Watch Trailer

Money Heist aka La casa de papel [S01 : E13] Sinhala Subtitles | හොරාගේ අම්මගෙන් පේන ඇසීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් එක පිම්මේ දුවගෙන ඇවිත්, පළමු කතා සමයේ අවසානය තෙක්, මේ වනවිට පැමින තිබෙනවා. පළමුවෙන්ම කියන්න ඕනි, මෙය සාමාන්‍ය කතා මාලවක උපසිරැසි කරනවා මෙන් නොව ඒ වගේ තුන් ගුණයක වෙහෙසක් දරා , අසා ලිවීමක් කරමින් ඔබ වෙත ගෙන ආපු කතා මාලාවක් බව. ඒ සියල්ල කරන්නට වූයේ වැඩ රාජකාරි මධ්‍යයේයි. සුලු පමාවීම් වූවත්…

ඔන්න එහෙනම් එක පිම්මේ දුවගෙන ඇවිත්, පළමු කතා සමයේ අවසානය තෙක්, මේ වනවිට පැමින තිබෙනවා. පළමුවෙන්ම කියන්න ඕනි, මෙය සාමාන්‍ය කතා මාලවක උපසිරැසි කරනවා මෙන් නොව ඒ වගේ තුන් ගුණයක වෙහෙසක් දරා , අසා ලිවීමක් කරමින් ඔබ වෙත ගෙන ආපු කතා මාලාවක් බව. ඒ සියල්ල කරන්නට වූයේ වැඩ රාජකාරි මධ්‍යයේයි. සුලු පමාවීම් වූවත් එය එතරම් ගනන් නොගෙන අදහස් දක්වපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. අවසන් කොටස් සියල්ල එක පිට ලැබෙන්න සැලස්වුවෙත් ඔබ නිසා වෙන්මයි. නමුත් දෙවන කතා මාලාව ඔබට ගෙනෙන්නේ සතියකට එක බැගින් කියා කනගාටුවෙන් වුවත් කියන්න වෙනවා. එහෙම ප්‍රශ්නයක් නැහැනේද ? සතියකට කොටස ගානේ බලමුනේ? 😉 නිවාඩුවක් ලද සැනින් එසනින් ගෙනෙන්නට උත්සහ කරන්නම්කෝ. හරි එහෙනම් පශ්චාත්තාපයන් හොඳටම ඇති. කතාව පැත්තට හැරෙමුකෝ.

වරක ඉඳන් හිටි තැන් වලින් ඉබේ නැගිටවෙන, වරක ඔබට ඊළඟ නිමේෂය අනුමාන කල නොහැකිව අන්ද මන්ද වී යන නමුත්, සෑම ක්‍රියාවකටම පෙර සැලසුම් කල විකල්ප සැලසුම් හිමි, තවත් විටක පොලීසිය අල්ලේ නටවන, විටක ජාත්‍යන්තර අවදානය ලබන මංකොල්ලයක… මාස 05ක පුහුණුවකින් පසු ඇරඹුණු කතාව මේ වනවිට නොයෙක් තැන් පසුකර අවසන්. දින 10-12ක කාලයක් බැංකුව තුල රැදෙන්නට පැමිනි කොල්ලකරුවන් මේ වන විට සාර්ථකව දින 3ක් ගෙවා දමා අවසන්. නමුත් සැලසුම් පරිදි වූ කාර්‍යන් මෙන්ම සැලැස්මෙන් පිට සිදුවූ දේවල්ද මේ කාලය තුල වූවා ඔබට මතක ඇති. ඒ අතර වාරයේ ප්‍රධාන නීති වෙනස් වෙමින්ද , මංකොල්ලකරුවන් තිදෙනෙක්ගේ තතු පොලීසියට අනාවරණය වෙමින්ද , ප්‍රාණ ඇපකරුවන් 16 දෙනෙක් පැන යමින්ද, ඔස්ලෝ හා පරීක්ෂක ඒන්ජල් කොමා තත්වයන් වැටෙමින්ද කතාව ගලා යමින් තිබෙනවා. ඒ අතර වාරයේ ප්‍රොෆෙසර්ගේ දැලේ රැකල් හසුවී සිටින බවක් ඇය දන්නේ නැහැ. නමුත් සැබැවින්ම ප්‍රොෆෙසර් රැකල් ට ආදරය කරනවාද? දෙවන කතා සමය බලන්න වේවි ඒකට නම්.

