කලින් කොටසේදී මතක ඇතිනේ දෝ මින් ජුන්ට අවුරුදු 400කට කලින් මුණගැහුන ගෑනුලමයා සෝන්ග් යි වගේමයි කියලා. ඒවිතරක් නෙවෙයි සෝන්ග් යිව පොඩි කාලේ වෙන්න ගියපු අනතුරෙනුත් එයාව බෙර ගන්නේ දෝ මින් ජුන් තමයි.හැබැයි දෝ මින් ජුන් තාම දන්නේ නෑ සෝන්ග් යි කවුද කියලා,ඒවගේම සෝන්ග් යි දන්නෙත් නෑ දෝ මින් ජුන් තමයි එයාව බේර…

කලින් කොටසේදී මතක ඇතිනේ දෝ මින් ජුන්ට අවුරුදු 400කට කලින් මුණගැහුන ගෑනුලමයා සෝන්ග් යි වගේමයි කියලා. ඒවිතරක් නෙවෙයි සෝන්ග් යිව පොඩි කාලේ වෙන්න ගියපු අනතුරෙනුත් එයාව බෙර ගන්නේ දෝ මින් ජුන් තමයි.හැබැයි දෝ මින් ජුන් තාම දන්නේ නෑ සෝන්ග් යි කවුද කියලා,ඒවගේම සෝන්ග් යි දන්නෙත් නෑ දෝ මින් ජුන් තමයි එයාව බේරගත්තේ කියලා.
මේ කොටසේදී සෝන්ග් යි කරන වැඩ නිසා දෝ මින් ජුන්ට එයාව තවත් එපා වෙනවා.සෝන්ග් යි හිතන්නේ බලන්නේ නැතුව කරන වැඩ කියන කතා නිසා, එයා හැමතැනකදිම ලැජ්ජවෙනවා.මිනිස්සු එයාට චෝදනා කරනවා එයා විශ්වවිද්‍යාලයට යන්නේ නෑ කියලා.එයා කොච්චර හොඳ වෙන්න හැදුවත් මිනිස්සු එයාට කියන කතා නිසා සෝන්ග් යි ඉන්නේ හුඟක් කණගාටුවෙන්.සෝන්ග් යි යන්නෙත් දෝ මින් ජුන් උගන්නන විශ්වවිද්‍යාලයටමයි.පංතියේදී එයා කරන හොර වැඩක් නිසා දෝ මින් ජුන් එයාගේ ඇගයීමට බිංදුවක් දීලා එයාව මුළු පංතිය ඉස්සරහම ලැජ්ජකරනවා.හැබැයි, දෝ මින් ජුන්ගේ හිතේ සෝන්ග් යි ගැන පුංචි කැමැත්තක් නැත්තෙමත් නැහැ.
යෝජනා චෝදනා ඔක්කොම බාරගන්න නිසා…කතාව බලලා පහලින් හිතෙන දේ කියාගෙනම යන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
5,104 downloadsDownload You-Who-Came-From-the-Stars-E02.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
අවන්ත ශශිත්
Subtitles
10 comments
Kamal
Rakitha
Me sub ekata tax Bro. .. puluwan nam rebel kiyala korean tv series ekak thiyanawa ekata sub dennako .
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
kanthaDLA
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්ඉසුරු
thanks bro
tharindu
kohamada me kathawe link eka hoyaganne
Sanindu Lakkitha
::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
:::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Soori
මම නම් මේ කතාව බලලා නැහැ. ටීවී ඒකෙන් කොරියානු කතා බැලෙන්නෙත් නැහැ. සිංහල උපසිරැසි ඔක්කොම බාගත්තා. බොහෝම ස්තුතියි අවන්ත ශශිත් සහෝ...!!!
Advertisement



thanks for the sub...!