සුබ සැන්දෑවක් යාළුවනේ. ගිය සතියට වඩා පැය 3 ක් විතර ප්‍රමාදයි උපසිරස.. මළ ගෙදරක ඉන්න ගමන් ලිපිය ලියන්නේ.. ඒ නිසා මම වැඩි විස්තර කියන්න යන්නේ නැහැ.. ගිය සතියේ කොටසේදී වෝර්ඩ් කේනිග්ව මරලා දාලා ස්කයිවත් අරගෙන ගියානේ ගුප්ත කේතනය කරපු දෘඩ තැටියේ අගුල අරින්න කියලා. ඒ වගේම මේත් රහසිගත කඳවුර දාලා යන්න ගියාන…
සුබ සැන්දෑවක් යාළුවනේ. ගිය සතියට වඩා පැය 3 ක් විතර ප්‍රමාදයි උපසිරස.. මළ ගෙදරක ඉන්න ගමන් ලිපිය ලියන්නේ.. ඒ නිසා මම වැඩි විස්තර කියන්න යන්නේ නැහැ.. ගිය සතියේ කොටසේදී වෝර්ඩ් කේනිග්ව මරලා දාලා ස්කයිවත් අරගෙන ගියානේ ගුප්ත කේතනය කරපු දෘඩ තැටියේ අගුල අරින්න කියලා. ඒ වගේම මේත් රහසිගත කඳවුර දාලා යන්න ගියානේ. කොහොමහරි මේ කට්ටියට අද කොටසේදී වෙන දේ මම කියන්නම්.
අධ්‍යක්ෂ ෆියුරිගේ දෙවෙනියා වන මරියා හිල්ව හොයාගෙන යනවා අපේ පරීක්ෂක මේ. එ් වන විට මරියා වැඩ කරන්නේ ස්ටාර්ක් ව්‍යාපාරය වෙනුවෙන්. දන්නවනේ අපේ අයන් මෑන් ලොක්කා. අන්න එයාට. කොහොමහරි පරීක්ෂක මේ, මරියා හිල් ගෙන් උදව් ඉල්ලනවා කොල්සන් වෙනුවෙන්. ඒ අතරේ වෝර්ඩ්ව රවට්ටගෙන පොලීසියට අල්ලලා දෙන්න ස්කයි උත්සාහ කරනවා. කොහොමහරි ස්කයිට පුළුවන් වෙලා තියෙනවා වෝර්ඩ් එක්ක රහස් කඳවුරෙන් යන්න කලින් වෝර්ඩ් කියන්නේ හයි්‍ඩ්‍රා කෙනෙක් බවට පණිවිඩයක් තියලා යන්න. ඒ නිසා කොල්සන් ඇතුළු පිරිස දැනගන්නවා වෝර්ඩ් වැඩ කරන්නෙත් හයිඩ්‍රාවන්ට බව… ඔතනින් එහාට ඔයාල බලන්න..
සුපුරුදු විදියටම වාසල සහෝට ස්තූති කරනවා ඉංග්‍රිසි උපසිරස ලබාදුන්නට.. එහෙනම් මම යනවා.. ඔයාලගේ අදහස් පල කරන්න එහෙනම්.. ජයම වේවා… ! එලස්ස්ස්….
120 MB කොපිය මෙතනින් බාගන්න 815cad03ca61971a8efd2b2a73a6237863c64314 245 MB කොපිය මෙතනින් බාගන්න c02ac7e5f65886778ae39a943539ca67396ba5d0 810 MB කොපිය මෙතනින් බාගන්න 0962b085f88b3e75eb1430e2aed4ff0c91faa682 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,133 downloadsDownload Marvels-Agents_of.S.H.I.E.L.DS01E20.zip116 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
49 comments
Rockers
La හිරු
නියමයි මචං
Sujith
සබ් එකට තෑන්ක්ස් සහෝ! :)
dasun disanayaka
thanks
Pahansith Goonetilleke
niyamaaaaaaaaaaaaiiiii :D denakal iwasillak nathuwa hitiye :)
Darshana Madushan
Tnx 4 da sub...
Yasith
Apo niyamai bn ra venakan balan hitiya meka denakan
Keshan Wasala
එල මචං ... අනිවා අදම දෙනවා කියල දන්නවනේ .. :D ගොඩක් ස්තුතියි ..ඔන්න එහෙනං දැම්ම බැලුවා >> B-)
Anuradha Eranda
Ela brother elamakir thanks a lot maxxaa.
irshaad
නෙට් ස්පීඩ් වෙනකම් බලන් උන්නේ මීක බාන්න තමා....