ප්‍රොෆෙසර් හසුවන්නට ගිය සෑම මොහොතකම, දන්න කියන සෑම ක්‍රම ශිල්පයක්ම යොදා, එයින් ගැලවෙන්නට මගක් තනන්නට ඔහු තවමත් වාසනාවන්තයි. අපි බලමු ඒ වාසනාව ඉදිරියටත් එලෙස පවතීවිද කියා. ඒත් පසුගිය කොටසින් ඔයාලා දකින්න ඇති සැලැස්මෙන් පිටවූ කාරණයක් සිදුවූ විට ප්‍රොෆෙසර් පවා ඇඹරී යන ආකාරයක්. ඔබ ආරම්භයේදී කොල්ලකරුවන්ගේ පාර්ශ්වය ගත්තත් මේ වන විට, පොලීසිය තම අත්දැකීම් උපයෝගී කරගනිමින් වැඩ කිඩ පෙන්වන්නට පටන් ගෙන තිබෙනවා. වැරැද්දක් කොට ඉන් සැඟවී සිටීමට නොහැකිබව මේ කතාවෙනුත් පසක් වෙනවා. එය කාලය පිලිබඳ ගැටලුවක් පමණි. කවදා හෝ සත්‍ය එලිවෙනවා. සියලු සත්‍යන් ඒන්ජල් දැන සිටියත් ඔහු කොමා තත්වයේ පසුවන නිසා සියල්ල යටපත් වී තිබෙනවා. නමුත් කෙදිනක හෝ එය උඩට මතුවී ආ හැකියි. එය දෙවන කතා සමයට අඩිතාලම දමන බව නම් සත්‍යයි.

පසුගිය කොටස අවසානයේ ප්‍රාණ ඇපකරුවන් 16ක් මිදී පලා ගියා ඔබට මතක ඇති. ඔවුන් පොලීසියට, ඔවුන් දන්නා සියලුදේ වමාරන බවට කිසිදු සැකයක් නැහැ. අවි ආයුධ, පුපුරණ ද්‍රව්‍ය, බොරු උමග, කොල්ලකරුවන් , සල්ලි අච්චු ගැසීම… ඉන් කිහිපයක් වනවා. ඉතින් මෙය පොලීසියට අමතර වාසියක් වේවිද? අද රැකල්ගේ මවගේ අවසානයද? නැතිනම් ප්‍රොෆෙසර්ගේ අවසානයද? කතා සමය අවසන් වෙන්නේ ඔබ මෙතෙක් නොදැන සිටි කාරණයක් ඔබට ගෙනහැර පාමිනුයි. තියුනු මුහුනුවරකින් යුත්ත අද කතාව ගැන කියනවාට වඩා ,රස විඳලාම බලන්නකෝ. නැවත දෙවන කතා සමයෙන් හමුවනතුරු ගිහින් එන්නම්, හැමෝටම ජය…!!! 😉✌

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

50,785 downloadsDownload Money-Heist-S01E13.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles

50,785 downloadsDownload Subtitles28 KB

110 comments

  1. Kavishal Rasintha

    මෙච්චර ඉක්මනට සීරීස් එකම දුන්නට අයියට බොහොම ස්තූතියි.........
    දෙවනි එකත් පුලුවන් විදිහට දෙන්නකෝ.. කිසිම ප්‍රශ්නයක් නෑ..
    Gd luck N Keep contunie

    1. තරිඳු ගමගේ

      ස්තූතියි සහෝ, ලබන සතියේ හමුවෙමු. ජය..!!!✌

    2. Madhu1234

      මේකෙ සබ් එක ඉන්ග්ලිශ් එකක්නෙ බං..

    3. susara321

      Friends season 1 eke sinhala sub eka denna puluwanda mcn..

  2. SandaruChamika

    Ekama dawase epi 4k.. ammoww.. kalin eke anthymata tokyo dunnu gemath ekka anthyma epiyata sub eka denna parakku weida kiyala podii bayakuth thybuna.. he hee.. S2 balanna sathiya sathiyanm iwasan inn ba saho.. me wagema ekath denna puluwannm.. thnx saho! jayen jayama wewa! Baiscopelk ek nothibennata api me wage katha balanawa boru.. Thnx a lot baiscopelk!

  3. Prabodha Madhusankha Hettiarachchi

    Woww. Ekama dawasee kotas 4 k. Godak sthuthi mee tv series genawata. Mn balana supirima tv series ekak. Sub karapu hemotama sthuthi. Ikkamatama season 2 genna...

  4. AmilaM

    thanks #teambaiscope

  5. dinusha.tds

    Thanks Bro.... s02 kath oni...

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  7. Thilina Chamara

    Thank you

  8. Milind@

    Thanks saho

  9. dush135

    ela

  10. SandaruChamika

    Ekama dawase epi 4kt sub.. ammow.. thnx saho! S2 ekth me widiyatama denna puluwannm.. sathiyk iwasan inna amarui wge.. baiscopelk ek neththan apita me wage patta tv sieris ekak blnn wnn na ithin.. jaya wewa baiscopelk!

  11. Dilanfcb

    Patta series ekak..thank you saho....

  12. Induvara namal

    Second eka kawadddooo ????

