Watch Trailer

Peaky Blinders [S05 : E06] Sinhala Subtitles | පරාජය කල නොහැකි මිනිසා [සිංහල උපසිරසි] [18+]

ඔන්න යාළුවනේ පීකි බ්ලයින්ඩර්ස් කතා මාලාවේ පස් වෙනි කතා සමයේ අවසාන කොටස වන 06 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසින් ගෙන ෂෙල්බි පවුලේ අයට පුළුවන් වෙනවා ලින්ඩා ව මරණයෙන් ගලවගන්න. ඒ වගේම බ්‍රිලියන්ට් චෑන්ග් ගෙ අබින් ප්‍රවාහනය කරපු ආතර් ඇතුළු පිරිසට ටයිටැනික් බෝයිස් ක…

ඔන්න යාළුවනේ පීකි බ්ලයින්ඩර්ස් කතා මාලාවේ පස් වෙනි කතා සමයේ අවසාන කොටස වන 06 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසින් ගෙන ෂෙල්බි පවුලේ අයට පුළුවන් වෙනවා ලින්ඩා ව මරණයෙන් ගලවගන්න. ඒ වගේම බ්‍රිලියන්ට් චෑන්ග් ගෙ අබින් ප්‍රවාහනය කරපු ආතර් ඇතුළු පිරිසට ටයිටැනික් බෝයිස් කියන මැර කල්ලියේ ප්‍රහාරයකට ලක් වෙන්න සිදු උනත් කොහොමහරි පීකි බ්ලයින්ඩර්ස්ලාට ටයිටැනික් බෝයිස්ලා පරද්දන්න පුළුවන් වෙනවා. ඒ අතර් කාර් බෝම්බයක් හේතුවෙන් බෙන් යන්ගර් මිය යනවා. අනිත් පැත්තෙන් ඔස්වල්ඩ් මෝස්ලි ව ඝාතනය කරන්න තෝමස් ෂෙල්බි එක්ක එකට වැඩ කරපු අති දක්ෂ ස්නයිපර්කරුවෙක් වන බර්නි තොම්සන්ව යොදාගන්න තෝමස් ෂෙල්බි සැලසුම් කරලා බර්නි තොම්සන්ව හිරෙන් පන්නනවා. නමුත් මේ වෙනකොට බර්නි තොම්සන් මානසික රෝගයකින් පීඩා විඳින පුද්ගලයෙක්.

මෙවර කොටස පටන් ගන්නේ තෝමස් ෂෙල්බි හා වින්ස්ටන් චර්චිල් දෙදෙනා හමු වෙලා කරන කතාබහකින්. පේන හැටියට ඔස්වල්ඩ් මෝස්ලි ඝාතන සැලසුම ගැන චර්චිල් මහත්තයත් දන්නවා වගේ. ඒ අතරේ බිලී බෝයිස් කණ්ඩායම පීකි බ්ලයින්ඩර්ස්ලට තනිවම පරාජය කරන්න අපහසු නිසා තෝමස් ෂෙල්බි පරණ හිතවතෙක්ගෙන් සහයෝගය ලබාගන්න ඔහු හමුවට යනවා. ඒ අතරේ පීකි බ්ලයින්ඩර්ස්ලා අතරේ ඉන්න පාවාදෙන්නෙක් ගැනත් තෝමස් ෂෙල්බිට හෙළි කරගන්න පුළුවන් වෙනවා. අර අබිං තොගය ගැන ටයිටැනික් බෝයිස්ලට ඔත්තු දෙන්නෙත් මේ පාවාදෙන්නා. ඒ වගේම බිලී බෝයිස්ලා හා ඔස්වල්ඩ් මෝස්ලි අතර ඇති සම්බන්ධතාවය ගැන දැනටමත් තෝමස් ෂෙල්බි ඔප්පු කරලා තියෙන්නේ. ඒත් ඒකෙන් වැඩි වැඩක් උන බවක්නම් පේන්න නෑ. ඒ අතරේ ඇබෙරාමා ගෝල්ඩ් ගෙ විවාහයත් සිදු වෙනවා.

ඉතිං යාළුවනේ, මේ ඔස්වල්ඩ් මෝස්ලි ඝාතන සැලසුමට වින්ස්ටන් චර්චිල් මොන වගේ ප්‍රතිචාරයක් දක්වාවිද? බිලී බෝයිස්ලා පරාජය කරන්න සහයෝගය ලබා ගන්න තෝමස් ෂෙල්බි යන්නේ කවුරු ගාවටද? ඔහු ඒකට කැමති වේවිද? කවුද මේ පීකි බ්ලයින්ඩර්ස්ලා අතරේ ඉන්න පාවාදෙන්නා? කොහොමහරි තෝමස් ෂෙල්බිට තම සැලසුම් ක්‍රියාත්මක කරගන්න පුළුවන් වේවිද? මානසික රෝගයකින් පෙළෙන බර්නි තොම්සන්ගෙ ඉලක්කය සාර්ථක වේවිද? ඇබෙරාමා ගෝල්ඩ් විවාහ වෙන්නෙ කාත් එක්කද? කවුද මේ පරාජය කළ නොහැකි මිනිසා කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජය වේවා!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

28,571 downloadsDownload Peaky.Blinders.S05E06.Baiscopelk.com_.zip87 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

28,571 downloadsDownload Subtitles87 KB

26 comments

  1. Anonymous

    Sub Ekata Thanks Bro..

  2. Anonymous

    thank bro

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Nilush Angana

    Sub ekata thanx

  5. kavindu

    THNKS FOR SUB DUDE

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  7. විමා

    එලම මචෝ...
    සීසන් 6දි සෙට් වෙමු ආයෙ.

    1. Anonymous

      හි හී... හිතාගෙන ඇති...

    2. Anonymous

      Oyalata puluvannam oya vidihata El Chapo tv series akath karannako

  8. තෙපුල් ලයන්ත

    iwara una widiya confuse ban e unata

    thanks for sub bro

  9. Krk

    Narcos mexico ekata sub dennko..

  10. Ravfdo 06

    thank you

  11. Supun M. Hettigoda

    තෑන්ක්ස් කිව්වා...!!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. tharidu16

    THANKS MACHI

  14. dsp

    thank u sub ekata season okkotama sub bagattha bohoma sthuthi jaya wewa

  15. Anonymous

    තෑම්ස්

  16. NipuN KaWishKa

    පලවෙනි සීසන් එකේ ඉන්දල ඔක්කොම් බෑව ඔක්කොම සුපිරියි. තෑම්ස් > ජයවේවා<

  17. Ediya

    සබි ටිකට ස්තුති මචං ❤️

  18. Mano

    Godak sthuthi..Jaya wewa!

  19. Sandaru Nimsara

    සිංහල උපසිරැසිවලට බොහොම ස්තූතියි සහෝ

  20. Anonymous

    Season 6 එකත් dendakoo ඉක්මනටම. ඊයේ release උනා palaweni episode eka.

  21. Sameera Jayadarshana

    Season 6 episode 01 eke sub dannako bro

  22. Dewadithya

    Thanks for Sub!

  23. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  24. chinthaka.max4

    thanks machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.