හිතපු විදිහටම කොල්ලා බඩු දාලා...
තැන්කු වේවා....
අපි දන්නවනේ මෙයා මළ ගෙදර යන්න ඔච්චර හදිස්සි වෙන්නේ මොකෝ කියලා.... :pirshaad
මචන් තව එකයි...
ගේම ඉවරයි...
හිතට දුකයි...
Shan Vimukthi
එළකිරි වගේ මේ තියෙන්නේ
දැන් නම් කතාව මරු
ඉවර වෙන්න ලග නිසාද මන්දා :(
සබට බොහොම තුති කොල්ලෝnalaka
thanks yaso..
shani
thanks
shamal
thanx macho.... :)
චතුර බුද්ධික
bohoma sthuthiyi macho
Sithira
elaz machan ikmanta sub dunnata...........
thanx machan meka denakammayi hitiye..........නලින්
ස්තුතියි ශ්‍රිමාල් සහෝ
ජය වේවා!
silent $
ela...ela...niyamay mechchara ekmanata sub dunnata !!!!!!!!!!!
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P :P
SANJEEWA
පට්ටයි. අාව ගමන් දුන්නා. ජය වේවා.
tharana
thnks mcho..................
Sam
thnkss machoo saub ekata...
Ayesh
Thank You.
chanuka
raama dei kiyala hithuwe naha E20.raa adata ghin kalpna kara kara hitiye E20 monawa weida kiyala.balanakan iwasillak nathuwa hitiye.eaka paratama baiscop eaken msg eakak awa E20 dammai kiyala aye mona kathada ninda paththaka thiyala ea welawawema bawa..oyala kisima wasiyak nobala raa dawal nobala mea karana wade thawath diyunu wewa kiyala man parthna karanwa....Gud Luck brother's..
Navodya Deshan
Thank you very much....
Never give up until season finale only "2" episodes....chamath
thanx bro....... thawa ekakin meka iwarane...........thawa season ekak gana kathawak nadda?...........jayawewa bro
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Ishara
godak thanks sahooo
sub ekatadinidu madushanka
ela ela saho jaya wewa
Saketha Pulasthi
බොහොම ස්තූතියි!!!
මොකද තවම captain america the winter soldier නැත්තේ ? br කොපියක්නම් ඇවිල්ලා නේද?Nic
Thank you very much.....
dilshan
ස්තුතියි
Isu
Ela Ela Thankzzz Sahooo….
Digatma demu…
Jaya Wewa!!!“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය……………..Nilanka
බොහොම ස්තුතියි සහො උපසිරැසියට තුති
Kavindra
සබ් එකට thankzzz සහෝ !!! පට්ට තව දෙකායි :D
sasi
patta
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. අද කමෙන්ට් එක දැම්මට සබ් එක එනකම් කොපිය බාගෙන ඉඳලා එදාම බැලුවා. සමාවෙන්න ඕනා හොරෙන්ම අරගෙන ගියාට. මක් කරන්නද හදිස්සිය නිසාමනේ. ලබන සතියෙ කොටසත් ඉක්මනටම දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එනකම් ඉවසිල්ලක් නෑ. ජය෴෴ :P :P
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ,.... නියමයි නියමයි සිංහල එනකන් තමයි හිටියේ........ ජයවේවා...... උපසිරසියට තුති....!!!
Sithira
macho anith ekath ikmanta dennoooooooooooooooo
Da Painter
Thanx
21 th awilla
mama Dwnload karaElaLK
එළකිරි...
දැන් නම් කතාව මරු..gihan
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
kavinda
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට.
Udara Damith B/K
බොහොම ස්තූතියි...
Pramukmili
thanxxx bro.........
Naveen Ranasinghe
උපසිරැසියට ස්තූතිය...
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Advertisement
![Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E20] | කිසි තරහක් නැහැ… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/Marvels-Agents-of-S-H-I-E-L-D.jpg)

රෑම දායි කියල හිතුන ඉක්මනට දුන්නට පට්ට තෑන්ක්ස් කොල්ල සබ් එකත් පැහැදිලිව මහන්සිවෙලා හදනව අනිත් ඒවත් ඉක්මනට ඕන