සියල්ල කනපිට පෙරලමින් පසුගිය කොටස නිමාවට පත්වුනා ඔබට මතක ඇති. මෙතෙක් මංකොල්ලකරුවන්ගේ පාර්ශ්වය ගත් කෙනෙක් නම් ඔබ, අද පටන් අනෙක් පස ගන්නට සූදානම් ද? මේ වනවිට මංකොල්ලකරුවන්ගේ වාසිය කනපිට පෙරලෙමින් පවතිනවා කිව්වොත් මා නිවැරැදියි. කෙතරම් සැලසුම් සහගත මංකොල්ලයක් වුවත්, එය ක්‍රියාත්මක කරන්න වෙන්නේ මිනිසුන…

සියල්ල කනපිට පෙරලමින් පසුගිය කොටස නිමාවට පත්වුනා ඔබට මතක ඇති. මෙතෙක් මංකොල්ලකරුවන්ගේ පාර්ශ්වය ගත් කෙනෙක් නම් ඔබ, අද පටන් අනෙක් පස ගන්නට සූදානම් ද? මේ වනවිට මංකොල්ලකරුවන්ගේ වාසිය කනපිට පෙරලෙමින් පවතිනවා කිව්වොත් මා නිවැරැදියි. කෙතරම් සැලසුම් සහගත මංකොල්ලයක් වුවත්, එය ක්‍රියාත්මක කරන්න වෙන්නේ මිනිසුන් එක්ක වීම නිසාවෙනුත්, මිනිසුන්ගේ ක්‍රියා කෙතරම් සැලසුම් කලත් පෙර අනුමාන කල නොහැකි නිසාවෙනුත් සියල්ල මොහොතකින් කනපිට පෙරලිය හැකියි.
පසුගිය කොටසින්, පරීක්ෂක ඒන්ජල් ද්‍රෝහියෙක් කරමින් පසුගිය කොටස ආරම්භ වූවා ඔබට මතක් වෙනවා ඇති. ප්‍රොෆෙසර්ගේ ගැටයට මේවනවිට, ඒන්ජල් මෙන්ම රැකල් ද හසුවී ඇත. ඒ අතර වාරයේ රියෝව නම්ම ගන්න වැඩේ සාර්ථක බව, පොලීසියට පැත්තෙන් පෙනුනත්…. රියෝ ප්‍රමුඛ මංකොල්ලකරුවන් එයිනුත් අමතර වාසියක්/කාලයක් අත්පත් කරගන්නටයි සැරසුනේ, නමුත් රියෝගේ කේන්තිය නිසාවෙන් එය පොලිසියට දැනගන්නට ලැබුනා. පොලීසියේ සෑම ක්‍රියාවක්ම පෙර අනුමාන කර ඇති ප්‍රොෆෙසර් හට එය මඟ නොහැරී ඇති බව ඉන් පසක් වූවා. ඒන්ජල් හා රැකල් අතර ඝට්ටනය උග්‍ර වෙමින් පැවතුනේ ඒන්ජල්ව අගාධයකට ඇද දමමිනුයි. ඩෙන්වර් හා මොනිකා අතර ආදර සම්බන්ධයත්, ප්‍රොෆෙසර් හා රැකල් අතර ආදර සම්බන්ධයත් මේ වන විට උපරිම අවස්ථාවට පැමින ඇති බව ඔයාලට මතක් වෙනවා ඇති. නමුත් රැකල් හා ප්‍රොෆෙසර් අතර ආදර හමුව කෙලවර වන්නේ තුවක්කුවක් ප්‍රොෆෙසර් හට එල්ලවෙමිනුයි. ප්‍රොෆෙසර්ගේ අවසානයද? අද කුමක් වේවිද? ඒ සියල්ල සිදුවන අතර වාරයේ බැංකු කළමනාකරු අර්තුරෝ රෝමාන්, ආරක්ෂක අංශයේ සාමජිකයෙක් හවුල් කරගනිමින් පැන යාමට සැලසුමක් තනන්නට වූවා. අද කොටස වෙන් වන්නේ ඒ සඳහා කිව්වත් මා නිවැරැදියි.
අද කොටසින්, අගාධයකට ඇඳ වැටුන ඒන්ජල් හට දරුණු ඉරණමක් අත් කරමින් අද කොටස පටන් ගන්නා අතරවාරයේ , රැකල් ප්‍රොෆෙසර්ව සෝදිසියක් සඳහා ඔහුගේ සයිඩර් නිෂ්පාදනාගාරයට ගෙනයනවා. මේ වනවිට පොලීසිය මංකොල්ලකරුවන් පසුපස හඹා ඇවිත් ඔවුන් ග්‍රහනය කරගන්නට ආසන්නයි. නමුත් ඒ සෑම දේකටම සාක්ෂි අවශ්‍ය වනවා. අද කොටස වෙන් වන්නේ ඒ සාක්ෂි සෙවීම සඳහා. ඒ සියල්ල අතර වාරයේ අර්තුරෝගේ කලාබර ආසියා වැඩ කරාවිද? ප්‍රාණ ඇපකරුවන්ගේ පැනයාමේ උත්සහය සාර්ථක වේවිද? ඒන්ජල් හට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවේවිද? රැකල්ට හසුවූ ප්‍රොෆෙසර්ගේ අවසානයද ? කෙටියෙන්ම කිව්වොත් අද කතාව තෙවන ලෝක යුද්ධයකට සමානයි. තවත් එක් කොටසක් පමනයි පළමු කතා සමයට ඉතිරිව ඇත්තේ. හැබයි තව ගොඩක් දුර තියෙනවා කතාව අවසන් වීමට. ඒක නිසා දුක් වෙන්න කාරි නැහැ. එහෙනම් අවසන් කොටසින් හමුවන තුරු ගිහින් එන්නම්, හැමෝටම ජය…!!! 😉✌

