කුතුහලය පිරිච්ච කතාවක් හින්දා මන් එපියෙන් එපිය විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙන්නෑ. එහෙනම් අටවෙනි කොටසෙන් හමුවෙමු. අමතක නොකර කමෙන්ට් එකකුත් දාගෙන යන්න. හැමෝටම සුභ දවසක්!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,826 downloadsDownload Hell-Is-Other-People-AKA-Taineun-Jiokida-S01-E07.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Hell Is Other People, Taineun Jiokida, Hell is Other People S01 Sinhala Subtitles
Subtitles by
නයන බුද්ධික
Subtitles
- #Editor's Pick
- #Hell is Other People
- #Hell Is Other People AKA Taineun Jiokida [S01: E07] Sinhala Subtitles
- #Hell is Other People S01
- #Hell is Other People Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Subtitles
- #Taineun Jiokida
- #TV
- #උපසිරැසි
- #නයන බුද්ධික
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Madu
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Harsha
✌️ තෑන්ක්ස් සහෝ ✌️
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Krishani
Thank you ️
Advertisement
![Hell Is Other People AKA Taineun Jiokida [S01: E07] Sinhala Subtitles | බියකරු බිම් මහල [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/12/Strangers-from-Hell-Cover-02-.jpg)



Thank you sooo much ❤️❤️