Watch Trailer

Houdini and Doyle [S01 : E05] with Sinhala Subtitles | “පැහැරගැනීම” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ටීවි කථා මාලවෙ භාගයක්ම ඉවර වෙන්න යන්නෙ. ඉතින් මතක් කර ගමුකො පෙර කොටස. ඒකෙ හිටියෙ මිනීමරණ කුරුල්ලෙක්. Doyle විස්තර හොයනකොට හොයාගත්ත මේ වගේ කුරුල්ලෙක් අවුරුදු 100කට කලිනුත් ලන්ඩන් වලට පහරදුන්න කියල. ඒ කථාව පෙරට දාල මේ පක්ශිය හැම කෙනාගෙන්ම පලිගත්ත. ඉතින් ඒ මිනීමැරුම් කරල තියෙන්නෙ සර්කස්කාරය…

Houdini and Doyle (2016)3

ඔන්න ඉතින් ටීවි කථා මාලවෙ භාගයක්ම ඉවර වෙන්න යන්නෙ. ඉතින් මතක් කර ගමුකො පෙර කොටස. ඒකෙ හිටියෙ මිනීමරණ කුරුල්ලෙක්. Doyle විස්තර හොයනකොට හොයාගත්ත මේ වගේ කුරුල්ලෙක් අවුරුදු 100කට කලිනුත් ලන්ඩන් වලට පහරදුන්න කියල. ඒ කථාව පෙරට දාල මේ පක්ශිය හැම කෙනාගෙන්ම පලිගත්ත. ඉතින් ඒ මිනීමැරුම් කරල තියෙන්නෙ සර්කස්කාරයෙක්. ඔහු කුලියට අරන් තිබුණෙ Houdini සහ Doyle දන්න පුද්ගලයෙක්. අන්තිමට ඔහුගෙන් පාපොච්චාරණයක් සමගම අල්ලගන්නව……. අද කථාව තියෙන්නෙ ගෑනු ලමයි පැහැර ගන්නෙක් ගැන.ලන්ඩන් නගරයෙ අවුරුදු 8 ගැහැණු ලමයි කිහිපදෙනෙක්ම අතුරුදන් වෙනව. ඒ වගේම මේ කථා මාලාවෙ ඉන්නව ඔවුන්ව හොයා ගෙන පොලිසියට සහය දෙන කෙනෙකුත්.කොස්තාපල් වරිය ගැනත් අද විශේෂ දෙයක් දැනගන්න පුලුවන්. බලන්නකො මොකද අද වෙන්නෙ කියල.වැඩි විස්තර නෑ. විස්තර කරොත් ඔයාලට කථාව එපා වෙනව. එහෙනම් අපි ගියා.

සියලු දෙනාටම ජය!

 

Houdini and Doyle (2016) on IMDb

 

 

“මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සදහා ගැළපේ”

457 downloadsDownload Houdini-and-Doyle-S01E05.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

Subtitles

457 downloadsDownload Subtitles26 KB

7 comments

  1. Isuru

    Thanks for sub ithuru kotas tikath ikmanata demu

  2. Samith

    Thanks Malaya Sub ekata..
    Kathawanam Superb...

  3. RaP BoY

    බොහොම ස්තූතියි

  4. Ravi Darshana

    ela ela tnx bro sub akata

  5. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.