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
48,843 downloadsDownload Money-Heist-S01E12.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
- #aime Lorente
- #Álvaro Morte
- #Brian Beacock
- #Darko Peric
- #Editor's Pick
- #Enrique Arce
- #Esther Acebo
- #Itziar Ituño
- #Johnny Yong Bosch
- #Kiti Mánver
- #lba Flores
- #María Pedraza
- #MaxxA
- #Miguel Herrán
- #Must Watch
- #Paco Tous
- #Pedro Alonso
- #sinhala
- #Sinhala Subtitle
- #Úrsula Corberó
- #උපසිරැසි
- #තරිඳු ගමගේ
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
37 comments
Viraj
AmilaM
thanks #baiscope
Kulanjana Maduranga
thanks for sub.....
dsdkavishka
Thenks bro, eka dawase 3k wow fattama...
SandaruChamika
Dws 5k 10 weni epiyata sub enkn balan idala ekm dawasedi 10, 11, 12 epi 3tm sub ek hambunama denena sathuta salli walata gnn ba.. thnx saho! Jaya wewa!
තරිඳු ගමගේ
ජය සහෝ ✌
deshanchandana
ADE PATTA MACHAN THANKZ WEWA
Kavishal Rasintha
අම්මෝ නියමයි අයියේ.... දෙනකන් හිටියේ ඇගිලි ගැන ගැන.
බොහොම ස්තූතියි සබ් තුනටම.... ඊලග එකත් ඉක්මනට දෙන්න...
Gd luck...............................Well Done,,,,,,,,,,,,,,,,,,,Prabodha Madhusankha Hettiarachchi
Ada dawasata kotas 3 k. Supiri brother . Godak sthuthi sub ekata...!
Thilina Chamara
3 ma balataki eka husmata.thank you machan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයsachintha
මේ සීරීස් එකේ කොටස් 15 ක් තියනෝ සහෝ
ඊලග කොටස අන්තිම එක නෙවෙයි මම හිතන්නේ...තරිඳු ගමගේ
ඔයා අරන් තියෙන්නේ වැරදි එපි ටික. නෙට්ෆිලික්ස් කොපි වල එපි 13යි තියෙන්නේ පලමු කතා මාලාවට. මම උපසිරැසි කරලා තියෙන්නෙත් ඒකට.
Ayesh Prashan
Thank You
Milind@
Thanks saho
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවි...!!!sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවි..!!!sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා..!!Udara Damith Dissanayaka
ela
npmuweerasinghe
thanks
mindika
Thanks !!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
සුපිරිම කතාවක්..Kanchaka
Thanks bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Rasitha Illangasinghe
Thanks sub ekata..
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Janith220
Ela
Amila Mudalige
Sub ekata Thanks
Kawshan98
fatta
chinthaka.max4
thankx machan
Pramukmili
Thanxx bro.......
Sajithlakshan
thanks ......................
Nilush Angana
Sub ekata thanx
Ediya
Thanks for sub ..❤️
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Yasindu Kalana
Thank you!
Advertisement



sub ekata thanks saho.. jaya wewa!!