  13. ranuka

    නෑ මේකේ තව කොටස් හැක තියෙනවා. මම ලින්ක් එක දාන්නම්කො. සමහරසිටේ වල කියනවා එක දෙවැනි සීසන් එක කියල. එඅත් ඇත්තටම මේකෙම සස්පෙන්ඩ් කරපු කොටස් හයක්

    1. තරිඳු ගමගේ

      සීසන් 2 කොටස් 9කින් යුක්තයි. Netflix කොපිය බාගන්න සහෝ. ඔයා ඔය වැරදි කොපි ටික බාගෙන තියෙන්නේ. ජය. ළඟදීම හමුවෙමු.

  14. ajith00129

    බොහොම ස්තූතියි බ්‍රෝ , දෙවෙනි එකත් දෙන්න ඉක්මනින්

  15. Achi

    තැන්ක්ස් බොක්ක...අනිත් එකත් ඉක්මනට පටන් ගමු බොක්ක

  16. Jumanji

    Tnx bro mechchara mahansi vela ikmanatama episode 13tama sub dunnata.

  17. anupa93

    ela mcn hemadama hariyanna oni

  18. NipunYa

    Sub ekata thanks saho

  19. pryantha gallage

    thanks to sub... jaya wewa...

  20. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  21. play

    Thanks bro sub tikata.. oya gammenma anith tiketh sub tika oni......

  22. MAP

    tnx bro sub ekata season 2 ekath ikamanata denna. sathiyakata ekaparak netuwa satiyakata 2 parakwath denna try karapn machan plz jayaaa..............

  23. D.Chamara

    degatam ikmanata genawata bohoma sthuthi sahoo

  24. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  25. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
    ජය

    සහෝ පුලුවන්නම් ඔයා කරපු Humans එකේ season 3 සබ් කරමු...

  26. Lakshan

    Thanks Bro.

  27. npmuweerasinghe

    thanks

  28. sandharu

    Thanks sahoo

  29. Isuru sanka

    Thanks bro.....❤
    Season 2th ikmmtama denna....❤

  30. nadun6000

    amoooooooooooooo pissu hedila hitiyeee... tankuuuu tankuuu godak tankuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

  31. [email protected]

    Epi 11,12,13,eka digata bagatta ekinekat cmments denna beriunata sorry . 2 season ekath ekmanata denna. Thanks tharindu malle

  32. Kulanjana Maduranga

    thanks saho sub 1ta...

  33. dsdkavishka

    Thenks bro, next season eka denakam balan innawa

  34. තරිඳු ගමගේ

    අදහස් දක්වපු හැමෝටම ස්තුතියි. ළඟදීම හමුවෙමු. ජය...!!! ✌

    1. SandaruChamika

      Season 2 ek kawadda dennee?

    2. Sandaru_umayanga

      Season 2 eke episode click karahama 404 error ekk enawane page not found kiyala,fix that pls

    3. SandaruChamika

      Season 2 thama sub deela na.. ek nisa wenn ethy error 404 enne..

  35. Dasun

    මචෝ දෙවෙනි එකත් මේ විදිහටම ඔන පුළුවන් ඉක්මනින්. මොකද මේක කල් ඇර ඇර බැලුවොත් ඔයා මෙච්චර දවස් කතාවට ගෙනාව කොලිටි එක නැතුව යනවා.. ටිකක් හිතන්න ඒ ගැනත්. බොහොම ස්තූතියි

  36. NALING45

    බොහොම ස්තුතියි උපසිරැසි ලබාදීම වෙනුවෙන්..දෙවන කතා සමයටත් එය බලපොරොත්තු වෙමි.

  37. Demon Traveler

    thanks bro

  38. Chamath_CS

    elamaaa thanks sahoo

  39. Kasunbusune

    Ela bro... ikmnta me sub tika dunnta thanx

  40. lahirumadusha

    Ela,Tak gala deepan machan

  41. lahirumadusha

    Elaaaa,Tak gala deepan machan

  42. mindika

    Thanks !!!!!!

  43. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    අන්තිම ටික ඉක්මනටම දීලා....
    Season 2 එකත් ඉක්මනට දෙන්න...
    අඩුම දවස් 2,3කට එක එපිය ගානේවත් දෙන්න බලන්න...
    සති 10ක් බලන් ඉන්න බැ මේක...
    සුපිරි කතාව...

    1. Sandaru_umayanga

      බ්‍රෝ පොඩි උදව්වක් කරනවද?

  45. lakmal chathuranga

    tank you sho digatama dunnata 2 weni akth ekmantama damu

  46. cijjasuriya

    niyamai okkoma baluwa .s2 denna

  47. Kanchaka

    Thanks bro

  48. Ganicus

    Patta bn...season 2 katah sub ekka demu ikmanata jaya wewa....❤

  49. Mahesh-jaali

    Supiriy sahooo.... s2 twama sub karala naa neda. ikmanatama ekata sub karalaa daapan deiyoo.. iwasillak naa balanakan

  50. nuwanthila1

    elama patta ikmanata season 1 dunna...................................
    season 2 ekath heta aniddama danko........................
    api inawa hamadama sup ekat.....................
    jaya jaya jaya wewa........!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.