ඔන්න අද මගේ සූදානම මගේ 99වන සිංහල උපසිරැසිය ඔබ අතට පත් කිරීමටයි.. ඒ නිසා මම හිතුවා හැමොම හුඟක් ආසාවෙන් නොඉවසිල්ලෙන් බලාගෙන සිටින ප්‍රිසන් බ්රේක් කතා මාලාවේ මීලඟ කොටසත් හැකි ඉක්මනින් ඔබ අතට පත් කරන්න. ඊයෙ දීපු කොටස සමහරු බලන්න ඇති සමහරු තාම බලල නැතුවත් ඇති. නමුත් සුපුරුදු පරිදි පසුගිය කොටසින්ම මම ක…

ඔන්න අද මගේ සූදානම මගේ 99වන සිංහල උපසිරැසිය ඔබ අතට පත් කිරීමටයි.. ඒ නිසා මම හිතුවා හැමොම හුඟක් ආසාවෙන් නොඉවසිල්ලෙන් බලාගෙන සිටින ප්‍රිසන් බ්රේක් කතා මාලාවේ මීලඟ කොටසත් හැකි ඉක්මනින් ඔබ අතට පත් කරන්න.
ඊයෙ දීපු කොටස සමහරු බලන්න ඇති සමහරු තාම බලල නැතුවත් ඇති. නමුත් සුපුරුදු පරිදි පසුගිය කොටසින්ම මම කථාව පටන් ගන්නම්. ගියවර කොටසේදි මයිකල් සොයාගත්තා සිල්ලා වෙත දිවයන මාර්ගයට පිවිසෙන ප්‍රධාන දොරටුව. ඒ ටීබෑග්ගේ ඔෆිස් එකට යටින් තියන මාර්ගයක්. එතනදි කොහොම හරි ඇලෙක්ස් මයිකල්ගේ උදව්වට පැමිණ ටීබෑග්ව එහි කාමරයක දමා සිර කරනවා. නමුත් ග්‍රේචන් ලඟ විස්ලර්ගේ පොතේ පිටු කීපයක් ඇති නිසා ග්‍රේචන් මයිකල් සමඟ එකඟතාවයකට පැමිණෙනවා එම පිටු තමන්ට ලබා දෙන්නේ සිල්ලා සොයා යන ගමනට ටීබෑග්වත් එකතු කර ගන්නා ලෙස.. කෙසේ හෝ දැන් සතුරන් සහ මිතුරන් නමට පමණක් මිතුරු වී මේ මෙහෙයුම ආරම්භ කරනවා.
සිලා වෙත පිවිසීමට පෙර මයිකල් හට ජෙනරල් ලඟ ඇති කාඩ් එකේ තොරතුරු ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වනවා. ඔවුන් ඒ සඳහා සැලැස්මක් දියත් කරනවා. නමුත් මේ සැලැස්ම ක්‍රියාත්මක වන අවස්ථාවේ ඔවුන්ගේම කෙනෙක් කළ පාවාදීමක් නිසා සුක්‍රේට වෙඩි වදිනවා.. මේ වන විට තම ඩේටා කාඩ් එකට සහෝදරයන් ඇහැ ගහගෙන සිටින බව ජෙනරල් දන්නා නිසා ඔහු තීරණය කරනවා “සිල්ලා” දැනට තිබෙන ස්ථානයෙන් වෙනත් ස්ථානයකට මාරු කිරීමට.. වැඩි විස්තර ඕනෙ නෑ. මේ කොටසත් නරඹලම ඉන්න.
සුක්‍රේට කොහොමද වෙඩි වදින්නෙ? මයිකල්ගේ කණ්ඩායම පාවාදුන්නේ එම කණ්ඩායමේම සිටින කෙනෙක් නම් ඒ කවුද? ද්‍රෝහියාට කුමන ඉරණමක් අත් වේද?.. හැමදේටම අවසානයේ උත්තර ලැබෙයි. එහෙනම් මම ගිහින් එන්නම්. 100වන උපසිරැසියත් සමඟ නැවත හමුවෙමු. හැමෝටම ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
150 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න 053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8 200 MB කොපිය (4.4 GB) මෙතනින් බාගන්න 64e2d044026512d9343f7c7aaa464119aaebd7a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,192 downloadsDownload Prison.Break_.S04E08.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිදුල Kd
Subtitles
85 comments
venura
amilatk
jayen jaya!!!!
hh
bohoma thanks macho
ositha
ikmnata dena aka nam maru didula
dilan
ela ela thanks machan
kalinga
මැක්සා මචෝ මෙහෙමම දෙමු 100 :)
Sahan
fatta fata fata.. ikmnta dena ekata fatta thankz bro.. elama ela..
quik
thanks
vee
maxxa saho :)
ganidu
තැන්ක්ස් වේවා!
upali
ela ela ela
tharanga
100 ය අතලගනේ මරු :)
රොයිලි
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් තවත් කඩඉමක් පනින්න ලෑස්තියි ආ. ජය෴෴ :P :P
උදාර
සුපිරි මචං මේක නම් දෙන දවසෙම බලනවා
bandula
elakiri
waruna
maru machan ikmnata dena akata txxxxx
sarath
didula thanks.
Thishan Eranga
ela mcho ela.100 sub ekath ikmanatama karapan. jaya wewa....!
ලිට්ල් ජෝන්
thanks didula pattai
nalaka
අම්මෝ ගොඩක් පින් මචෝ
ganesh
ala ala niyami
[chathura]
ela ela 100 th ikmanatama demu ne. suba pathum
Dananjaya Prabath
99ට සුභපැතුම්.......ඉක්මනට දුන්නට බොහොම ස්තුතියි.....
piumal
uba deiiyekkne mechara ikmnata dunne ilaga tikath ikmanata diyan jay wewa
Panchi
thanx aiya ithuru tikath ikmnata denna
kavinda
බොහෝම ස්තුතියි...... ජයෙන් ජය!
deshan
didula lokka magen suba pathum wagema bohoma sthuthi...
CJ
PATTAAAAAA
Sandun
thanks machan ikmanatama me sub ekath dunnata. oyage siyaweni sub eka ikmanatama denna suba pathum. jaya wewa
සුනෙත්
ජය ජය ජය ,සෙන්චරිය අත ළඟ.වැඩිය කල් ගන්න එපා.මොකද 99දි ගොඩක් අය අවුට් වෙන නිසා.ජයවේවා
owlx
machna patta thanxx... anith sub kesewethath meka dila iwara krahnko.. mata adila inee :'( :D
thanx machnAmila
machan kiyanna wachana ne..ubala hamogema kapaweemata pin sidda wenna api meaka asawen balanawa...jayen jaya
Ushantha
fatta fatta saho...
thanks wewa...!!!!උදය කුමාර
වැඩේ ඉක්මනට යනව. කියන්න තියෙන්නෙ බොහෝම ස්තුතියි කියල විතරයි. ඒත් මේක නියම වැඩක්. ඔව්. නියම වැඩක්.
“චූටී මල්ලි”
ශතකය ගහන්න ඔන්න මෙන්න නේ?
එල එල
පහරක්වත් බස්සන්නද යන්නෙ
අද සබට තුති
ඔබට ජය.........nadun
"දිදුල Kd සිල්වා සොහොයුරාට අප සැමගේ ස්තූතිය"
md
ela machan. 100 ikmanata danna labewa. jaya wewa....
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
thushara
ithuru tiketh ikmaninma sub dandooooo...thaaaaaaaaaaaaanks
danushka
ikmanatama sub dunnata godak sthuthi saho,,,jaya wewa!!!
Lahiru
niyamai.......thanks....
Anjana
thanks... jaya wewa!
දිනිඳු සම්පත්
100ට තව එකයි නේද? නියමයි සහෝ!! ඔහොම යන්!!!
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa....pinsiduweewa..wasanaweewa..kmch
maru!!!
mudiya / මුදියා
99ක්.අපෙ අප්පේ ලේසි පහසු වැඩක්ද.නියම බුලට් එකක් දිදුල උඹ නම්.අන්තර්ජාල සිංහල උපසිරැසි කලාවේ දෙවනි ශතක ලාභියා වෙන්න සූදානම් වන දිදුලට මගෙන් සුභ පැතුම් හොඳේ.ජයවේවා.බොහෝ..........................................................................ම ස්තූතියි...!
ශාන් විමුක්ති [විමා]
අප්පද බොල මේ දෙන වේගෙ
සබට තුති දිදුලයෝ ;)Parami sewwandi
ගොඩාක් tnx අය්යේ මේ වගේ ඉක්මනට සබ් දෙන එකට,දවසට එක ගානේ නියමයි,ඉදිරියටත් මේ වගේ දෙන්න
indika
thnq..!!
Piyumal Sanjeewa
Thanks Bro...
Advertisement

thanks sub aka ikmnata dunna akata